චතුරගේ..

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මේකනේ බන්, ඒක එක්කෙනාට විෂයන් වෙන් කරලනේ තියෙන්නේ. ආර්ථිකය හඳුන්නෙත්ති. එයා ඒක විතරයි, ලේකම් ටිල්වින් එයා ඒක විතරයි, චන්ද ඉල්ලන්නේ නෑ, වංචා දුෂණ වසන්ත සමරසිංහ (හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී) . ලාල්කාන්ත වෘත්තීය සමිති. :yes::yes:
    දැන් කියන්න එපා ඉතින් වසන්ත සමරසිංහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටියා කියල දන්නේ නැහැයි කියල. උඹල ඉතින් ඔක්කොම දැනගෙන වෙන්න ඇතිනේ කතා කරන්නේ..ලොල්

    අනුරගේ කතාවක් විනාඩි පහක් අහලා බලපන්.විනාඩි 4 කතා කරන්නේ මරාගේ දූෂණ නාස්තිය,හොරකම් ගැන.මේකට විතරක් ඒ ඒ විෂයන් සම්බන්ධ උනේ කොහොමද..?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes:ඌ JVP නේ..උබට මොකෝ රිදුනේ උගෙන් අහපු ප්‍රශ්නෙට:confused:

    දී කිරට බළල්ලුත් සාක්කි කියල කතාවක් අහල නැද්ද ,ඌ ජෙවිපේ, උපුල් බුවා unp, ඉතින් රිදෙන් නැද්ද..:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rolleyes:ඌ JVP නේ..උබට මොකෝ රිදුනේ උගෙන් අහපු ප්‍රශ්නෙට:confused:
    රිදෙන්නේ මොකටද බන්. මම දැකලා තියෙනවා කාගේ හරි වංචාවක් දූෂනයක් ගැන විස්තර කියනකොට අනුර ගැන අහන කමෙන්ට් එකක්...

    අර පුටු ත්‍රෙඩ් එකේ බලපන් ළඟදිම උන එකක්...
    ඩිස්ට්‍රැක්ට් කරන්න හදනවා නේ ටොපික් එක... ඌ ජෙප්පා වීම හෝ තව එකෙක් පොහොට්ටු වීම අදාළද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දී කිරට බළල්ලුත් සාක්කි කියල කතාවක් අහල නැද්ද ,ඌ ජෙවිපේ, උපුල් බුවා unp, ඉතින් රිදෙන් නැද්ද..:lol:

    ඔය ඉන්නේ අනිකා... රාජිත පනිනවලුද ආයෙත්:eek:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනුරගේ කතාවක් විනාඩි පහක් අහලා බලපන්.විනාඩි 4 කතා කරන්නේ මරාගේ දූෂණ නාස්තිය,හොරකම් ගැන.මේකට විතරක් ඒ ඒ විෂයන් සම්බන්ධ උනේ කොහොමද..?:lol:

    උඹට පෙන්නේ උඹට බලන්න ඕන දේ විතරනේ බන්, අපිට නම් ඔක්කොම පේනවා :D
    40485040_1059180630903050_6323844511587893248_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉන්නේ අනිකා... රාජිත පනිනවලුද ආයෙත්:eek:

    දන්නෙ නැ රාජිතද උබට කියුවෙ?? ඇත්තටම අරලිය ගහ මන්දිරේ රාජය දේපොලක් නෙමේද බන්..:rolleyes::rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දන්නෙ නැ රාජිතද උබට කියුවෙ?? ඇත්තටම අරලිය ගහ මන්දිරේ රාජය දේපොලක් නෙමේද බන්..:rolleyes::rolleyes:
    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන්නෙ නැ රාජිතද උබට කියුවෙ?? ඇත්තටම අරලිය ගහ මන්දිරේ රාජය දේපොලක් නෙමේද බන්..:rolleyes::rolleyes:

