ගෝඨ ද අරූ ද මූ ද මොන ලබ්බක් ද?

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Mata hithena widiyatanam me welawa anuwa godakma wadagath wenne Sinhala Jathiyatai, rate arakshawatai mul thana dena kenek.
    dan balapan oya illanna inna set eken oya deka gena wadiyenma hithana pudgalayakauda kiyala?

    UNP rata pawaladena hathikare ekektawath jiwitheta chandayak denne ne.
    nagananda wadipura katha karanne dushane meda walakwima gena.
    pallewatta katha karanne arthike hadima gena.
    me dennagen ekkenekta wath rate arakshawa kohomada handle karanne kiyala idea ekak thiyenawada?

    Overall mata pena widihata, dan rate wathawaranaya anuwa hodama sudussa thamai Gota
    Dushana walakwannai, arthike goda nagannai,naki pappo tika elawannai wiplawayak enna one. Habai oka me welawedi galapanne ne mata hithena widihata. Sinhala chanda tika bedila giyoth apahu kapothi thama
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    හරියටම හරි. ඒ නිසා තමයි ගොට එන්න ඕනේ.

    ගෝඨාභය පත් උනාට පසු ඔහුගේ විෂන් එක ක්‍රියාත්මක කරවීමට අභියෝගවලට මුහුණ දෙන්න වේවි නේද. මහින්ද දෙවෙනියා වෙන්න උත්සහ කලොත් හොඳයි. පළවෙනියා නොවී
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    ගෝඨාභය පත් උනාට පසු ඔහුගේ විෂන් එක ක්‍රියාත්මක කරවීමට අභියෝගවලට මුහුණ දෙන්න වේවි නේද. මහින්ද දෙවෙනියා වෙන්න උත්සහ කලොත් හොඳයි. පළවෙනියා නොවී

    :yes::yes::yes:
    that is true
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගෝඨාභය පත් උනාට පසු ඔහුගේ විෂන් එක ක්‍රියාත්මක කරවීමට අභියෝගවලට මුහුණ දෙන්න වේවි නේද. මහින්ද දෙවෙනියා වෙන්න උත්සහ කලොත් හොඳයි. පළවෙනියා නොවී

    මහින්ද කාටවත් දෙවනිය වෙන්නෙ නැ මහින්ද මහින්දම තාමයි..ගෝඨත් කාටව්ත් දෙවනිය වෙන්නෙ නැ ගෝඨ ගෝඨම තමයි.. ඔය ගූ ඇන් පී කාරයො හිතන ප්‍රශ්න ඇති වෙන්නෙත් නැ , මහින්ද සහ ගෝඨගෙ සහෝදරකම් නැතිවෙන් නැ හම්බෙන තනතුරු නිසා...:no::no:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    GOTA thamai me rata wetila thiyana thenin goda ganna puluwan ekama kena:yes:

    ganin ganin ubalata itng rajapaksha samagata balaya dunne nattenam ninda yanne nane... rata beraganima pitin dala ,,, habei itng ubala wage eunta hoda nayakayeknam kohethma sudusu ne parata giyama eka penawa... mahama jara jatiyaa tami sinhalayo kiyanne... math sinhala habei danma mara lajjawak.. ekama de agama vitarai mata nam wedagath... :yes:
     
    • Like
    Reactions: ruchira55

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මේ තත්වයට කවුරුත් කැමති නැහැ. ගොටා තේරුම් ගන්න ඕනේ යලින් සම්ප්‍රදායික මහින්ද පාලනයක් වෙනුවට, මහින්ද පලනයයේ අඩුපාඩුකම් හදාගෙන අලුත් ගමනක් යන්න. මම හිතන්නේ එක ගෝටා තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසා කලබලවෙන්න අවශ්‍ය නැහැ

    මම හිතන්නේ එක ගෝටා තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසා කලබලවෙන්න අවශ්‍ය නැහැ..

    හා.. :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මහින්ද කාටවත් දෙවනිය වෙන්නෙ නැ මහින්ද මහින්දම තාමයි..ගෝඨත් කාටව්ත් දෙවනිය වෙන්නෙ නැ ගෝඨ ගෝඨම තමයි.. ඔය ගූ ඇන් පී කාරයො හිතන ප්‍රශ්න ඇති වෙන්නෙත් නැ , මහින්ද සහ ගෝඨගෙ සහෝදරකම් නැතිවෙන් නැ හම්බෙන තනතුරු නිසා...:no::no:

    මහින්ද සහ ගෝඨගෙ සහෝදරකම් නැතිවෙන් නැ හම්බෙන තනතුරු නිසා...:no::no:

    වහල් බවේ සන්කේතය.. :lol::lol::lol: නාමල් සනීපෙන්ද? පුක?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මහින්ද කාටවත් දෙවනිය වෙන්නෙ නැ මහින්ද මහින්දම තාමයි..ගෝඨත් කාටව්ත් දෙවනිය වෙන්නෙ නැ ගෝඨ ගෝඨම තමයි.. ඔය ගූ ඇන් පී කාරයො හිතන ප්‍රශ්න ඇති වෙන්නෙත් නැ , මහින්ද සහ ගෝඨගෙ සහෝදරකම් නැතිවෙන් නැ හම්බෙන තනතුරු නිසා...:no::no:

