චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    මේ අවස්ථාවේදී මම මේ බස් එකේ හිටියා.... මේක මුලින්ම පටන්ගත්තේ ඒ කාර් එකේ අපු මනුස්සයා... බස් එකට ඉස්සරහින් අස්සට මුලින්ම රින්ගවන්න හැදුවේ ඒ මනුස්සයා..... එකට ඉඩ දුන්නේ නැතිවුනහම මිනිහ කුණුහරුපෙන් බස් එකට බැනල ඊට ඉස්සරහින් ඇති වාහනේ අස්සට රින්ගවන්නත් හැදුවා... එයත් ඉඩ දුන්නේ නැතිඋනාම එයටත් පාට් එක දාල ඊටත් ඉස්සරහින් අස්සට රින්ගගත්තා... එකට මලපැනල බස් එකේ ඩ්‍රයිවර් සහ ඉස්සරහ වාහනේ ඩ්‍රයිවර් අර කාර් එක ඉස්සරහට දාල නවත්තලා තමයි මේ සිද්දිය උනේ... ඇත්තටම කාර් කාරයට මුලින්ම ගැහුවේ ඉස්සරහ වාහනේ හිටිය ඩ්‍රයිවර්. බස් එකේ කොන්දොස්තර උට ඇගිල්ල දික්කරල බැන්න විතරයි.. හැබැයි මේ වීඩියෝ එකේ විදියට පෙනෙන්නේ බස් එකට ඉඩ නොදුන්න කාර් ඩ්‍රයිවර් ට බස් එකේ අය ගැහුවා වගේ... මොනවා උනත් බස් එකේ උන්ටත් මීට වඩා ඉවසන්න තිබ්බා . අනික බස් එකට අයිතියක් නැහැ වැරදි පැත්තෙන් ගිහින් ඒ වහනය හරස් කරන්න.

    කොහොමහරි මහමග හරි විනයක් නැති නිසා දරුපවුල් දෙකකට අදායම් මාර්ගය අහිමිවෙච්ච එක විතරයි උනේ..........

    ස්වර්ණවාහිනිය ගැනත් දෙයක් කියන්න ඕනේ. එක දවසක් මම නුවර යද්දී පස්යාලේ ලොකු ට්‍රැෆික් එකක් තිබ්බ ඉස්ස්කොලේ වෙලාව නිසා.... ස්වර්ණවාහිනී වැන් එකක් වැරදි පැත්තෙන් ඉස්සරහට ගියා... එතන කහ ඉරත් තිබ්බා... ඉස්ස්කොලේ ඇරිච්ච වෙලාවේ. කහ ඉරේ ඩියුටි කරේ ඉස්කෝලේ ළමයෙක්. එත් අරු ලමයව ගණන් ගන්නේ නැතුව දකුණෙන් දාල ගියා... එක මට ෆෝන් එකෙන්වත් වීඩියෝ කරගන්න වෙලා තිබ්බේ නැහැ... වීඩියෝ කරානම් live @8 වලට දාන්න තිබ්බා.....

