චන්දය කටුගාන්න එපා

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චන්දය කටුගාන්න එපා

    ඔයාලගේ වටිනා චන්දය චන්දය කටුගාන්න එපා

    ඔයාලට මේ ඉන්න දේශපාලුවන් සහ පක්ෂ එපා වෙලා නම් ඉන්නේ, ඔයාලගේ වටිනා චන්දය ප්‍රකාශ නොකර ඉන්නවත්, කටු ගාන්නවත් එපා.
    මෙවර චන්දයට ජොලියට ඉදිරිපත්වෙන, කිසිම ප්‍රචාරණ කටයුත්තක් නොකළ, නමවත් අහල නැති කෙනෙකුට ඔබේ චන්දය ප්‍රකාශ කරන්න.

    ඇයි මම එහෙම කියන්නේ

    1. ඔබේ චන්දය වලංගු චන්දයක් වෙනවා
    2. ප්‍රධාන අපේක්ෂකයින්ගේ චන්ද ප්‍රතිශතය අඩු වෙනවා (ලේසියෙන් දිනන්න බැරි වෙනවා)
    3. තුන්වන බලවේග යැයි කියන අනවශ්‍ය අපේක්ෂකයින්ගේ ඔලුව ඉදිමීම නැතිවෙනවා

    චන්ද දවස් වලට කලින් කියන්න හිතුනා. වැඩක් වෙයි කියල හිතෙනවනම් බම්ප් කරන්න. ශෙයා කරන්න. :P
     
    • Like
    Reactions: Anjulayr

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    74453238_1297654620394119_7773025292540444672_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,005
    1
    63,344
    113
    Mother Earth
    ඔව් ඔව් උබල වගේ පොන්නයො දෙතුන්දෙනෙක් හිටියට බහුතරය ඔච්චර නිවට නෑ. :lol:
    මීට-
    මැ.කො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයාලගේ වටිනා චන්දය චන්දය කටුගාන්න එපා

    ඔයාලට මේ ඉන්න දේශපාලුවන් සහ පක්ෂ එපා වෙලා නම් ඉන්නේ, ඔයාලගේ වටිනා චන්දය ප්‍රකාශ නොකර ඉන්නවත්, කටු ගාන්නවත් එපා.
    මෙවර චන්දයට ජොලියට ඉදිරිපත්වෙන, කිසිම ප්‍රචාරණ කටයුත්තක් නොකළ, නමවත් අහල නැති කෙනෙකුට ඔබේ චන්දය ප්‍රකාශ කරන්න.

    ඇයි මම එහෙම කියන්නේ

    1. ඔබේ චන්දය වලංගු චන්දයක් වෙනවා
    2. ප්‍රධාන අපේක්ෂකයින්ගේ චන්ද ප්‍රතිශතය අඩු වෙනවා (ලේසියෙන් දිනන්න බැරි වෙනවා)
    3. තුන්වන බලවේග යැයි කියන අනවශ්‍ය අපේක්ෂකයින්ගේ ඔලුව ඉදිමීම නැතිවෙනවා

    චන්ද දවස් වලට කලින් කියන්න හිතුනා. වැඩක් වෙයි කියල හිතෙනවනම් බම්ප් කරන්න. ශෙයා කරන්න. :P

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    චන්දෙ කටුගාන්න එපා :yes: අනුර/මහේෂ්/පල්ලෙවත්ත තුන්දෙනාටවත් දෙන්න එත් බැරිනං සීලරතන හාමුදුරුවන්ට හරි දෙන්න
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටටටි සජිත්ටයි දෙන්නේ නැතිව බල්ලෙක්ට හරි ගහලා වරෙන්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,212
    6,693
    113
    මම මෙච්චර කල් කරේ චන්දෙ ක‍ටු ගාපු එක... උබ කියන එක හරි..මේ පාර කවුරු හරි පොඩි පක්ශෙකට ගහනව,,,මටත් මෙ දේශපලනේ එපාම වෙලා තියෙන්න..කයිය විතරයි මුන්ගෙ... දෙගොල්ලම එකතුවෙල රට කාල කාල දැන් තවත් බයිල ගහනව...

    ගොන් හැත්ත වැලි දාල පුකේ ඇරගෙනත්..තවම හුරේ දානව,,,
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම මෙච්චර කල් කරේ චන්දෙ ක‍ටු ගාපු එක... උබ කියන එක හරි..මේ පාර කවුරු හරි පොඩි පක්ශෙකට ගහනව,,,මටත් මෙ දේශපලනේ එපාම වෙලා තියෙන්න..කයිය විතරයි මුන්ගෙ... දෙගොල්ලම එකතුවෙල රට කාල කාල දැන් තවත් බයිල ගහනව...

    ගොන් හැත්ත වැලි දාල පුකේ ඇරගෙනත්..තවම හුරේ දානව,,,

    :yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,269
    2
    10,844
    113
    Home Sweet Home
    theard bump කර කර ඉන්නේ නැතුව වැස්සට ඉස්සරලා , දාන චන්දයක් හොදට හිතල දාන්න , ඔන්න අපි නම් උදේම දැම්ම චන්දෙ :yes:

    එළකිරි මොරටු සාමාජික