චතුර

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    වතුර බැසගිය පසු පොලවෙ පය ගහනා අපේ කාලයේ දේශපාලුවෝ .......
    :lol:

    18698401_1927022867579341_8535157968439644431_n.jpg


    18739633_1427674973961255_7682506093646522995_n.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන්න දෙනවා නම් අපිට
    බොන්න දෙනවා නම් අපිට
    මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ ඇති දොසක් නෑ
    කියන දෙයක් ඒ විදියට කොරඤ්ඤාං
    අපේ කටේ ලෝදිය ටික වැටෙනවා නම්

    සාර ධර්මෙ බලු බල්ලට ගියාවේ
    සදාචාරෙ මකබෑවිල ගියාදේ
    සංස්කෘතිය වලපල්ලට ගියාවේ
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නම්

    tumblr_nd91voSZ8Z1sjbr2bo1_400.gif


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    කන්න දෙනවා නම් අපිට
    බොන්න දෙනවා නම් අපිට
    මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ ඇති දොසක් නෑ
    කියන දෙයක් ඒ විදියට කොරඤ්ඤාං
    අපේ කටේ ලෝදිය ටික වැටෙනවා නම්

    සාර ධර්මෙ බලු බල්ලට ගියාවේ
    සදාචාරෙ මකබෑවිල ගියාදේ
    සංස්කෘතිය වලපල්ලට ගියාවේ
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නම්




    tumblr_nd91voSZ8Z1sjbr2bo1_400.gif
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මහින්ද පිටිපස්සේ ඉදන් කින්ඩියට හිනාවක් දානවා නේද :lol:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කන්න දෙනවා නම් අපිට
    බොන්න දෙනවා නම් අපිට
    මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ ඇති දොසක් නෑ
    කියන දෙයක් ඒ විදියට කොරඤ්ඤාං
    අපේ කටේ ලෝදිය ටික වැටෙනවා නම්

    සාර ධර්මෙ බලු බල්ලට ගියාවේ
    සදාචාරෙ මකබෑවිල ගියාදේ
    සංස්කෘතිය වලපල්ලට ගියාවේ
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නම්


    tumblr_nd91voSZ8Z1sjbr2bo1_400.gif


    loku therumak thiyanwa meke
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    කන්න දෙනවා නම් අපිට
    බොන්න දෙනවා නම් අපිට
    මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ ඇති දොසක් නෑ
    කියන දෙයක් ඒ විදියට කොරඤ්ඤාං
    අපේ කටේ ලෝදිය ටික වැටෙනවා නම්

    සාර ධර්මෙ බලු බල්ලට ගියාවේ
    සදාචාරෙ මකබෑවිල ගියාදේ
    සංස්කෘතිය වලපල්ලට ගියාවේ
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නම්


    giphy.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මු දැන් කියයි ඉස්සර ගංවතුර ආවම විජය කුමාරතුංග එක්කල බෝට්ටුවක් පැදගෙන ගිහින් මුලින්ම සහනාදාර දුන්නේ මන් කියල :lol:
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    18698401_1927022867579341_8535157968439644431_n.jpg


    18739633_1427674973961255_7682506093646522995_n.jpg

    ඒත් මේ බැලුවේ මොකෝ ගෝතයා තාම පරක්කු කියලා.....ඔය බැහැල තියෙන්නේ වැඩට......ගංවතුර දෙපිටිං යන්න....
    බලාගෙන ලොක්කා සුදු සරම ඇදන් වතුරට බහින්නේ පරිස්සමින් ......