ගෝඨ ද අරූ ද මූ ද මොන ලබ්බක් ද?

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ගෝඨ ද අරූ ද මූ ද මොන... 08-22-2019 09:03 AM Disagree. White van - kuddonta, saharan - wrong fact, journalits - who condemn 3 forces.
ගෝඨ ද අරූ ද මූ ද මොන... 08-21-2019 10:25 PM Gota maruwe naraka minissunwa kiyala thi danne nadda huttiye

මම පැහැදිලිව කිවිවා ඔපන් පොස්ට් උත්තර දෙන්න කියලා..
අනික මම අහලා තියෙන්නෙ ගොටා ට චන්දෙ දෙන්න එපා කියන්නෙ ඇයි කියන කාරනේ...

මම අහන්නෙ ගොටාට වඩා අනික් අය හොදයි කියන්නෙ කොහොමද කියන කාරනෙ...

අනික් අය පස්සෙන් සර්ව පිරිසිදු කට්ටිය විතරද ඉන්නෙ..ගොටා ලග විතරද නරක අය ඉන්නෙ...

ඔන්න ඔය කාරනා දෙක මොලෙට අරගෙන කතා කරන්න...

පොලවෙන් උපන් ගැඩවිලෙක්ට රට දිලා කරගත්ත හරිය මදි නිසා නෙ සිංහලු ටික හතර අතෙ බෙදිලා ඉන්නෙ..

තෙරුමක් නැ..සිංහලු නෙ..ආයෙත් බෙදෙන්න..පෙට්ටි ගෙදරටයි,මහින්ද හොරා කියන සෙට් එකටයි..චන්ද පදනමක් වත් නැති නාගයාටයි......

අවුරුදු ගානක් ඇමති කම් කරලා ජනාධිපති උන ගැඩවිලාට බැරි උන ටික නාගානන්ද කරන විදිහ අපි බලමුකො...

ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා "නායක්"කියලා..එකෙම හිංදි එකකුත් තියෙනවා...නාගානන්ද ද සෙට් එ ෆිල්ම් එක බැලුවා නම් හරි...
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙනයා;24720189 said:
    ගමේ එකා දන්නෙ නැති ප්‍රදාන හේතුව media වලින් උලුප්ප උලුප්ප පෙන්නන්නෙ දැන් ඉන්න හොරු ටික හා කලින් හිටපු හොරු ටික.. ඒක.. ගෙවල් හදල දීල පන්සල් පල්ලි කෝවිල් ගිහින් චන්දෙ චන්දෙ හිගා කකා වන්දිබට්ටයො, වහල්ලු, එකතු කරන එකෙන් මේ රට තවත් වලපල්ලට යනව මිසක් හොද අතට හැරෙන්නෙ නෑ...

    මේ යන විදිහට විකල්පෙට දිනන්න බොහෝ දුරට අමාරු වෙයි.. ගොඩක් දුරට බැරි වෙයි.. හැබැයි ඉතින් හරියටම කියන්න බෑ.. 15 ත් හීනෙන්වත් හිතපු නැති දෙයක් නෙහ් උනේ.. හැබැයි මේ පාරවත් බැරි උනොත්

    රටට බුදුසරණයි.. දෙයියන්ගෙම පිහිටයි :(

    ඌට ප‍්‍රායෝගික වැඩ පිළිවෙලකුත් නෑ බං... ඌට ජනාධිපති වෙන්නත් බෑ.... ඒක තමයි යථාර්ථය....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගෝඨ ද අරූ ද මූ ද මොන... 08-22-2019 09:03 AM Disagree. White van - kuddonta, saharan - wrong fact, journalits - who condemn 3 forces.
    ගෝඨ ද අරූ ද මූ ද මොන... 08-21-2019 10:25 PM Gota maruwe naraka minissunwa kiyala thi danne nadda huttiye

    මම පැහැදිලිව කිවිවා ඔපන් පොස්ට් උත්තර දෙන්න කියලා..
    අනික මම අහලා තියෙන්නෙ ගොටා ට චන්දෙ දෙන්න එපා කියන්නෙ ඇයි කියන කාරනේ...