    කුනුහරුපෙන් බාන්න කියල මිනිහෙකුට ගහන්න පුලුවන්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දිගන කොළඹ ඇන්ඩ් වෙන දුර ගමන් වල බස් ඩ්‍රයිවර්ස්ලා ඇන්ඩ් කොන්දොස්තරලා බස් එකක් පාරේ නවත්තලා ගේමට යන ටයිප් එකේ උන් නෙවෙයි.
    උන්ට ඕන ශිෆ්ට් එක පට ගාලා ඉවර කරගන්න.
    ඒ නිසයි දුර ගමන් බස් ජෙට් වගේ විදලා යන්නේ.
    පාර මැද බස් එක නවත්තලා බහින්න තරම් කියන්නේ එතන ලොකු කේස් එකක් තියනවා.
    බස් එකක් පාර මැද නවත්තලා ගහන්න තරම් ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය විනාස කරන්න කාර් කාරයා කරපු හේතුව හොයාගන්න කාටවත් ඕන නෑ.
    දුර ගමන් බස් එකක් දුවනවා කියන්නේ පට්ට ස්ට්‍රේස්.
    බස් එකක වාඩි වෙලා බස් එකක් අඩු ගානේ ස්ටාර්ට් කරපු එකෙක් දන්නවා බස් එකක් එලවද්දි තියන ස්ට්‍රේස් එක.
    ඒ ස්ට්‍රේස් එක ඩබල් වෙනවා දුර ගමන් දුවන අයට.
    මෙතන වරද කාගෙද කියලා විඩියෝ එකෙන් හරියටම පේන්නේ නෑ නේ.
    බස් එක නවත්තලා ගහන එක විතරනේ තියෙන්නේ.
    ඊට කලින් ඒවා නෑ නේ.
    බබා හුකුන්ලා වගේ බස් එක නවත්තලා ගහන එක විතරක් දැම්මා ක්‍රොප් කරලා.
    දානවානම් ඊට කලින් ඉදන් ෆුල් ස්ටෝරි එක දාන්න ඕන.
    ඕවා මහ පොන්න වැඩ යකෝ.
    හරි නම් පරික්ශන ඉවර වෙනකම් තහනම් කරනවානම් කාර් කාරයාගේ ඇන්ඩ් බස් ඩ්‍රයිවර්,කන්ඩක්ටර් තුන් දෙනාගේම ලයිසන්ස් කැන්සල් කරන්න ඕන බස් එකේ විතරක් නොකර.
    එදා වේල හම්බ කරන් කන මිනිහට කෙල වෙච්ච එක විතරයි උනේ.
    අපරාදේ.

    Last edited:
    • Like
    Reactions: I love JS

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28

    බස් එකක් පාර මැද නවත්තලා ගහන්න තරම් ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය විනාස කරන්න කාර් කාරයා කරපු හේතුව

    මොනම හේතුවක් හින්දවත් වෙන මිනිහෙකුට පහර දෙන්න නීතියෙන් තහනම්. ස්ට්‍ර්ස් එක නිදහසර කාරනාවක් නෙමෙයි.
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    මෙවන් නොසන්ඩාල රියදුරන්ට සහ කොන්දොස්තරලාට එරෙහිව දැඩ් දඩුවම් දිය යුතුමයි. අද උදේ මම එනැඉත සුරියවැව - කොළඹ බස්රථයක් පාර අයිනී සිට එක විටම පාරේ දකුනුපසට ගත්ත තවත් බසයක් ඉස්සර කිරීමට , එවිටත් මම නවතා ථිබූ බසය ඉස්සර කීරීමට බාගයක් දුර ගොස් ඉවරයි. මම බීරුනේ පුරුවේ පිනකට ද කොහෙද ? :angry::angry::angry::angry:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මොනම හේතුවක් හින්දවත් වෙන මිනිහෙකුට පහර දෙන්න නීතියෙන් තහනම්. ස්ට්‍ර්ස් එක නිදහසර කාරනාවක් නෙමෙයි.

    බස් එකේ යන එකෙකුත් මුට මුලින්ම ගහනවා..(බස් එකේ ඉන්දෙද්දී මම එක දැක්කේ නැහැ.. කොන්දොස්තර බැන්නට පස්සේ ඉස්සරහ වාහනේ මිනිහ තමයි ඉට පස්සේ ගහන්නේ. ඒ කොටස මේකේ නැහැ... කව්රු කොහොම උනත්... මේ බස් කාරයා පවා මේ වගේ අශිෂ්ට ලෙස යන එක හැසිරුණු වැරදයි ... එත් මේක එක පාර්ශ්වික තීන්දුවක්... ඒකයි මෙතන තියෙන වැරැද්ද....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනම හේතුවක් හින්දවත් වෙන මිනිහෙකුට පහර දෙන්න නීතියෙන් තහනම්. ස්ට්‍ර්ස් එක නිදහසර කාරනාවක් නෙමෙයි.

