ගෝඨා_කිච_වෙයි

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ප්‍රශ්න කරන තැන පුටුවක් යටලුද මේක ලිව්ව එක්කෙනා ඉඳල තියෙන්නෙ ? :shocked: සේරම බලං ඉඳල වගේ ලියලනෙ කවුරු වුනත් සෑහෙන දක්ශයෙක් වෙන්න ඕනෙ පොලිසියට අහුවෙන්නැතුව ඔය වගේ තැනක පැය ගානක් හැංගිලා ඉන්නව කියන්නෙ :yes:

    Ohoma Kiyanna Epa Machan... Me Davas vala Lidaval katalagata pirila...:lol::lol::lol:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ගෝඨාභයගෙන් රහස් පොලිසිය පැය හතර හමාරක් ප්‍රශ්න කරයි..! පරණ පාට් දාන්න ගිය ගෝඨා කිච වෙයි..!

    CID-Ques-Gotha.jpg

    රාජපක්ෂ රෙජීමය වනචර දශකයක් පුරා සිදුකළ රහසිගත ඝාතන රැසකට නීති විරෝධී නියෝග දුන් මිනීමරු ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට පසුගිය සඳුදා (05) රහස් පොලිසියට කැඳවා පුරා පැය 4 හමාරක් තිස්සේ ප්‍රශ්න කිරීම් වලට භාජනය කරන ලදී.

    රාජපක්ෂ රෙජීමය බලයෙන් විසි වී ගිය අලුත ගෝඨාභය රාජපක්ෂට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණෙන්නැයි දැනුම් දුන් විට මහා මාර්ගය අවහිර කරමින් ඩෙඟා නැටූ තක්කඩි සිවුරුකරුවන් සහ ඒකාබද්ධයේ දූෂිත දේශපාලකයන් කිසිවෙක් පසුගිය සඳුදා ගෝඨාභය සීඅයිඩියට යද්දී පැමිණ සිටියේ නැත.

    රාජපක්ෂ රෙජීමයේ වෙනත් දූෂිතයන් සහ මෘගයන් පොලිස් ප්‍රශ්න කිරීම් වලට යද්දී ඔවුන්ගේ ‘වොයිස් කට්‘ ලබා ගැනීම සඳහා ජඩමාධ්‍යකරුවන් ඒ ඒ ස්ථාන වෙත යවමින් ඒවා සංවිධානය කරන ගෝඨා, තමන් රහස් පොලිසියට යද්දී කිසිදු ජඩමාධ්‍ය කරුවෙකුට නොදන්වා හොර රහසේම සීඅයිඩියට ආවේය. හොර රහසේම සීඅයිඩියෙන් පිට වී ගියේ ය.

    ප්‍රශ්න කිරීම් ආරම්භයේ දීම පරණ ආරක්ෂක ලේකම් පාට් දැමීමට ගොස් කිච වූ ගෝඨාභය, මඳ වේලාවක් යද්දී වතුර ඉල්ලාගෙන බී වේලෙන උගුර කට තෙමා ගනිමින්, වරින් වර වැසිකිලිය සොයා යමින්, මීයෙකු මෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ ය. සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හෙළි දරව් කිරීම නොකරන නමුත් ප්‍රධාන වශයෙන් පළමු අවස්ථාවේ දී ඔහුගෙන් ප්‍රශ්න කරන ලද්දේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ අපරාධය පිළිබඳව ය.

    තම ගැලවිල්ල හදාගෙන ඉතාමත් සැලසුම් සහගතව සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් කෙදිනකවත් තමා සොයා පරීක්ෂකයන් එන්නේ නැතැයි මුලදී සෑම අපරාධකරුවෙකුම සිතන නමුත් එය යම් දිනෙක සිදුවන්නේම ය.

    ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ දිනයේම තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි, ගෝඨාභයගේ සමීප හෙංචයියෙකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අනුර සේනානායක දැඩි ඇප කොන්දේසි මත මුදා හැරින. මීට පෙර විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කළ අනුර සේනානායක කියා සිටියේ සැබෑ වරදකරුවන් නිදහසේ සිටියදී තමන්ව සිරගත කර සිටින බවයි. ඇප ලබා ගෙදර යන ගමන් ඔහු මාධ්‍යයට කීවේ “බොහොම ස්තූතියි“ යන්න පමණි.

    Lanka e news ganana ratama dannawa ban
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ප්‍රශ්න කරන තැන පුටුවක් යටලුද මේක ලිව්ව එක්කෙනා ඉඳල තියෙන්නෙ ? :shocked: සේරම බලං ඉඳල වගේ ලියලනෙ කවුරු වුනත් සෑහෙන දක්ශයෙක් වෙන්න ඕනෙ පොලිසියට අහුවෙන්නැතුව ඔය වගේ තැනක පැය ගානක් හැංගිලා ඉන්නව කියන්නෙ :yes:

    :lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ප්‍රශ්න කරන තැන පුටුවක් යටලුද මේක ලිව්ව එක්කෙනා ඉඳල තියෙන්නෙ ? :shocked: සේරම බලං ඉඳල වගේ ලියලනෙ කවුරු වුනත් සෑහෙන දක්ශයෙක් වෙන්න ඕනෙ පොලිසියට අහුවෙන්නැතුව ඔය වගේ තැනක පැය ගානක් හැංගිලා ඉන්නව කියන්නෙ :yes:

    :lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ප්‍රශ්න කරන තැන පුටුවක් යටලුද මේක ලිව්ව එක්කෙනා ඉඳල තියෙන්නෙ ? :shocked: සේරම බලං ඉඳල වගේ ලියලනෙ කවුරු වුනත් සෑහෙන දක්ශයෙක් වෙන්න ඕනෙ පොලිසියට අහුවෙන්නැතුව ඔය වගේ තැනක පැය ගානක් හැංගිලා ඉන්නව කියන්නෙ :yes:

    :lol::lol::lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අනේ මන්ද ලංකාවේ උන් නම්. දවසක් media කාරයෙක් ඇමති කෙනෙක්ට mic එකක් දික් කරලා අහනවා "අපි (media) හිටියේ නැත්නම් ආධාර බෙදාගන්ඩත් බෑ නේද?" කියලා. එතකොට media උන් ආධාර බෙදුවේ පියාඹන් ගිහින්ද? උන්ගේ මාධ්‍ය සංදර්ශන දාන්ඩ පුළුවන් වෙන විදියට උන්ව එහෙ මෙහෙ ගෙනිච්චේ ත්‍රිවිධ හමුදාවෙන් නෙවෙයිද?
    අට පාස් දෙවිවරු උදව්වට ආවේ එක එක නිලධාරීන්ගේ තනි කෑමැත්තටද? ඒකට උන් ඔක්කොගෙම ලොක්ක වුන ඔය සවලක් අතින් අරන් ඉන්න සේනාධිනායකයාගෙ සම්බන්ධයක් ඇත්තෙම නැද්ද?
    ව්‍යසනය වෙලාවේ ඒ ඒ දිස්ත්‍රික්ක වල දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වහාම මෙහෙයුම් මධ්‍යස්තාන කරලා ඒ සේවකයින්ගේ සේවා අත්‍යාවශ්‍ය සේවා විදියට නම් කරලා ඒ කාර්යාල පැය 24 ම open කරලා ගලවාගැනීමේ, සහන සේවා ක්‍රියාත්මක කළේ නැද්ද? ඒ නිලධාරීන්ට වැඩ කරන්ඩ බලය මදි කියල හිතලා චක්‍රලේඛ නොසලකා අවශ්‍ය තීරණ ගැනීමේ බලය ඒ නිලධාරීන්ට ඔය සවල අරන් ඉන්න මිනිහා විසින් දුන්නේ නැද්ද?
     