    මම අහන්නෙ ගොටාට වඩා අනික් අය හොදයි කියන්නෙ කොහොමද කියන කාරනෙ...

    අනික් අය පස්සෙන් සර්ව පිරිසිදු කට්ටිය විතරද ඉන්නෙ..ගොටා ලග විතරද නරක අය ඉන්නෙ...

    ඔන්න ඔය කාරනා දෙක මොලෙට අරගෙන කතා කරන්න...

    පොලවෙන් උපන් ගැඩවිලෙක්ට රට දිලා කරගත්ත හරිය මදි නිසා නෙ සිංහලු ටික හතර අතෙ බෙදිලා ඉන්නෙ..

    තෙරුමක් නැ..සිංහලු නෙ..ආයෙත් බෙදෙන්න..පෙට්ටි ගෙදරටයි,මහින්ද හොරා කියන සෙට් එකටයි..චන්ද පදනමක් වත් නැති නාගයාටයි......

    අවුරුදු ගානක් ඇමති කම් කරලා ජනාධිපති උන ගැඩවිලාට බැරි උන ටික නාගානන්ද කරන විදිහ අපි බලමුකො...

    ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා "නායක්"කියලා..එකෙම හිංදි එකකුත් තියෙනවා...නාගානන්ද ද සෙට් එ ෆිල්ම් එක බැලුවා නම් හරි...

    මෛති‍්‍රයට දැනු මුලු රටම බනින්නේ ඌට කොන්ද පණ නෑ කියල.... කොන්ද පණ තියෙන එකෙක් දැම්මම ඌ ඒකාධිපතිලු.... එහෙම උන්ට ඉතිං රනිල් හාමුම තමයි.... කටින් ඌ පරසක්වලට ගහනවා... කි‍්‍රයාවෙන් පතෝල වගේ....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෛති‍්‍රයට දැනු මුලු රටම බනින්නේ ඌට කොන්ද පණ නෑ කියල.... කොන්ද පණ තියෙන එකෙක් දැම්මම ඌ ඒකාධිපතිලු.... එහෙම උන්ට ඉතිං රනිල් හාමුම තමයි.... කටින් ඌ පරසක්වලට ගහනවා... කි‍්‍රයාවෙන් පතෝල වගේ....

    පිස්සු පිස්සු..මම ඇහුවෙ ඇයි ගොටා ට නොදිය යුත්තෙ...ගොටා විතරද වැරදි කරලා තියෙන්නෙ කියලා.මම බලාපොරොත්තු උනේ එකට උත්තරයක්...කොහෙද..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    නාගාට ලංකාවේ ජනාධිපති වෙන්න බෑ.... ඒක නාගාගෙම වැරැුද්ද... සෝෂල් මීඩියාවල වීඩියෝ එකක් දාලා සමාජයේ එක්තරා පංතියක් ස්පර්ශ කරල ජනාධිපති වෙන්න බෑ කියන එකවත් තේරුම් ගන්න බැරි එකෙක් ප‍්‍රායෝගික වෙන්නේ කොහොමද...? ගමේ එකෙක්ගෙන් ඇහුවොත් නාගා දන්නවද කියල් උන් ඒ නම අහලවත් නෑ.... රටේ ජනාධිපති වෙන්නේ මලපොතේ අකුරු දන්නේ නැති එකාගේ ඉදන් දේශපාලන ඔස්තාර්ලා වෙන හැම එකාගෙම චන්දෙන්.... ඒ පොඩි මිනියගේ හදවතත් ස්පර්ශ කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕන... ඒක තමයි දේශපාලනය.... සජිතය ගමක් ගානේ ගෙවල් හදල, ගෝඨ පන්සල් පල්ලි ගානේ ගිහිල්ල කරන්නේ ඒක.... මම හැමදාම විශ්වාස කරන කතාවක් තියෙනවා.... ඔබ ගගක මාර්ගය වෙනස් කරනවා නම් කළ යුත්තේ ඒකට එකවර බැම්මක් බැදීමක් නොව ගගටත් නොදැනී ගංගාවෙන් අතු ගංගාවක් නිර්මාණය කොට ක‍්‍රමයෙන් එය පුලූල් කිරීමයි.... නාගා කරන්නේ කවදාවත් ගග හරස් කරන්න බැරි ලොකු කොන්කී‍්‍රට් බැම්මක් පෙන්නලා අන්න අරක ගෙනල්ලා මම මේ ගග වහනවා... ඊට පස්සේ අලූත් පාරක් කපලා ගග ඒ පැත්තට හරවනවා කියලයි.... එක්කෝ බැම්ම කඩාගෙන යනවා... නැත්තං ගග පිටාර ගලල බැම්ම යටකරගෙන යනවා.... කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුමය.... පොළවේ දේශපාලන යථාර්තය තමයි සැබෑ දේශපාලනය... එතනින් එහා දේශපාලනය කළ නොහැක.... එහෙම කරපුවාම තමයි ප‍්‍රභාල, විජේවීරල සහරාන්ලා බිහිවෙලා උන්ගේ වළ උන්ම කපාගන්නේ.....

