මේ ආන්ඩුව කරන බොහො දේවල් මම විවේචනය කරනවා නමුත් මෙතනදි නම් මම මෙ උත්තරයට එකග නැ. ඇයි ලන්කාවේ මිනිස්සු දේශපාලකයොයි, හමුදාවේ නායකයො හො සෙබලුයි පටලව ගන්නේ.. හමුදා සෙබලා කියන චරිතේ මර්සිඩීස් එකක යන රෙඩ් කාපට් එකේ යන හැමතිස්සේම ෆොටොසූට් වලට ඉන්න නිතරම බොරු කියන චරිතයක් නෙමෙයි ඔනැම හමුදාවක. නමුත් දේශපාලකයා අර ඔක්කොම කරන ගමන් හමුදාවට අන දෙනවා. ඒක ලන්කාවෙත් එහෙමයි ලොකේ කොහෙත් එහෙමයි. හමුදාවේ බටයො අව්වේ ඉන්නවා කියලා නායකයො අව්වේ ඉන්න රටක් කොහෙවත් නැ. අගමැතිගේ ගොන් ප්‍රශ්නයකට මාද්යවේදියත් බූරූ උත්තරයක් දීලා තියෙන්නේ..

මහින්ද ඉන්න කොට පෙරඩ් එකේ කලන්තෙ දාපු සෙබලෙක්ගේ පොටෝ දාපු උනුයි, සෙබලු වැලි කොට්ට අදිනවට බෙරිහන් දීපු උනුයි අව්ව ගැන කියද්දි හිකෙන් පුනා... ඔව් පහුගිය කාලේ එහෙම එකෙක්වත් හිටියෙ නෑ තමයි ඒකතමයි වෙනස. ඒ කාලේ මාධ්‍ය පොන්නයා කරලා තිබ්බෙ. රාජ්‍ය මාධ්‍ය වැඩකරපු හැටි මතක නැතුව ඇති උබට? ඒකාලෙ දෙරණ ලොස් නැතුව කඩේ ගියහැටි අපිටනම් මතකයි. චතුරයත් දැන් ඔය කියෙව්වට පහුගියකාලේ සුජාත විදිහට කඩේ ගිය හැටි අපිට හොඳට මතකයි. මුන් මොන මාධ්‍ය කාරයොද. Producerගෙ script එකට කට වනන ගොබ්බ හරක්.
එක්නැලිගොඩ නම් tabloid කාරයා ඒත් ලසන්ත කවදාවත් tabloid ලිව්වෙ නෑ උබ ඌ ලියපු එක ලිපියක් හරි කියවලා තියෙනවනම් නම් තේරෙයි.
Sure ද?
මල්ලි ඒ කාලෙ TV බලලම නෑ වගේ

මේ ආන්ඩුව කරන බොහො දේවල් මම විවේචනය කරනවා නමුත් මෙතනදි නම් මම මෙ උත්තරයට එකග නැ. ඇයි ලන්කාවේ මිනිස්සු දේශපාලකයොයි, හමුදාවේ නායකයො හො සෙබලුයි පටලව ගන්නේ.. හමුදා සෙබලා කියන චරිතේ මර්සිඩීස් එකක යන රෙඩ් කාපට් එකේ යන හැමතිස්සේම ෆොටොසූට් වලට ඉන්න නිතරම බොරු කියන චරිතයක් නෙමෙයි ඔනැම හමුදාවක. නමුත් දේශපාලකයා අර ඔක්කොම කරන ගමන් හමුදාවට අන දෙනවා. ඒක ලන්කාවෙත් එහෙමයි ලොකේ කොහෙත් එහෙමයි. හමුදාවේ බටයො අව්වේ ඉන්නවා කියලා නායකයො අව්වේ ඉන්න රටක් කොහෙවත් නැ. අගමැතිගේ ගොන් ප්‍රශ්නයකට මාද්යවේදියත් බූරූ උත්තරයක් දීලා තියෙන්නේ..
මේ ආන්ඩුව කරන බොහො දේවල් මම විවේචනය කරනවා නමුත් මෙතනදි නම් මම මෙ උත්තරයට එකග නැ. ඇයි ලන්කාවේ මිනිස්සු දේශපාලකයොයි, හමුදාවේ නායකයො හො සෙබලුයි පටලව ගන්නේ.. හමුදා සෙබලා කියන චරිතේ මර්සිඩීස් එකක යන රෙඩ් කාපට් එකේ යන හැමතිස්සේම ෆොටොසූට් වලට ඉන්න නිතරම බොරු කියන චරිතයක් නෙමෙයි ඔනැම හමුදාවක. නමුත් දේශපාලකයා අර ඔක්කොම කරන ගමන් හමුදාවට අන දෙනවා. ඒක ලන්කාවෙත් එහෙමයි ලොකේ කොහෙත් එහෙමයි. හමුදාවේ බටයො අව්වේ ඉන්නවා කියලා නායකයො අව්වේ ඉන්න රටක් කොහෙවත් නැ. අගමැතිගේ ගොන් ප්‍රශ්නයකට මාද්යවේදියත් බූරූ උත්තරයක් දීලා තියෙන්නේ..
Rep1- චතුරගේ උත්තරේ... 01-31-2016 03:18 PM mahindage wesa පචයා,
LOL Oi.![]()
Redila.