ගෑස් සිලින්ඩර් එක. අංක 4. නිමල් ලංසාApi wada half day enne chande daanna.
ගෑස් සිලින්ඩර් එක. අංක 4. නිමල් ලංසාApi wada half day enne chande daanna.
මාලිමා කාරයො විතරයි යන්නෙ, අනිත් උන් ගෙදර, එහම තමයි 2/3 ගන්නෙ
සුලුතර ජනාදිපති යි සුලුතර ආණ්ඩුවයි.2/3k එන්නෙ නෑ බන්.
දිනයි ඒ උනාට බහුතරය උනත් ශුවර් නෑ.
සමගි ආන්ඩුවක් තමා හදන්න වෙන්නෙ දෙමල පක්ශ හෝ සජබ ගෑස් සිලින්ඩර එක්ක. නැත්නම් සුලුතර ආන්ඩුවක්.
පක්ශෙට ගහලා වරෙන්.ඔව් ඕයි කම්මැලියි යන්න. දාන්න එකෙක් දන්නෙත් නෑ, ලැයිස්තුව ආවෙත් නෑ. කැන්වසින් ආවෙ රන්ජනුයි, මාළිමා උනුයි විතරයි, ඡන්ද පොලට යන පාරෙ එකෙක්ගෙ ස්ටිකර් කරපු හමර් එකක් තියෙනවා දැක්කා. අද කෑම ගන්න යද්දඉ ඒක තිබ්බොත් ඒ නම්බර් එකට ගහලා එනවා හිතුනොත්, උගෙ හිත හරි හැදෙයි නෙ පැරදුනත්
hari bun ehema kiyala hari hitha hada ganin2/3k එන්නෙ නෑ බන්.
දිනයි ඒ උනාට බහුතරය උනත් ශුවර් නෑ.
සමගි ආන්ඩුවක් තමා හදන්න වෙන්නෙ දෙමල පක්ශ හෝ සජබ ගෑස් සිලින්ඩර එක්ක. නැත්නම් සුලුතර ආන්ඩුවක්.
ලාන්සට විතරයි ගෑස් එකෙන් එන්න පුළුවන් ගම්පහෙන්, අලගියවන්න හැම ආණ්ඩුවේම ඉන්නවා ඌ කොහොමත් පරාද වෙන්න ඕනේගෑස් සිලින්ඩර් එක. අංක 4. නිමල් ලංසා
Sitha niwana katha2/3k එන්නෙ නෑ බන්.
දිනයි ඒ උනාට බහුතරය උනත් ශුවර් නෑ.
සමගි ආන්ඩුවක් තමා හදන්න වෙන්නෙ දෙමල පක්ශ හෝ සජබ ගෑස් සිලින්ඩර එක්ක. නැත්නම් සුලුතර ආන්ඩුවක්.
උඹ කියපන් බලන්න ගහන්න එකක්,පක්ශෙට ගහලා වරෙන්.
සුලුතර ජනාදිපති යි සුලුතර ආණ්ඩුවයි.
hari bun ehema kiyala hari hitha hada ganin
ගිය පාර පොහොට්ටුවේ මනාප ලිස්ට් එක බලද්දී දැනට ඉල්ලන අයගෙන් වැඩිම මනාප දීලා තියෙන්නේ නිමල් ලංසාට. මිනිහට තමයි පස්වෙනියට වැඩිම මනාප තිබ්බේ. ඊට උඩින් හිටපු ගොඩහේවා, මහ ඇමතිතුමා ඇතුළු හැමෝම ඉල්ලන්නේ නැහැ.ලාන්සට විතරයි ගෑස් එකෙන් එන්න පුළුවන් ගම්පහෙන්, අලගියවන්න හැම ආණ්ඩුවේම ඉන්නවා ඌ කොහොමත් පරාද වෙන්න ඕනේ![]()
Sitha niwana katha
බුදු ශාර් අංක හතර ගෑෂ් ටැංකිය . අල්ලාහ්ඔව් ඕයි කම්මැලියි යන්න. දාන්න එකෙක් දන්නෙත් නෑ, ලැයිස්තුව ආවෙත් නෑ. කැන්වසින් ආවෙ රන්ජනුයි, මාළිමා උනුයි විතරයි, ඡන්ද පොලට යන පාරෙ එකෙක්ගෙ ස්ටිකර් කරපු හමර් එකක් තියෙනවා දැක්කා. අද කෑම ගන්න යද්දඉ ඒක තිබ්බොත් ඒ නම්බර් එකට ගහලා එනවා හිතුනොත්, උගෙ හිත හරි හැදෙයි නෙ පැරදුනත්
අපි හවස යන්නෙ..උනන්දුව අඩුයි වගේ මේ පාර