මටත් මේකව පේන්න බෑ...ඒත් අවුලක් නෑ මුගෙන් වැඩක් ගන්න එක හොදයි...අඩුම ලයිව් එකවත් දෙනවනේ...පුතේ... බීපන් මේවා
තොපිලා තමයි යකෝ අපේ අනාගතේ
බීපන් පුතේ ඕවා හැදුවේ මං පුතේ...
ඕකත් බිස්නස් එකක් බන් , අර සන්නස්ගල ලස්සනට කියල තිබ්බෙ රටින් හම්බෙන ඒව උස්සනව කියලඔය හරියෙ ඉදන් කෑගහුවම දේශපාලකයන්ට ඇහෙනවාද?
වෙන්ඩ පුලුවන්. තොවිල් නට නටා හිටිය ඩෑන් ප්රියසාද් පිටරට කොල්ලොන්ගෙන් කෝටි ගානක් වමට ගහලා කෝටිපතියෙක් උනේ ආගම ජාතිය විකුනලා. ඔතන ඉදන් කපුටොන්ට කෑගහන්නෙ නැතිව ඉරාජ් රැස්වීමට හූ කීවනම් ඒකත් එකක්ඕකත් බිස්නස් එකක් බන් , අර සන්නස්ගල ලස්සනට කියල තිබ්බෙ රටින් හම්බෙන ඒව උස්සනව කියල
පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.
වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදු කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්රයෙන් පහත වැටීම නිසා මෙසේ ආදායම අහිමි වී ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.
දළ වශයෙන් එක් දිනක දී සංචාරකයන් 3,800ක් පමණ ශ්රී ලංකාවට පැමිණි නමුත් රට පුරා පවතින උද්ඝෝෂණ හා පෙළපාලි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්රයෙන් පහත වැටී තිබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය ඒ අනුව අද වන විට දෛනික පැමිණීම ආසන්න වශයෙන් 2,800ක් දක්වා පහත වැටී තිබෙන බවද ඒ අනුව දිනකට සංචාරකයන්ගේ පැමිණීම 1000කින් පමණ පහත වැටී තිබෙන බවද පෙන්වා දුන්නේය.
okama dada hitapan.baiyange alutma ekaපසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.