    කොච්චර නීතී තිබ්බත් අපි මිනිස්සු.
    උබට එකෙක් ඕනවට වඩා කියවන් ඇවිත් හෝ උබේ මනස විනාස කරන්න දෙයක් කෙරුවානම් අනිවා උබ කන පුරෝලා ගහනවා උබ පොන්නයෙක් නෙවෙයි නම්.
    නීතී අරවා මේවා මතක් වෙන්නේ නෑ තරහ ගියාම.
    මම නිවැරදි වෙලා ඒත් මට කවුරුහරි එකෙක් කියවන් එනවානම් හෝ වෙන මොනාහරි කරන් ආවොත් දෙනවා කන පැලෙන්න මම නම්.
    උබේ අම්මාට හෝ තාත්තාට මොනා හරි කියවන් එනවානම් උබට තරහා ගිහින් උබ දෙන්නේ නැද්ද කියවන් එන එකාට කන පුරවලා.
    නීති මතක් වෙන්නේ නෑ නේ කොච්චර බයිලා ගැහුවත්.
    ඒ වගේ තමා මෙතනත්.
    ස්ට්‍රේස් ජොබ් එකක ඉන්න එකෙක්ව තව ස්ට්‍රේස් කරාම ඌ ට්‍රැක් පනිනවා.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හොඳ වැඩේ... ඔය වගේ අනිත් එවුන් තමයි ටිපර් කාරයො... උන් පොඩි වාහන වලට ඉඩ දෙන්නෙ නැහැ... කාලකන්නි
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    කොච්චර නීතී තිබ්බත් අපි මිනිස්සු.
    උබට එකෙක් ඕනවට වඩා කියවන් ඇවිත් හෝ උබේ මනස විනාස කරන්න දෙයක් කෙරුවානම් අනිවා උබ කන පුරෝලා ගහනවා උබ පොන්නයෙක් නෙවෙයි නම්.
    නීතී අරවා මේවා මතක් වෙන්නේ නෑ තරහ ගියාම.
    මම නිවැරදි වෙලා ඒත් මට කවුරුහරි එකෙක් කියවන් එනවානම් හෝ වෙන මොනාහරි කරන් ආවොත් දෙනවා කන පැලෙන්න මම නම්.

    ඉතිං එහෙනම් ඵලවිපාක වලටත් පොන්නයෙක් වගේ නැතුව මුහුණ දියන්, මේ බස් කාරයන්ට උනා වගේ, තරහ ගියාම ලෝක සම්මත නීති අමතක කරන්නෙ මානසික ලෙඩ්ඩු
     
    • Like
    Reactions: vito

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28

    ස්ට්‍රේස් ජොබ් එකක ඉන්න එකෙක්ව තව ස්ට්‍රේස් කරාම ඌ ට්‍රැක් පනිනවා.

    ඔව් ට්ට්‍රක් පනිනව කියන්නෙ ඒ ජොබ් එක උට හරියන්නෙ නෑ
    දැන් ඉන්ඩ බැරිය ස්ට්‍රෙස් ජොබ් එක නැතුව විරවාගෙන
     
    • Like
    Reactions: EK_SheSH

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඉතිං එහෙනම් ඵලවිපාක වලටත් පොන්නයෙක් වගේ නැතුව මුහුණ දියන්, මේ බස් කාරයන්ට උනා වගේ, තරහ ගියාම ලෝක සම්මත නීති අමතක කරන්නෙ මානසික ලෙඩ්ඩු

    :lol::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතිං එහෙනම් ඵලවිපාක වලටත් පොන්නයෙක් වගේ නැතුව මුහුණ දියන්, මේ බස් කාරයන්ට උනා වගේ, තරහ ගියාම ලෝක සම්මත නීති අමතක කරන්නෙ මානසික ලෙඩ්ඩු