    සහෝදර ප්‍රශ්න ඇතිවෙන දෙයක් මම කීවේ නැහැ.
    ගෝඨා ළඟ තිබෙන විෂන් එක මිෂන් එකක් කරන්න
    මහින්දට ආදරණීය සහෝදරයෙක් විදියට ජනධිපතිට ඉඩ දෙන්න ඕනේ.
    ගෝඨා තමයි මහින්දගේ ෆේල් ක්‍රමය විසඳන්න හොඳම අය
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    69719871_2321338014793679_5915801633257684992_n.jpg
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    සහෝදර ප්‍රශ්න ඇතිවෙන දෙයක් මම කීවේ නැහැ.
    ගෝඨා ළඟ තිබෙන විෂන් එක මිෂන් එකක් කරන්න
    මහින්දට ආදරණීය සහෝදරයෙක් විදියට ජනධිපතිට ඉඩ දෙන්න ඕනේ.
    ගෝඨා තමයි මහින්දගේ ෆේල් ක්‍රමය විසඳන්න හොඳම අය

    thwath rasa kathawk kynnko
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ganin ganin ubalata itng rajapaksha samagata balaya dunne nattenam ninda yanne nane... rata beraganima pitin dala ,,, habei itng ubala wage eunta hoda nayakayeknam kohethma sudusu ne parata giyama eka penawa... mahama jara jatiyaa tami sinhalayo kiyanne... math sinhala habei danma mara lajjawak.. ekama de agama vitarai mata nam wedagath... :yes:

    rajapaksha awa kiyala personally mata mokuth ne saho:D.ara pajathi anduwa thibunoth api seratama ape rata kiyala kiyanna puluwan ratak ithuru wenneam nahe kiyana eka aniwa:confused:. ape dharuwanta. dharuwange dharuwanta mona weida kiyana eka thama matanam thiyana lokuma prasnay:confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    What kind of amendments you prefer in present constitution?
    13 + agree or Disagree ?
    18 agree or disagree ?
    19 - remove (you think mahinda accept it in future? )

    type in sinhala please :yes:

    ලංකාවට හිතැති ව්‍යවස්ථාවක් නිර්මාණය වීම අවශ්‍යයි.... ඉතිහාසය පුරාවටම පෙන්නලා තියෙන්නේ එක එක දේශපාලන බල කදවුරුවල පැවැත්මට හිතු හිතූ විදියට ව්‍යවස්ථාවට කෑලි එල්ලලා ඒක විනාශ කරල තියෙනවා කියන එකයි.... විධායකය හා ව්‍යවස්ථාදායකයට සමානුපාතිකව බලය බෙදීම යනු කකුලෙන් ඇදීමක් වෙනවා.... 19 න් කළේ ඒකයි... ඉස්සරවෙලාම කරන්න ඕන විධායක ජනාධිපති වරයෙක් හෝ පාර්ලිමේන්තුවට වග කියන විධායක අගමැතිවරයෙක් ඇති කර ගැනීමයි... ලංකාව වගේ ජාති ආගම් මත පදනම්ව පක්‍ෂ තියන රටක බලය කෑලි කෑලිවලට කඩල බෙදල දුන්නම රට අරාජික වෙනවා.... ඔය හැම එකකටම ශක්තිමත් කේවල් කළ නොහැකි පාර්ලිමේන්තුවක් හිමි ආණ්ඩුවක් අවශ්‍යයි.... ඒ ආණ්ඩුව ශක්තිමත් විය යුත්තේ බෙදුම්වාදින්ගෙන් ආක‍්‍රමණකියන්ගෙන් ව්‍යාප්තවාදින්ගෙන් නෙවෙයි සැබෑ ශී‍්‍ර ලාංකිකයින්ගෙන්.... ජනාධිපති ගෝඨා කරගන්නවා වගේම ඊලග පාර්ලිමේන්තුවේ දී බුද්ධිමත් පාර්ලිමේන්තුවක් තෝරා ගන්නත් මිනිස්සු ලෑස්තිවෙන්න ඕන.... ඔය නාගා කියන එක රැුයින් ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් මේ වෙන කොට කෑලි එල්ලන්නේ නැතිව කරන්න පුලූවන් කමක් පහුගිය පූර්ණ විධායක බලතල තියෙන හැම ජනාධිපති කෙනෙකුටම පුලූවන්කම තිබෙන්න ඕනෑ.... අබ්බගාත ව්‍යවස්ථාවකින් පත්වන අබ්බගාත ජනාධිපති කෙනෙකුට වන් මෑන් ෂෝ එකක් දෙනවා කියන එකෙන්ම නාගා රිජෙක්ට්.... මම මේ ටික එකතු කළේ තව කමෙන්ට්ස් ටිකකට පිළිතුරු වශයෙන්....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ගෝඨාභය පත් උනාට පසු ඔහුගේ විෂන් එක ක්‍රියාත්මක කරවීමට අභියෝගවලට මුහුණ දෙන්න වේවි නේද. මහින්ද දෙවෙනියා වෙන්න උත්සහ කලොත් හොඳයි. පළවෙනියා නොවී