    • Like
    Reactions: sudeewa

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    ඒවා අභ්‍යන්තර විශ්වසනීය news.
    ඕව එලි කරන්ඩ ඕනේ එක්කෝ ගෝඨාභය, නැත්නම් ප්‍රශ්න කරපු නිලධාරින්. වට්ටි අම්මල වගේ තැන තැන කේලම් කිය කියා යන මිනිසුන්ට ඔයවගේ වැදගත් වැඩ කරන්ඩ දෙයි කියල හිතන්ඩ අමාරුයි. ඒ හින්ද නිලධාරින් වෙන්ඩ බෑ. තමන් චාටර් වුන බව ගෝඨාභය තැන තැන
    කියෙව්වා වෙන්ඩත් බෑ. එහෙනම් ඔය පාර්ශව හැර තවත් පාර්ශවයක් එහි සිටියෙහි ද?
    :confused:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ප්‍රශ්න කරන තැන පුටුවක් යටලුද මේක ලිව්ව එක්කෙනා ඉඳල තියෙන්නෙ ? :shocked: සේරම බලං ඉඳල වගේ ලියලනෙ කවුරු වුනත් සෑහෙන දක්ශයෙක් වෙන්න ඕනෙ පොලිසියට අහුවෙන්නැතුව ඔය වගේ තැනක පැය ගානක් හැංගිලා ඉන්නව කියන්නෙ :yes:

    :yes::yes::yes::yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    අනේ මන්ද ලංකාවේ උන් නම්. දවසක් media කාරයෙක් ඇමති කෙනෙක්ට mic එකක් දික් කරලා අහනවා "අපි (media) හිටියේ නැත්නම් ආධාර බෙදාගන්ඩත් බෑ නේද?" කියලා. එතකොට media උන් ආධාර බෙදුවේ පියාඹන් ගිහින්ද? උන්ගේ මාධ්‍ය සංදර්ශන දාන්ඩ පුළුවන් වෙන විදියට උන්ව එහෙ මෙහෙ ගෙනිච්චේ ත්‍රිවිධ හමුදාවෙන් නෙවෙයිද?
    අට පාස් දෙවිවරු උදව්වට ආවේ එක එක නිලධාරීන්ගේ තනි කෑමැත්තටද? ඒකට උන් ඔක්කොගෙම ලොක්ක වුන ඔය සවලක් අතින් අරන් ඉන්න සේනාධිනායකයාගෙ සම්බන්ධයක් ඇත්තෙම නැද්ද?
    ව්‍යසනය වෙලාවේ ඒ ඒ දිස්ත්‍රික්ක වල දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වහාම මෙහෙයුම් මධ්‍යස්තාන කරලා ඒ සේවකයින්ගේ සේවා අත්‍යාවශ්‍ය සේවා විදියට නම් කරලා ඒ කාර්යාල පැය 24 ම open කරලා ගලවාගැනීමේ, සහන සේවා ක්‍රියාත්මක කළේ නැද්ද? ඒ නිලධාරීන්ට වැඩ කරන්ඩ බලය මදි කියල හිතලා චක්‍රලේඛ නොසලකා අවශ්‍ය තීරණ ගැනීමේ බලය ඒ නිලධාරීන්ට ඔය සවල අරන් ඉන්න මිනිහා විසින් දුන්නේ නැද්ද?

