#Paffrel #SriLankaElectionCommission
gayanela Well-known member Sep 20, 2008 1,051 275 83 Feb 25, 2023 #1 #Paffrel #SriLankaElectionCommission Reactions: kinkon, Solo Rider, kasun_kbp and 1 other person
emoji diaries Well-known member May 26, 2020 12,850 39,878 113 Homagama Feb 25, 2023 #2 මිනිහෙකුට වෙන්න පුලුවන් අවාසනාවන්තම දෙයක් තමයි, තමන්ගේ අයිතින් ගැන නැතිවෙනකං බලා සිටිම. අවසානයේදි රටවල් පිටින් අසාර්ථන වෙන්නේ තමන්ගේ මානව අයිතින්, මුල්‍ය අයිතින්, සමාජ අයිතින් අතැරිම නිසා. Reactions: Venux, Solo Rider, kasun_kbp and 1 other person
මිනිහෙකුට වෙන්න පුලුවන් අවාසනාවන්තම දෙයක් තමයි, තමන්ගේ අයිතින් ගැන නැතිවෙනකං බලා සිටිම. අවසානයේදි රටවල් පිටින් අසාර්ථන වෙන්නේ තමන්ගේ මානව අයිතින්, මුල්‍ය අයිතින්, සමාජ අයිතින් අතැරිම නිසා.
kasun_kbp Well-known member May 12, 2015 18,304 1 59,402 113 Kaduwela Feb 25, 2023 #3 එකගයි. ඒත් පැෆරල් සංවිධානයයි මැතිවරණ කොමිසමයි ටැග් කරන්න උන් මේකේ නෑ. මේකේ ඉන්නේ @Ceylon Electricity Board යයි @Rasthiyadu padanama යි විතරයි උන් දෙගොල්ලොත් දැන් බංකොලොත් Reactions: Nidarshana_k, SLK_sri and Solo Rider
එකගයි. ඒත් පැෆරල් සංවිධානයයි මැතිවරණ කොමිසමයි ටැග් කරන්න උන් මේකේ නෑ. මේකේ ඉන්නේ @Ceylon Electricity Board යයි @Rasthiyadu padanama යි විතරයි උන් දෙගොල්ලොත් දැන් බංකොලොත්
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Feb 25, 2023 #4 කෝ ඡන්දයක් නෑනේ..... මොන ලබ්බක්ද මේ පිස්සු හුකන්නලා
gayanela Well-known member Sep 20, 2008 1,051 275 83 Feb 25, 2023 #5 මේක Facebook එකේ share කරලා සපෝට් එකක් දෙන්න මචං.
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Feb 25, 2023 #6 gayanela said: මේක Facebook එකේ share කරලා සපෝට් එකක් දෙන්න මචං. Click to expand... පුංචිඅම්මගේ පොටො එකක් දාමුද
gayanela said: මේක Facebook එකේ share කරලා සපෝට් එකක් දෙන්න මචං. Click to expand... පුංචිඅම්මගේ පොටො එකක් දාමුද