    apita 2015 kela une meka nisa thmaa :dull:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටද....? ඔව් ගෝට තමයි

    50xzrpF.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔහොම කිවිවාත් පිලිගන්න බැ...අපෙ ලප කුමාර අයියගෙ පුංචිඅම්මා පා කියලා කියන්න..එතකොට පිලිගන්නම්...:P;)

    මෝහනාචාර්ය ගුප්තවිද්‍යා පරමේශ්වර නාථ ශ්‍රී ගේ ලපනැති අනුර කුමාර ගේ පුංචි අම්ම පල්ල කෙල්ලේ....
     
    • Like
    Reactions: Sara531

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    apita 2015 kela une meka nisa thmaa :dull:

    ඒක තමයි මමත් කියන්නේ.... පවත්නා දේශපාලන වාතාවරණය තුළ බුද්ධිමත් තීරණයක් ගන්න පුලුවන්කම තියෙන්න ඕන... ඒක 100% ක් නිවැරදි වෙන්නේ නෑ කවදාවත්... එහෙම කියල කරන්න දේකුත් නෑ.... විකල්ප අතරින් හොදම විකල්පය.... ඒකත් සූදුවක් වගේ තමයි.... කෙළවෙන්නත් පුලූවන්.....​
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    <b>
    ඒක තමයි මමත් කියන්නේ.... පවත්නා දේශපාලන වාතාවරණය තුළ බුද්ධිමත් තීරණයක් ගන්න පුලුවන්කම තියෙන්න ඕන... ඒක 100% ක් නිවැරදි වෙන්නේ නෑ කවදාවත්... එහෙම කියල කරන්න දේකුත් නෑ.... විකල්ප අතරින් හොදම විකල්පය.... ඒකත් සූදුවක් වගේ තමයි.... කෙළවෙන්නත් පුලූවන්.....​
    </b>

    :yes::yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Gotabaya Rajapakshe ta godak minissu baya ekath mama dakina widiyata loku wasiyak.
    Rate janadipathi bukiye wihiluwata lakwena pambayek wena eka madya nidahasa kiyala thamange nonjal kama wahaganna eka madya nidahasa kiyana un wadakuth na.
    Lankawa wage charayak nathi rataka winyak athi karanna puluwan saha kammali minissunta target ekak deela wadak karawanna puluwan nayakayek widiyata gotabaya wa man dakinawa.
    Anith eka triwida hamudawe ha police bohomayak dena gotabayawa thamange senadinayakaya widiyata piliganna kamathi

    :yes::yes::yes:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මේ චන්දෙ ජනාධිපතිවරණෙ නෙ. ඔය කියන සෙට් එක එන්නේ පාර්ලිමේන්තු චන්ද්දී, ඒක ආවම උන්ව ගෙදර යවන්න වැඩේ ඉවරයි.

    එහෙම උන් නැති පක්ෂෙකට දුන්නම වැඩේ ලේසිය් .පැරදිච්ච හොරුන්ව ජාතික ලය්ස්තුවෙන් හරි ඇතුලට ගන්නවා මහා එවුන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    68893897_2404054896584170_4406460468000980992_n.jpg

    හාමුට ඔක්කොම මතක් වෙලා තියෙන්නේ ඡන්දයක් ලං වෙද්දී