
Thanks kiwwa ubata....!wow........ patta machan jeevithaya gena niyama arthakathanayak

සත්තයි.........

hmm.. malli galleface paare kohe hari giyaadha? nice, radical as usual......
Aiyandita jaya kiwwa...
ලස්සන පදපේලිය
අනේ පව් කියලත් කියවුනා

ප්‍රථම ප්‍රේමය කට්ටියකට සුන්දරයි..කට්ටියකට මාරාන්තිකයි...
අගනා කවි පොඩ්ඩ මල්ලියෝ..මල් හතයි...
මල්ලියට ජය...
ඇත්තම තමයි බන්..
පට්ටයි හොඳේ....
අපූරු නිර්මාණයක් සහෝ
ප්‍රථම ප්‍රේමය ඔහොම්ම මයි
+ රෙප්

hm...
lassanai.
he he oka gana nam tama ath dakeem na![]()
anyway nice poem aiye keep writing more
පට්ට මචන්!
මගෙ ප්‍රතම පෙමත් මල්ලව පොර චන්න්ඩියෙක්ද කොහෙද .... වැදුන පාරවල් තාම තියෙනව.... සැරෙන් සැරෙ රිදෙනව....
වෙනද වගෙම උරිමයි මච්න්..![]()
හා......ඕක ඇවිල්ලා අධ්‍යාපනය නැමති නිලයට තදින් පහර දෙන එකක්
සිරා ලිවිල්ලක් මී ගොයියෝ....
ඒක ඇත්ත වෙන්න ඇති.
මම එහෙම පහර කෑමකට ලක් වෙලා නැහැ.
ඒත් ඒ පහර කොතරම් දරුණු වෙයිද කියලා පරිකල්පනය මගින් තේරුම් ගත හැකියි.
අපූරුයි.


