ගෝල් පේස් මාලිගාව කුඩු කරලා දැම්මා
ශා .. ඔන්න අපේ බවලත් කස්ටිය ගෝල් පේස් යනවා කියලා ආරන්චියක් ආවා. 

කල්ප ගානකින් එන දුර්ලභ ගනයේ අවස්ථාවක්නෙ (අපි වගේ සිල්වත් ප්‍රේමවන්තයින්ට)
ක්ලාස් එකට යද්දිත් හිතට මාර ෆිට් එක් තිබ්බෙ. ගියපු ගමන් ඇහුවා
"කට්ටිය ඉරිදට යනවනෙ?" "ඔව් ඔව් නැතුව"
අපි කස්ටිය* ඉතින් සාමාන්යෙන් මීට ටික කලටක පෙර
හැම මඟුලටම ගෝල් පේස් යන සිරිතක් විය.
දුකට යන්නේද ගෝල් පේස්ය. සතුට යන්නේද ගෝල් පේස්ය.
ගෝල් පේස් යාමට පෙර මැජෙස්ටික් සිටියට ගොඩවී
මඳ පමණින් සප්පායම් වීමද සිරිතකි. ( Coke+Pizza )

ජීවිත කාලයටම මම මුලින්ම කෙල්ලෙක් එක්ක ගෝල් පේස් යන්නේ එන ඉරිදාය
මම ඒ ගැන දහ අතේ කල්පනා කරමින් සිටියෙමි ( යන වියදම් ගැන නෙමෙයි බන්)
"ඌයි!" බාරියාව පිටට පෑනෙන් අනින ලදි.
ආහ් ඇයි අනේ? මගෙ අතට ෆෝන් එක් දුන්නා.
ඇස් ඇම් ඇස් එකක් : "හරි වැඩේ හලෝ අපේ අම්මත් එනවා කිවුවා ඉරිදට"

කිරි අප්පට ගෙම්බො පැනපි.ගෝල් පේස් ග්‍රීන් එකේ හදපු හීන මාලිගේ.... අනේ අපොයි.
"සලා....න්" ගාගෙන කුඩු වෙලා වැටුනා. අනේ අපි වගේ අසරණ පෙමවතුන්ට මේ වගේ කුර දේවල් වෙන්නෙ ඇයි?
ඇයි මේ හෙණහුරා අපි වගේ හිඟන්නන්ගෙම පාත්තර වලට ගොඩබහින්නෙ.
මව සමඟ පූස් විලාශයෙන් ඉන්න සමහර ගෑනූ දරුවන් තම පුරුෂ පාර්ශවය ලඟදී හැසිරෙන හැටි දැක්කම තමයි හිතෙන්නෙ
මේ දෑස මක්කටෙයි කියලා. අනෙ අම්මපා ධාර්මික විදිහට මලක් කඩාගෙන සැනසෙන අපිටමනෙ මෙහෙම වෙන්නෙ.
පන්ති කට් කොරගෙන කාමර ගානෙ ලඟින උන්ට කිසි හෙණයක් නෑ අපරාදේ කියන්න බෑ
කාමරේදි කොල්ලගෙ අරවා මේවගෙ එල්ලිලා අම්ම ආවම 4ට ගනින්න බෑ වගේ අම්මගෙ අතේ එල්ලෙන්නෙ.
දැන් ඉතින් කාටවත් බැනලා වැඩකුත් නෑනෙ. ලබා උපන් හැටියටලුනෙ අර මොකද්ද එක වැනෙන්නෙ.
(ඒක නෙමෙයි බන් බබාද මොකද්ද එක)
* මගේ මිතුරන් හතර දෙනෙක් වේ උන් හතර දෙනාගේ (වෙන්ට) බිරින්දෑවරු හතර දෙනාද (පෙර කරුමයකට හෝ වාසනාවකට) හොඳම මිතුරියෝවේ

Last edited:
උබ බැඳල ඉන්න ගමන් පොඩි කෙල්ලන්ව අමාරුවෙ දානවද? 