මාලිමාවට දාන්නම් කියල හිතන් හිටියේ . අර ලම්බෝගිනි ඉල්ලපු පකය ඉන්නවා නුවර ලිස්ට් එකේ. කොළඹ ඉඳන් නුවර ගිහින් , ඇඟිල්ලේ පාටත් ගාගෙන අර පිස්සා පාර්ලිමේන්තු යවන්නේ මොකටද . ඒ නිසා යන්නේ නෑ චන්දෙ දාන්න
ලැම්බෝගිනි පකයට නොදා වෙන එවුන්ට දාපන්.
මාලිමාවට දාන්නම් කියල හිතන් හිටියේ . අර ලම්බෝගිනි ඉල්ලපු පකය ඉන්නවා නුවර ලිස්ට් එකේ. කොළඹ ඉඳන් නුවර ගිහින් , ඇඟිල්ලේ පාටත් ගාගෙන අර පිස්සා පාර්ලිමේන්තු යවන්නේ මොකටද . ඒ නිසා යන්නේ නෑ චන්දෙ දාන්න
අනිත් එකෙක්වත් දන්නෙත් නැහැ . මම කොහොමත් මනාප දාන්නේ නෑ පක්ෂෙට විතරයි දන්නේ. ඒ නැතත් පක්ෂෙට හම්බවෙන චන්ද ගැන අනුවනේ ලැබෙන ආසන ගැන තීරණය වෙන්නේ . අරූ අන්තිම එකා විදිහට මගේ චන්දෙ නිසා (උට නොදුන්නත් ) පාර්ලිමේන්තු ගියොත් එහෙම . මට පෙන්න බැරි එකෙක්.ලැම්බෝගිනි පකයට නොදා වෙන එවුන්ට දාපන්.
Lambo ponnaya teledrama heduwa neda pyramid kaarayo ekka , matanam pennanna beලැම්බෝගිනි පකයට නොදා වෙන එවුන්ට දාපන්.
ඔව් ඔව් . කට වැඩි එකටත් වැඩ උ කියන දේවල් වලින් පෙන්නේ ඉතින් උගේ Attitude එකනේ . ඒ වගේ උන් එක්ක නම් රටක් හදන්න පුළුවන් කියල හිතන්න අමාරුයිඅර නලු බට්ටා නේ උගේ කට වැඩි
අපෝ පෙන්නම බැරි චරිතයක් ඕකාමාලිමාවට දාන්නම් කියල හිතන් හිටියේ . අර ලම්බෝගිනි ඉල්ලපු පකය ඉන්නවා නුවර ලිස්ට් එකේ. කොළඹ ඉඳන් නුවර ගිහින් , ඇඟිල්ලේ පාටත් ගාගෙන අර පිස්සා පාර්ලිමේන්තු යවන්නේ මොකටද . ඒ නිසා යන්නේ නෑ චන්දෙ දාන්න
U hena pora kiyala hithan inne. Kandy wala innawa neda Thanura kiyala honda ekek? U arenna ithin Mol Kantha thamai inne.ඔව් ඔව් . කට වැඩි එකටත් වැඩ උ කියන දේවල් වලින් පෙන්නේ ඉතින් උගේ Attitude එකනේ . ඒ වගේ උන් එක්ක නම් රටක් හදන්න පුළුවන් කියල හිතන්න අමාරුයි
හාමු දිනයිනේද එහෙනංFB ඵකේ, මේකේ නම් ඔය මාලිමාවට කඩේ යන උන් 90%ක්ම ඉන්නේ පිට රටනේ..![]()

ඔව් ඔව් . කට වැඩි එකටත් වැඩ උ කියන දේවල් වලින් පෙන්නේ ඉතින් උගේ Attitude එකනේ . ඒ වගේ උන් එක්ක නම් රටක් හදන්න පුළුවන් කියල හිතන්න අමාරුයි
මං නම් කියන්නේ උන්ට කියලා උඹලා ටික දත් මද්දගත්තොත් නරකද?toilets ටික හෝදලා ඇවිල්ලා දැන් බුරලා යයි![]()