    අනේ හුකේ.
    උබ බැදලා නැත්තම් උබට කියලා පට්ට ලස්සන,පෙට්ටිය කැඩිච්ච කෙල්ලෙක් හුකාගන්න හැදුවොත් උබ හුකන්නේ නැද්ද?
    ඒකි උබේ එක කටට ගන්න හැදුවොත් උබ එපා කියනවද අපි බැදලා නෑ නේ,ලෝක සම්මතේ තියෙන්නේ බැදලා මිනිස්සු සෙක්ස් කරන්න ඕන කියලනේ කියලා.
    නෑ නේ බන්.
    මම කියන්නේ නෑ දඩුවම් දෙන්න එපා කියලා.
    දඩුවම දෙන්න ඕන පාර්ශව ඔක්කෝම හරියට නිරික්ශනය කරලා.
    ඒක පාර්ශවයකට විතරක් දඩුවම් දීලා වැඩක් නෑ.
    ඉන්ක්වෝරි එකක් දාලා ඒක ඉවර වෙනකම් තුන් දෙනාගේම ලයිසන් කැන්සල් කරලා දාන්න ඕන බස් එකේ විතරක් නැතුව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ට්ට්‍රක් පනිනව කියන්නෙ ඒ ජොබ් එක උට හරියන්නෙ නෑ
    දැන් ඉන්ඩ බැරිය ස්ට්‍රෙස් ජොබ් එක නැතුව විරවාගෙන

    මිනිස්සුන්ට අන්ලිමිටඩ් සීමාවල් නෑ.
    ඕනම දේක ඉවසීමේ සීමාවක් කියලා දෙයක් තියනවා.
    කවුරුවත් 100% පිරිසිදු මිනිස්සු නෑ.
     
    Yardely

    Banned
    Jul 3, 2016
    77
    7
    0
    අනේ හුකේ.
    උබ බැදලා නැත්තම් උබට කියලා පට්ට ලස්සන,පෙට්ටිය කැඩිච්ච කෙල්ලෙක් හුකාගන්න හැදුවොත් උබ හුකන්නේ නැද්ද?
    ඒකි උබේ එක කටට ගන්න හැදුවොත් උබ එපා කියනවද අපි බැදලා නෑ නේ,ලෝක සම්මතේ තියෙන්නේ බැදලා මිනිස්සු සෙක්ස් කරන්න ඕන කියලනේ කියලා.
    නෑ නේ බන්.
    මම කියන්නේ නෑ දඩුවම් දෙන්න එපා කියලා.
    දඩුවම දෙන්න ඕන පාර්ශව ඔක්කෝම හරියට නිරික්ශනය කරලා.
    ඒක පාර්ශවයකට විතරක් දඩුවම් දීලා වැඩක් නෑ.
    ඉන්ක්වෝරි එකක් දාලා ඒක ඉවර වෙනකම් තුන් දෙනාගේම ලයිසන් කැන්සල් කරලා දාන්න ඕන බස් එකේ විතරක් නැතුව.

    okunta hoda wade.. anika dan uba metana marenna haduwa kiyana una de wenas wenawada :lol::lol:
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    ලෝක සම්මතේ තියෙන්නේ බැදලා මිනිස්සු සෙක්ස් කරන්න ඕන කියලනේ
    මොන ලෝක සම්මතේද බන් එහෙම තියෙන්නෙ මේ දකුණු ආසියාවෙ වැද්දෝ නේ එහෙම ගොන් සම්මතයක් දාගෙන ඉන්නේ
    නමුත් යම් කෙනෙකුගේ සැරයටිය වැනීමේ නිදහස අනිකාගේ නාසයේ කෙලවරින් අවසන් වෙනවා කියන එක ලෝක සම්මත නීතියක්
     
    • Like
    Reactions: biskubiskulahila

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    okunta hoda wade.. anika dan uba metana marenna haduwa kiyana una de wenas wenawada :lol::lol:

    ඕපන් ෆොරුම් එකක ඕපන් කමෙන්ට් එකක් දාපු එකයි මම කරේ.
    මැරෙන්න හදපු මගුලක් නෑ.
    මගේ කමෙන්ට් එක මම දැම්මා.
    එච්චරයි.