    ඉතිං උඹ ඔය කියන තර්කය හින්ද තමයි මම කිව්වේ වඩාත් සුදුසුම සංයෝගය ගෝඨා මහින්ද කියල... උන් දෙන්න අතරත් පළවෙනිය වෙන්න ගේමක් යයි කියල උඹ කියනවා නම් සජිත් - රනිල්, රනිල් - කරු, සජිත් - කරු වගේ සංයෝගයකින් වෙන දේ හිතාගන්න පුලූවන් නේද...? එතකොට වඩාත් සුදුසු සංයෝගය මොකක්ද....? :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙනයා;24719219 said:
    මෙතන තියෙන ප්‍රශ්නෙ හරියටම කරන්න පුලුවන් / බැහැ කියල කිසිම එකෙක් ඔප්පු කරන්නෙ නැහැ.. ඔක්කොම කට වචනෙන් විතරයි.. නාග කියන ඒවත් ගොඩක් වෙලාවට පැටලිලි සහගතයි :nerd: එහෙමයි කියල practical නැහැ නැහැ කියල ඉදල හරියන්නෙත් නෑ.. :dull:

    නාගාට ලංකාවේ ජනාධිපති වෙන්න බෑ.... ඒක නාගාගෙම වැරැුද්ද... සෝෂල් මීඩියාවල වීඩියෝ එකක් දාලා සමාජයේ එක්තරා පංතියක් ස්පර්ශ කරල ජනාධිපති වෙන්න බෑ කියන එකවත් තේරුම් ගන්න බැරි එකෙක් ප‍්‍රායෝගික වෙන්නේ කොහොමද...? ගමේ එකෙක්ගෙන් ඇහුවොත් නාගා දන්නවද කියල් උන් ඒ නම අහලවත් නෑ.... රටේ ජනාධිපති වෙන්නේ මලපොතේ අකුරු දන්නේ නැති එකාගේ ඉදන් දේශපාලන ඔස්තාර්ලා වෙන හැම එකාගෙම චන්දෙන්.... ඒ පොඩි මිනියගේ හදවතත් ස්පර්ශ කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕන... ඒක තමයි දේශපාලනය.... සජිතය ගමක් ගානේ ගෙවල් හදල, ගෝඨ පන්සල් පල්ලි ගානේ ගිහිල්ල කරන්නේ ඒක.... මම හැමදාම විශ්වාස කරන කතාවක් තියෙනවා.... ඔබ ගගක මාර්ගය වෙනස් කරනවා නම් කළ යුත්තේ ඒකට එකවර බැම්මක් බැදීමක් නොව ගගටත් නොදැනී ගංගාවෙන් අතු ගංගාවක් නිර්මාණය කොට ක‍්‍රමයෙන් එය පුලූල් කිරීමයි.... නාගා කරන්නේ කවදාවත් ගග හරස් කරන්න බැරි ලොකු කොන්කී‍්‍රට් බැම්මක් පෙන්නලා අන්න අරක ගෙනල්ලා මම මේ ගග වහනවා... ඊට පස්සේ අලූත් පාරක් කපලා ගග ඒ පැත්තට හරවනවා කියලයි.... එක්කෝ බැම්ම කඩාගෙන යනවා... නැත්තං ගග පිටාර ගලල බැම්ම යටකරගෙන යනවා.... කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුමය.... පොළවේ දේශපාලන යථාර්තය තමයි සැබෑ දේශපාලනය... එතනින් එහා දේශපාලනය කළ නොහැක.... එහෙම කරපුවාම තමයි ප‍්‍රභාල, විජේවීරල සහරාන්ලා බිහිවෙලා උන්ගේ වළ උන්ම කපාගන්නේ.....
     
    • Like
    Reactions: Ultron

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    <b>

    </b>

    Well said bro..:):):)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    .... .....

    ගමේ එකා දන්නෙ නැති ප්‍රදාන හේතුව media වලින් උලුප්ප උලුප්ප පෙන්නන්නෙ දැන් ඉන්න හොරු ටික හා කලින් හිටපු හොරු ටික.. ඒක.. ගෙවල් හදල දීල පන්සල් පල්ලි කෝවිල් ගිහින් චන්දෙ චන්දෙ හිගා කකා වන්දිබට්ටයො, වහල්ලු, එකතු කරන එකෙන් මේ රට තවත් වලපල්ලට යනව මිසක් හොද අතට හැරෙන්නෙ නෑ...

    මේ යන විදිහට විකල්පෙට දිනන්න බොහෝ දුරට අමාරු වෙයි.. ගොඩක් දුරට බැරි වෙයි.. හැබැයි ඉතින් හරියටම කියන්න බෑ.. 15 ත් හීනෙන්වත් හිතපු නැති දෙයක් නෙහ් උනේ.. හැබැයි මේ පාරවත් බැරි උනොත්

    රටට බුදුසරණයි.. දෙයියන්ගෙම පිහිටයි :(