රෝසි ආච්චි;23269504 said:uba kiyapanko balanna raja karawanna wena hoda ekekponil uncle?
ඔව් ඔව් ඕකා අමු UNP කාරයා.කවදාවත් මේ ආණ්ඩුවට හ්ම්ම් කියනවා මම දැකලා නැහැ.හීන් නූලෙන් කඩේ යන්නේ.දැන් කියන එක බලපන්කො මම අහපු දේට.දෙයි නියම ස්වාධීන ටෝකක්.

රෝසි ආච්චි;23269504 said:uba kiyapanko balanna raja karawanna wena hoda ekekponil uncle?

ඔය මිනිහා රනිල්ව ජනපති කරන්න හැදුවනම් උබ ඔහොම කියයිද නේහ්හ්![]()

රෝසි ආච්චි;23269504 said:uba kiyapanko balanna raja karawanna wena hoda ekekponil uncle?
rewetenawa rewetenaw ubala kawaddaban oken midenne
නිකන් මිනිස්සුන්ට අපහාස නොකර හිටපන්.කාට උනත් තමන්ගේ අදහස කියන්න පුළුවන්.ඒ මිනිස්සුන්ට ගිහින් මයික් එක අල්ලනවා මිසක් ඒ මිනිස්සු බලෙන් ඕවට statement දෙන්නේ නැහැ.මේ උබේ තාත්තගේ වයසේ මිනිහෙක් නේද.පෙනුමෙන් මිනිස්සු මනින්න උබ කවුද.

ඔව් ඔව් ඕකා අමු UNP කාරයා.කවදාවත් මේ ආණ්ඩුවට හ්ම්ම් කියනවා මම දැකලා නැහැ.හීන් නූලෙන් කඩේ යන්නේ.දැන් කියන එක බලපන්කො මම අහපු දේට.දෙයි නියම ස්වාධීන ටෝකක්.![]()
ubata Ranil kiyane mokeda mandanne mata nam okun okkoma ekai ubala wage hinganno desapalakoya loku kargena kata karata apina oya ekekwat payata penana duwillak taramwath ganan ganne ne.![]()

uba ethakota kiyanne kaatawath chande nodi inna kiyalada?u iting kohoamth rajane dan maitre kiyanne namata raja mata nam penaten manayakawath ehema ekek ne ubalata nam hamadama ekek innawamanerewetenawa rewetenaw ubala kawaddaban oken midenne
![]()
ethakota serama harida? inna candidates lagen gota ratata wadak karala thiyenawa, a nisai uta chande denne. 
ubata Ranil kiyane mokeda mandanne mata nam okun okkoma ekai ubala wage hinganno desapalakoya loku kargena kata karata apina oya ekekwat payata penana duwillak taramwath ganan ganne ne.![]()

රෝසි ආච්චි;23269552 said:ai ban ehenam political threads walata awith mechchara butt hurt karagena dagalanne? ubata politics wadakuth nathnam, eketa wath chande denneth nathnam, politicianslawa ganan ganneth nathnam ai mewata reply karanne?![]()
දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ නැහැ හැබැයි අර කයියෙන් අලියා වෙන මෝඩ රන්ජට කඩේ යනවා..
මේක නම් හරි..
හැබැයි උඹම ඔය විදිහට අදහස් දක්වපු වෙනත් පක්ෂ වල උන්ට හොද හොද පද හදලා රස කරලා ලියලා හිනා වෙල ස්මයිලි එකතු කරලා ඇත්ද...
මතයට විරුද්ධ වීමෙන් ඔබ්බට ගිහින් ඒ මනුස්සයාගේ සන්හතියටම ශාප කරන හෝ අපහාස කරන අතීතය වලක්වගන්න බලන්න..![]()