    නෑ නෑ නෑ
    යුද්දේ දින්නේ මහින්ද තනියම හමුදාවට ඕඩර්ස් දීලා වුනාට
    ගං වතුර වෙලාවේ හමුදාව වැඩකරේ තනියම
    දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැඩ කරේ පිනට
    සවල අරන් ඉන්න මිනිහා මුකුත් කරේ නෑ
    මහින්ද හිටියනම් පිං බලේට ගං වතුර එන්නෙත් නෑ
    -- මේක තමයි බයි ලොජික් එක
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනේ මන්ද ලංකාවේ උන් නම්. දවසක් media කාරයෙක් ඇමති කෙනෙක්ට mic එකක් දික් කරලා අහනවා "අපි (media) හිටියේ නැත්නම් ආධාර බෙදාගන්ඩත් බෑ නේද?" කියලා. එතකොට media උන් ආධාර බෙදුවේ පියාඹන් ගිහින්ද? උන්ගේ මාධ්‍ය සංදර්ශන දාන්ඩ පුළුවන් වෙන විදියට උන්ව එහෙ මෙහෙ ගෙනිච්චේ ත්‍රිවිධ හමුදාවෙන් නෙවෙයිද?
    අට පාස් දෙවිවරු උදව්වට ආවේ එක එක නිලධාරීන්ගේ තනි කෑමැත්තටද? ඒකට උන් ඔක්කොගෙම ලොක්ක වුන ඔය සවලක් අතින් අරන් ඉන්න සේනාධිනායකයාගෙ සම්බන්ධයක් ඇත්තෙම නැද්ද?
    ව්‍යසනය වෙලාවේ ඒ ඒ දිස්ත්‍රික්ක වල දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වහාම මෙහෙයුම් මධ්‍යස්තාන කරලා ඒ සේවකයින්ගේ සේවා අත්‍යාවශ්‍ය සේවා විදියට නම් කරලා ඒ කාර්යාල පැය 24 ම open කරලා ගලවාගැනීමේ, සහන සේවා ක්‍රියාත්මක කළේ නැද්ද? ඒ නිලධාරීන්ට වැඩ කරන්ඩ බලය මදි කියල හිතලා චක්‍රලේඛ නොසලකා අවශ්‍ය තීරණ ගැනීමේ බලය ඒ නිලධාරීන්ට ඔය සවල අරන් ඉන්න මිනිහා විසින් දුන්නේ නැද්ද?
    kawda bn muta senadhi nayakaya kiyanne?? :D :D
    senadhinayakaya :rolleyes: ow janathipathita thama kiyanne.eth ithin minissu dahas ganakage jiwitha puja karala dinapu rata apahu para demellunta denna hadana munta apinam oya nam kiyanne na

    e kale hamudave aya me vada karaddi UNP eke un kivve yudda karala dan ballangen vage para vada gannava kiyala.thambi,demellu ath bandagena balagena innakota unge vada karanava kiyalai e kale kattiya kivve.me kiriyema thread vala ova kivva
    dan un koheda danne na inne.ubath e kale unnada danne na :rolleyes:

    uba me kiyala thiyena dewal kalin aya kale nadda bn?? :D

    photo eke thiyenne sarala janadhipathige sarala vada valata yana viyadam gana.uba monavada me kiyanne :P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    ප්‍රශ්න කරන තැන පුටුවක් යටලුද මේක ලිව්ව එක්කෙනා ඉඳල තියෙන්නෙ ? :shocked: සේරම බලං ඉඳල වගේ ලියලනෙ කවුරු වුනත් සෑහෙන දක්ශයෙක් වෙන්න ඕනෙ පොලිසියට අහුවෙන්නැතුව ඔය වගේ තැනක පැය ගානක් හැංගිලා ඉන්නව කියන්නෙ :yes:

    පුතා ඔයා දිවයින පත්තරේ සම්මානනීය මාධ්‍යවේදී කිර්ති වර්ණකුල සුරියගේ ලිපි කියවල නැද්ද ?
    අඩුම තරමේ මහින්ද අබේසුන්දරගේ විමසුම පිටපත ?
    ඔයා ඒවා බැලුවනම් මැරෙන්නේ කක්කල් කැස්ස හැදිලා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    kawda bn muta senadhi nayakaya kiyanne?? :D :D
    senadhinayakaya :rolleyes: ow janathipathita thama kiyanne.eth ithin minissu dahas ganakage jiwitha puja karala dinapu rata apahu para demellunta denna hadana munta apinam oya nam kiyanne na

    e kale hamudave aya me vada karaddi UNP eke un kivve yudda karala dan ballangen vage para vada gannava kiyala.thambi,demellu ath bandagena balagena innakota unge vada karanava kiyalai e kale kattiya kivve.me kiriyema thread vala ova kivva
    dan un koheda danne na inne.ubath e kale unnada danne na :rolleyes:

    uba me kiyala thiyena dewal kalin aya kale nadda bn?? :D

    photo eke thiyenne sarala janadhipathige sarala vada valata yana viyadam gana.uba monavada me kiyanne :P

