ගෝඨ ද අරූ ද මූ ද මොන ලබ්බක් ද?

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඇයි පුංචි අම්මා :nerd:

    ඔහොම කිවිවාත් පිලිගන්න බැ...අපෙ ලප කුමාර අයියගෙ පුංචිඅම්මා පා කියලා කියන්න..එතකොට පිලිගන්නම්...:P;)

    පුන්චි අම්මා = අම්මාගේ නන්ගි

    අනුර බැඳලා ඉන්නේ අනුරගේ අම්මගේ නන්ගිද?
    එහෙම නැත්නම් ?

    මම හඳුනන කෙනෙකුගේ අලුත ඉපදුනු පුතාට නෑදා අයියා කෙනෙක් ඉන්නවා වයස 38 යි

    ගොඩක් අයගෙන් දෙයක් සෘජුව ඇහුවම නොදැක්කා මෙන් යනවා. මේ ත්‍රෙඩ් එකේ එහෙම උත්තර නොදුන් පෝස්ට් දැනට 2 ක් තිබේ. මෙය තුන්වෙනි පෝස්ට් එක නොවේව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පුන්චි අම්මා = අම්මාගේ නන්ගි

    අනුර බැඳලා ඉන්නේ අනුරගේ අම්මගේ නන්ගිද?
    එහෙම නැත්නම් ?

    මම හඳුනන කෙනෙකුගේ අලුත ඉපදුනු පුතාට නෑදා අයියා කෙනෙක් ඉන්නවා වයස 38 යි

    ගොඩක් අයගෙන් දෙයක් සෘජුව ඇහුවම නොදැක්කා මෙන් යනවා. මේ ත්‍රෙඩ් එකේ එහෙම උත්තර නොදුන් පෝස්ට් දැනට 2 ක් තිබේ. මෙය තුන්වෙනි පෝස්ට් එක නොවේව

    බාප්පගෙ ගෑනිව හොරෙන් පන්නම් ගිහින් බන් බැදගෙන තියෙන්නෙ අනුරය..ඒ විතරක් නෙමේ බාප්පවත් ජේවිපී කේස් අස්සෙම එලොව යවල ඕන්න සමාජවාදි නායකයගෙ කෙරුවාව... :baffled::baffled:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බාප්පගෙ ගෑනිව හොරෙන් පන්නම් ගිහින් බන් බැදගෙන තියෙන්නෙ අනුරය..ඒ විතරක් නෙමේ බාප්පවත් ජේවිපී කේස් අස්සෙම එලොව යවල ඕන්න සමාජවාදි නායකයගෙ කෙරුවාව... :baffled::baffled:

    බාප්පා = තාත්තාගෙ බ්‍රදර්

    බ්‍රසියර්ස් ඩොට් කොම් මෑන් කෙනෙක්නේ එහෙනම් අනුර
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම උන් නැති පක්ෂෙකට දුන්නම වැඩේ ලේසිය් .පැරදිච්ච හොරුන්ව ජාතික ලය්ස්තුවෙන් හරි ඇතුලට ගන්නවා මහා එවුන්
    ඔව් ඒකත් හොඳයි පාර්ලිමේන්තු චන්දෙදි එහෙම කරන්න. මේක ජනාධිපතිවරණයක් නෙ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    Happy The Office GIF by Cameo