    ඇයි බන් රාජිත යූ එන්පිනේ.. උගේ වංචා ගැන කියනකොටත් උඹට ජෙප්පොන්ට ගහන්න හිතෙන්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙන්න පුලුවන් තොරතුරු දෙන්න එපැයි.හෝල් එක දුන්නු එක, හමුදාව ගත්තුවා ගැන කියන්න එපැයි... කෑම බීම රජයේ වියදම් නැතුවැති. බිස්නස් කාරයො ගෙවයි. රජයේ වියදමක් නොවන නිසාඒ තොරතුරු දෙන්න බැඳිලා නෑ... මහේන්ද්‍රන් ගේ සල්ලි ඇතිනේ වියදමට..
    මේ පෝස්ට් එක දැකලා නෑ.. ඌට පේන්නේ ජෙප්පන්ට සපෝට් කලා කියලා. ගොනා
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේකනේ බන්, ඒක එක්කෙනාට විෂයන් වෙන් කරලනේ තියෙන්නේ. ආර්ථිකය හඳුන්නෙත්ති. එයා ඒක විතරයි, ලේකම් ටිල්වින් එයා ඒක විතරයි, චන්ද ඉල්ලන්නේ නෑ, වංචා දුෂණ වසන්ත සමරසිංහ (හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී) . ලාල්කාන්ත වෘත්තීය සමිති. :yes::yes:
    දැන් කියන්න එපා ඉතින් වසන්ත සමරසිංහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටියා කියල දන්නේ නැහැයි කියල. උඹල ඉතින් ඔක්කොම දැනගෙන වෙන්න ඇතිනේ කතා කරන්නේ..ලොල්

    එතකොට මහින්ද ව විවේචනය කරන්න ඉන්නේ අනුරද? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් රාජිත යූ එන්පිනේ.. උගේ වංචා ගැන කියනකොටත් උඹට ජෙප්පොන්ට ගහන්න හිතෙන්නේ?

    දෙගොල්ලොම එකම වල්ලෙ පොල්නෙ බන්..යහපාලන කැද හැලියට දර දාල ගිනිපිබින උන්නෙ..
     
    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    රටකට ගිය කල එක අතකට ඔහොම වෙන එකත් හොදයි .. රාජය දේපොල අවභාවිතය වලක්කනවෝ කියල පාරම්බාපු උන්දලනෙ..ඔහොම උන් එක හොදයි ගුඩ්..:):)

    මොකක්ද හරකෝ මේකේ තියෙන හොඳේ? මහින්ද රාජපක්ෂ කියන පර බල්ලා හොරකම් කරා, ඒ කියලා මුන් හොරකං කරන එකත් හොදද?

    මහින්දයා රාජ්‍ය දේපල අවභාවිත කරා, මුන් ඒක කරාම ගුඩ්ද? අනේ තෝ වගේ සක්කිලියෙක්.
     
    • Like
    Reactions: marQuis

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕවා කෙරෙන වැඩ නෙවෙයි නෙ.......නොදකින් අනාත සිංහලු....අවුරුදු70ක් තිස්සෙ ඇර ගන්නවා.තවත් මුන්ට දීගෙනම ඉන්නවා.....:angry::angry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඕවා කෙරෙන වැඩ නෙවෙයි:yes: නෙ.......නොදකින් අනාත සිංහලු....අවුරුදු70ක් තිස්සෙ ඇර ගන්නවා.තවත් මුන්ට දීගෙනම ඉන්නවා.....:angry::angry:

    ඉතිං බං වෙන කාටද දෙන්න කියන්නේ?:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මොකද බන් ඔච්චර තේරුමක් නැති පෝස්ට් දාන්නේ.. අනුරට සපෝට් එකෙක්ද ඌ?
    ඔච්චර කුහක වෙන්නෙපා

    මොකක්ද බං උෟ ඒක.අහපු ඵකේ වැරැද්ද??
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඉතිං බං වෙන කාටද දෙන්න කියන්නේ?:D

    ඔය දේශපාලුවෝ බහුතරය එන්නෙ ප්‍රාදේශීය සභා,සමූපකාර ඒවගෙන් නෙ.එතන ඉදන් වැඩකට නැති උන්ව ප්‍රමෝට් කරන්න් හොද නෑ.හොද උන් ටිකකට කරන්න දෙන්න් ඕන.ඕක තමයි මුලින්ම කරන්න ඕන.මේ පාර චන්දෙදිත් ඉල්ලපු හොද උන්ට දුන්නෙ නෑනෙ සිංහලු.ඉතින් ඉල්ලන් කනව කියන්නෙ මේවට තමයි.