    මෙන සිරා ගාම් බය්යික්
    මුන් වගේ එවුන්ට නාරටිය කෙලින් තියෙනවනම් පැපොල් ගහකට උනත් චන්දෙ දෙයි
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මෙන සිරා ගාම් බය්යික්
    මුන් වගේ එවුන්ට නාරටිය කෙලින් තියෙනවනම් පැපොල් ගහකට උනත් චන්දෙ දෙයි
    ane huke nannane,ubala ithin colombo 7 unne,tta hamanila yanakan UNP pakshe badagen amariyav
    hari hari ubala ethakota namata janadhipathi pambayekta chande dila kole

    dan aththatama janadhipathi kwda bn rate??
    ranil da nathnam sirisenada??

    nikan ponna logic danne nathuva ubalage ponilata kiyahan ilanga paravath chande illala valalila yanna kiyala.ubala namaskara kara kara indahalla uta :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    ane huke nannane,ubala ithin colombo 7 unne,tta hamanila yanakan UNP pakshe badagen amariyav
    hari hari ubala ethakota namata janadhipathi pambayekta chande dila kole

    dan aththatama janadhipathi kwda bn rate??
    ranil da nathnam sirisenada??

    nikan ponna logic danne nathuva ubalage ponilata kiyahan ilanga paravath chande illala valalila yanna kiyala.ubala namaskara kara kara indahalla uta :D

    1. හා මචං මහින්ද ගේමු
     
    Cronos

    Banned
    Mar 18, 2017
    82
    18
    0
    "Hell"
    50 kg ponnayata me kiyanne.
    Gota kiyanne ape rate sampathak.
    e miniha kelin hitiye nathnam mahinda wunath nawenna thibuna.
    Gota thamai ilaga president wenna ona me rate.
    mama mal thiyala wadinawa gota ta Colombo diyunu krala ganipu nisa.
    Aye uba gotata wiruddawa thread dammoth uba ganath balagannam. ok.
    ube photo tikath eliyata daganna ona nam aye dala balahan. meka ubata dena anthima
    warning eka
    unp lollanta kade yana eka nawattapan. :angry:
     
    • Like
    Reactions: Indika Buddika

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    50 kg ponnayata me kiyanne.
    Gota kiyanne ape rate sampathak.
    e miniha kelin hitiye nathnam mahinda wunath nawenna thibuna.
    Gota thamai ilaga president wenna ona me rate.
    mama mal thiyala wadinawa gota ta Colombo diyunu krala ganipu nisa.
    Aye uba gotata wiruddawa thread dammoth uba ganath balagannam. ok.
    ube photo tikath eliyata daganna ona nam aye dala balahan. meka ubata dena anthima
    warning eka
    unp lollanta kade yana eka nawattapan. :angry:
    :D :D
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    :D :D
    ubalage thiyenne malle pol talks bn :D
    ahuvamanm kiyanne bai logic :P
    jbtFqxx.jpg

    Sri lanka telecom privatize kale 1997. Sri lankan airlines 1998. chandrika ge kaale.

    Issara phone connection ekak ganna awrudu ganan balan inna one. telecommunication sector eka privatize karata passe thamai diyunu une. Sri lankan airlines Emirates eken manage karana kaale thamai profit gaththe, dan billions ganan padui.

    Insurance sector, Petrol sheds modernize une private companies ekka competion eka awata passe. Gonnu wage post daanna kalin hoyala balapan. :lol::lol::lol: