ලේසි ක්‍රමයක් වෙන්න නං ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් වෙන්නත් එපැයි බොරුවට හීන මාලිගා හදාගෙන ඉඳල වැඩක් නෑ නෙ වැඩේ වෙන්නේ නැත්තන්.එකපාර ඔක්කොම එලවන්න තියෙද්දී උබ හිතන්නේ වෙන වෙනම එලවන්න ද. එකද ලේසි.
නාමයෝජනා දෙන්නේ හොරු විතරක් උනාම කරපංකෝ.

මට ගැටලුවක් තියෙනවා..කවුරු හරි කෙනෙක් රෙප් පැනල් එකෙන් නැතිව ඔපන් පොස්ට් එකට උත්තරයක් දෙවි කියලා හිතනවා....
ගොටා කියන්නෙ මිනිමරුවෙක්...යුද්දයට බයෙ වෙන රටක හැංගුන කෙනෙක්..වෙන රටක මනුස්සයෙක්..සුදු වෑන් එවලා මිනිස්සු අතුරුදහන් කල කෙනෙක්..ස්වාදීන මාද්‍යවෙදින් ගාතනය කල කෙනෙක්...සහරාන් ලව පඩි ගෙවලා පොශනය කල කෙනෙක්...මේවා ඔප්පු නොවුනත් හැමොම දන්න රහස්.....
ඇයි හැමොම ගොටාව පරද්දන්න එන්නෙ..ඔච්චර බයානක මිනිහෙක් ගෙ මොනාද පරද්දන්න තියෙන්නෙ.....
එතකොට අනික් අය සියඹලා ගෙන්නලාම නැද්ද...අනික් ඔක්කොම සුදු ම සුදු චරිතද..
225ට අයත් නැති 3දෙනයි නෙ ඉන්නෙ..ගොටා,නාගානන්ද,පල්ලෙවත්ත..ගොටා ආරක්ශක ලේකම් මිස පාර්ලිමේන්තුවේ කෙනෙක් නෙවෙයි නෙද..ඉතින් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට නෙද 225ටම නොදෙන කෙනෙක් දෙන්න ඔනි....
ගොටාගෙ පස්සෙන් හොරු මංකොල්ලකාරයො,මිනිමරුවො,කුඩුකාරයො එනවාලු..එතකොට අනික් අය පස්සෙ එවගෙ අය ඇත්තෙම නැද්ද...සජිත් ගෙ පස්සෙන් එන අය එහෙම නැද්ද...
අනුරගෙ පස්සෙන් නම් එන්නෙ සහොදරයො නෙ..

අනේ අම්මේ බලාගෙන ඉදපන්.
මාර හින නේ උබල දකින්නේ.
අනාගතේ වෙන දෙයක් කොහොමත් හීනයක් දැකීමක් තමයි. ගොටා වැඩක් හරියට කරලා පෙන්නපු එක්කෙනෙක්. ඒ නිසා තමයි හීනයක් උනත් යම් පමණකට විස්වාස කරන්න පුළුවන්. අද හැමතැනම කයිවරුකාරයන් .... එහෙම නැත්නම් අන්තර්ජාලේ ඉදන් රට හදන විදිය කරන්නෝ හැමතැනම. කටින් බතල සිටවීම මටත් කරන්න පුළුවන්.
මේ දේශපාලන ක්‍රමයේ ගොට්ට නැතන් මහින්දට පැවතෙන්න ඕනි නම් වටේ ඉන්න හොරුන්ට හොරා කන්න දෙන්න ඕනි.
හොර කම කියන එක ලංකාවේ දේශපාලනේ පටන් ගත්ත කලේ ඉදන් තියෙන දෙයක්. දේශපාලකයෝ විතරක් නෙවි සමහර නීති මහත්හොරුත්, විදුහල්පති , පොලිසි මේ හැම කෙශ්ස්ත්රයක්ම එකට අයිතියි. දැන් ඔබ මහින්ද කලේ හොරකම් හොරකම් කියල කතා කරනවනේ. අපිටත් දැනගන්න මේවට මොනවද තියෙන විශ්වසනීය සාක්කි ?
මහින්දට උඩින් ගොටට යන්න බැ
මේ ඔබේ උපකල්පනයක්. යුද්ද කලේ මහින්ද ගෝටා ෆොන්සේකා එකමුතුව හොදින් වැඩ කල. එතැනදී ගොට මහින්දට උඩින් යටින් ගියා වෙන්නත් පුළුවන්. රටට අවශ්ෂ දේ උන. එච්චරයි .
ලේසි ක්‍රමයක් වෙන්න නං ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් වෙන්නත් එපැයි බොරුවට හීන මාලිගා හදාගෙන ඉඳල වැඩක් නෑ නෙ වැඩේ වෙන්නේ නැත්තන්.
එහෙමයි කියල practical නැහැ නැහැ කියල ඉදල හරියන්නෙත් නෑ.. 
ලේසි ක්‍රමයක් වෙන්න නං ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් වෙන්නත් එපැයි බොරුවට හීන මාලිගා හදාගෙන ඉඳල වැඩක් නෑ නෙ වැඩේ වෙන්නේ නැත්තන්.
හෙනයා;24719211 said:ගෝටා 225 නැති උනාට ගෝට පස්සෙ ඉන්නෙ එහෙම උන් නෙහ්
සජිත් හා සජිත් පස්සෙන් එන උන්ගැන කතා කරලම වැඩක් නෑ මොකද උන්ට ආයෙ හත්ම්ම්මුතු පරම්පරාවකට බලේට එන්න බෑ..
ලපයා ඉතින් එක එකාගෙ ඩීල් නෙහ් කරන්නේ..
විකල්පෙ පිටිපස්සෙන් ඉන්න උන් ටික ඉස්සරහට publish කරයි ඊට පස්සෙ එක එකා ගැන හොයල බලල තීරනයක් ගන්නයි තියෙන්නෙ..![]()
අනාගතේ වෙන දෙයක් කොහොමත් හීනයක් දැකීමක් තමයි. ගොටා වැඩක් හරියට කරලා පෙන්නපු එක්කෙනෙක්. ඒ නිසා තමයි හීනයක් උනත් යම් පමණකට විස්වාස කරන්න පුළුවන්. අද හැමතැනම කයිවරුකාරයන් .... එහෙම නැත්නම් අන්තර්ජාලේ ඉදන් රට හදන විදිය කරන්නෝ හැමතැනම. කටින් බතල සිටවීම මටත් කරන්න පුළුවන්.
හොර කම කියන එක ලංකාවේ දේශපාලනේ පටන් ගත්ත කලේ ඉදන් තියෙන දෙයක්. දේශපාලකයෝ විතරක් නෙවි සමහර නීති මහත්හොරුත්, විදුහල්පති , පොලිසි මේ හැම කෙශ්ස්ත්රයක්ම එකට අයිතියි. දැන් ඔබ මහින්ද කලේ හොරකම් හොරකම් කියල කතා කරනවනේ. අපිටත් දැනගන්න මේවට මොනවද තියෙන විශ්වසනීය සාක්කි ?
මේ ඔබේ උපකල්පනයක්. යුද්ද කලේ මහින්ද ගෝටා ෆොන්සේකා එකමුතුව හොදින් වැඩ කල. එතැනදී ගොට මහින්දට උඩින් යටින් ගියා වෙන්නත් පුළුවන්. රටට අවශ්ෂ දේ උන. එච්චරයි .
ප්‍රායෝගික නෑ කියල මම කිවේ දින්නොත් ඔය ව්‍යවස්ථා පෙරලිය කරන්න පුලුවන්ද බැරිද කියන එක නෙවේ ඒක ඉතිං චන්දෙ දින්නොත් කොහොමහරි කරගනියි මනුස්සය එතකොට ජනාධිපති නෙ. දැන් නිකම්ම මිනිහෙක් කියනවට වඩා චන්දෙ දිනලා ජනාධිපති වෙලා කියනකොට දැන් බෑ කියන ඒවා එතකොට පුළුවන් වෙනව වටේ ඉන්න අයත් ඉබේම කැමතිවෙනව.හෙනයා;24719219 said:මෙතන තියෙන ප්‍රශ්නෙ හරියටම කරන්න පුලුවන් / බැහැ කියල කිසිම එකෙක් ඔප්පු කරන්නෙ නැහැ.. ඔක්කොම කට වචනෙන් විතරයි.. නාග කියන ඒවත් ගොඩක් වෙලාවට පැටලිලි සහගතයිඑහෙමයි කියල practical නැහැ නැහැ කියල ඉදල හරියන්නෙත් නෑ..
![]()
මේ පාර දෙන්නේ 3 වෙනි පර්ශවෙට.
Naga NPM එකතු වෙයි කියල හිතනවා.

මේ පාර දෙන්නේ 3 වෙනි පර්ශවෙට.
Naga NPM එකතු වෙයි කියල හිතනවා.

ගොට රජයේ නිලදාරියෙක් වෙලා විතරයි හිටියේ.
ගොට්ට වඩා ඒ අංශ ගැන දන්න නිලදාරියෙක් පත් කලාම එයත් කරයි.
එක තමයි 71 තිබ්බ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි කියන්නේ.
ලොකු එකාට දඩුවම් කලාම පොඩි උනුත් හැදෙනවා.
හොරා කපුවා අහුවෙන්න සාදාරන විදිහට නිතිය ක්‍රියාත්මක වෙන්න එපයි. දැන් තියෙන්නේ ඩිල් නේ.
මට නම් ගම් මතක නැ. හැබැයි මහින්ද කිව්වම ගොට කරන්න ගියපු වැඩ නතර කරලා තිබ්බ.
bmpගොට රජයේ නිලදාරියෙක් වෙලා විතරයි හිටියේ.
ගොට්ට වඩා ඒ අංශ ගැන දන්න නිලදාරියෙක් පත් කලාම එයත් කරයි.
ඉසෙල්ලා මනුස්සයක් කරන වැඩකට අපි කුහක කමින් තොරව, ඇගයීමක් දෙන්න පළමුව ඉගෙන ගන්න ඕනේ.
දන්න එක්කෙනෙක් පත් කරලා විතරක් හරි යන්නේ නැහැ. උදාහරණයක් දෙන්නම්. රටේ ආර්ථිකයක් ගොඩගන්න ඔය කියන තර්කය අනුව ආර්ථික විද්‍යාව අනුව මහාචාර්යවායෙක් දන්නා ඕනේ. එතකොට ඔක්කොම හරිද?. ප්‍රයෝගිකව දක්ෂ නායකත්වය දක්ෂතා ඇති වැඩ කරන මනුස්සයෙක් තමයි ඕනේ. ආර්ථික විද්‍යාව අනුව මහාචාර්යවරු උපදේශක සේවා තමයි කරන්නේ. නගානන්ද, දම්මික ගොටට හොද උපදේශකවරු විදියට වැඩ කරන්න පුළුවන්. එක ඇත්ත.
එක තමයි 71 තිබ්බ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි කියන්නේ.
ලොකු එකාට දඩුවම් කලාම පොඩි උනුත් හැදෙනවා.
හොරා කපුවා අහුවෙන්න සාදාරන විදිහට නිතිය ක්‍රියාත්මක වෙන්න එපයි. දැන් තියෙන්නේ ඩිල් නේ.
මම ඇහුවේ කෝ ශාක්ෂි කියල. වෙන අනම් මනම් බයිලා නෙවි. එහෙම ශාක්ෂි ඉදිරිපත් කරන්න බැරිනම්, උබල පිළිගන්නවද මිනිස්සුන්ට චෝදනා විතරක් කරන එක අසදරනයි කියල.
මට නම් ගම් මතක නැ. හැබැයි මහින්ද කිව්වම ගොට කරන්න ගියපු වැඩ නතර කරලා තිබ්බ.
ඉසෙල්ලා මනුස්සයක් කරන වැඩකට අපි කුහක කමින් තොරව, ඇගයීමක් දෙන්න පළමුව ඉගෙන ගන්න ඕනේ.
ගොට යුද්දේ කරපු වැඩයි, කොලබ ලස්සන කරපු එකයි හොදයි. මම වැරද්දක් කිව්වේ නැ නේ ඒ ගැන.
උබ දැන් එක වැරදියට අර්ථකථනය කරන්න එපා.
උබ ගොට ජනාදිපති වෙන්න වැඩක් කරලා පෙන්නලා තියෙනවා කියපු එකට තමා මම කිව්වේ එයා රාජ්‍ය නිලදාරියෙක් විතරයි කියල. රට නීතිගරුක නම්, සුදුස්සෝ සුදුසු තැන් වල ඉන්නවා නම් හැමදේම ඒ වගේ ලස්සනට වෙයි.
රට නීතිගරුක නම්, සුදුස්සෝ සුදුසු තැන් වල ඉන්නවා නම් හැමදේම ඒ වගේ ලස්සනට වෙයි.