චන්දය අත ලග.... කල යුත්තේ කුමක්ද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    Awulak nah bn aapahu professional political analyst and free thinker kenek wenna puluwan "Apinam Wikalpeta" kiyapu gaman :lol:

    Ubata hodatama sure da gota dinapu gaman mahinda saha uge sahacharayo tika mokuth nokara idi kiyala? Unuth dan awurudu 5k thisse weli weli inne :dull:

    2014 JVP වදන නේ බන්

    "Ai ban ubala oya tharam gon? "

    කරගත්ත ගොන් කම තාම පෙන්නේ නැද්ද නුවනැත්තන්ට

    Chik mawa jeppek gaanata danna epa :P e wagema karagaththa gon kam kiyahan yahapalenata dunna ekekta :dull:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන ශාලාවේ පැවැති ව්‍යාපාරිකහමුවේදී "ජනතා කේන්ද්‍රීය ආර්ථික රාමුවක සිට" දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට ඉදිරි රජයක් යටතේ ක්‍රියා කරන්නට සැළසුම් කර ඇති ආකාරය පැහැදිලි කරමින් පැවැත්වු කතාව.

    https://www.facebook.com/gotabayar/videos/2459884737439078/UzpfSTE0NzEwNDIzNTI5MjM5MTY6MzA1NTcwNjM0NDQ1NzUwMQ/

    :yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සැබෑ නායකත්වය යනු, ඔබට කන්න බත් පැකට් එකක් දී ඉන්න පෙට්ටි ගෙයක් දී අත පිහදාගන්නා නායකත්වයක් නොවේ.

    සැබෑ නායකත්වය ඔබේ කටට කෑම ඔබන්නේද නැත, ඔබට ඉන්නට ගෙයක් ලබා දෙන්නේද නැත, නමුත් ඔබට, රටට අවස්ථා (Opportunities) ලබා දෙනු ඇත. යටිතල පහසුකම් (Infrastructure) ලබාදෙනු ඇත. ඔබ සිටිනා තැනින් ඉදිරියට ඒම ඔබේ වගකීමයි. එවන් රටක් බිහිකරමු.



    68628221_2480816285275170_6954189210622361600_n.jpg

    :cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හෙනයා;24808607 said:
    Ubata hodatama sure da gota dinapu gaman mahinda saha uge sahacharayo tika mokuth nokara idi kiyala? Unuth dan awurudu 5k thisse weli weli inne :dull:


    2015 mokuth igena gaththa nam MR aduma gane sahacharayo tika control karanna try ekak wath dei. :yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹට කාවද වැඩියෙන් විශ්වාස? 97 පාරක් බුද්ධි අංශ කියලත් බෝම්බ ගහපු එක වලක්ව ගන්න බැරි උන මහේෂ් ද?

    එහෙම නැහ්නං බෝම්බ ගහපු උන්ට පඩි ගෙව්ව ගෝටද?
    :lol::lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    උඹට කාවද වැඩියෙන් විශ්වාස? 97 පාරක් බුද්ධි අංශ කියලත් බෝම්බ ගහපු එක වලක්ව ගන්න බැරි උන මහේෂ් ද?

    එහෙම නැහ්නං බෝම්බ ගහපු උන්ට පඩි ගෙව්ව ගෝටද?
    :lol::lol::lol:

    Ah... moko eli bahala..goda kaalekin :rofl:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මචං මට ගෝට ස'ර්ට දෙන්න යෝජනා ටිකක් තියෙනවා .
    එත් මේ site එක වැඩ නැහැනේ .
    2019 යෝජනා submit කරපු උන්ගේ යෝජනා වලට යහපත් ප්‍රතිචාර ලැබුනද දන්නේ නැහැ .
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    මචං මට ගෝට ස'ර්ට දෙන්න යෝජනා ටිකක් තියෙනවා .
    එත් මේ site එක වැඩ නැහැනේ .
    2019 යෝජනා submit කරපු උන්ගේ යෝජනා වලට යහපත් ප්‍රතිචාර ලැබුනද දන්නේ නැහැ .
    🤣

    Ado @Hyaenidae වරෙන් වලිය continue කරන්න 😂😂😂

    2014 JVP වදන නේ බන්

    "Ai ban ubala oya tharam gon? "

    කරගත්ත ගොන් කම තාම පෙන්නේ නැද්ද නුවනැත්තන්ට

    මොකක්ද බං උබේ අලුත් account එක 😏
    ------ Post added on Jan 18, 2022 at 8:24 PM
     
    • Haha
    Reactions: BadBlueGenius

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    චන්දය අත ලග.... කල යුත්තේ කුමක්ද?

    ගොඩක් දෙනෙක් කට්ටිය කාටද චන්දෙ දෙන්න කියල (election polls) දමල නුල් ගොඩක් දමනවා.
    මේ වෙලාවේ අපි කරන්න ඔනේ දෙයක් තමයි, රට හදන්න යෝජනා, ඒ ඒ අපේක්ෂකයාව දැනුවත් කරන එක.

    රටට අවශ්‍ය දේ මොනවද? යෝජනා මොනවද ? ඒ සදහා ඒ ඒ අපේක්ෂකයන්ගේ වෙබ් sites (අපේ යෝජනා feedback එකක් විදියට දෙන්න පුළුවන්) තියෙනවනම් මෙතන දමන්න.

    ගොටබය හෝ වේවා සජිත් හෝ වේවා වෙන කවුරුන් හෝ වේවා හැමෝන්ටම ඕනේ වෙනසක් පහුගිය පාලන සමයට සාපේක්ෂව. මේ වෙනස අපි අපේක්ෂකයන්ට දන්වන්නේ කොහොමද?

    ඕව දැම්මට වැඩක් නැහැ, ඒ ගොල්ලෝ ඒගොල්ලොන්ගේ නාය පත්‍රය අනුව වැඩ කරනවා වෙන්න් පුළුවන්. එත් උත්සාහය වටිනවා. පොඩි බලපෑමක් හරි කරන්න පුලුවන්නම් වටිනවා
    රාජපක්‍ෂට පුක දීපන්
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වෙනද වගේ ම පුක දීපන් වෙන මොකක් කරන්න ද :LOL::LOL::LOL::LOL:
    බින්ගු පොන්නයා ආන්ඩුව උබේ පුකට වැඩ පෙන්නුවේ නැද්ද ලොල්ලා
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ප්‍යුක කස කස උඩ බලන් ඉන්න තියෙන්නෙ බන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,024
    1
    58,347
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕව දැම්මට වැඩක් නැහැ, ඒ ගොල්ලෝ ඒගොල්ලොන්ගේ නාය පත්‍රය අනුව වැඩ කරනවා වෙන්න් පුළුවන්. එත් උත්සාහය වටිනවා. පොඩි බලපෑමක් හරි කරන්න පුලුවන්නම් වටිනවා
    🤭
     
    • Haha
    Reactions: BadBlueGenius