‘‘අපි එම පුද්ගලයින් ම තෝරා පත් කර ගැනීම දිගටම කරන අතර, අපට එම ප්රතිඵල ම ලැබෙන්නේ ඇයිද යන්නත් විමතියට පත්වෙමු.’’

ඇත්තටම මේ
අපේ පැත්තේනම් බේතකට මාලීමාවක් නැහැ බන් රතු දත්ත පොතට දාන්න වේවි වගේ මොනවා වෙලාල දන්නේ නැහැමාලිමාව නැගල ගිහිල්ලනෙ මේකෙ![]()
අපේ පැත්තේනම් බේතකට මාලීමාවක් නැහැ බන් රතු දත්ත පොතට දාන්න වේවි වගේ මොනවා වෙලාල දන්නේ නැහැ
මාත් මාතර. හැබැයි ජෙප්පෙකුට ජන්දයක් නොදා ඉන්නමයි හිතාගෙන හිටියේ. ඒත් හදුන්ව පාර්ලිමේන්තුවේ ඉන්න ඔනම කෙනෙක් නිසා හිත හදාගෙන ගැහුවා. හිතනවා හොද තීරණයක් කියලාමාතර හඳුන්නෙත්තිට වැදිච්ච ඒව මම හිතන්නේ
ජෙප්පන්ට හඳුන්නෙත්තිව නායකයා කරල ගේමක් ගහන්න පුළුවන් 2025
පක්ෂේ වැඩක් නෑ මනුස්සයට නෙ චන්දෙ දෙන්නෙ. කොහොමත් විපක්ෂේ ඉන්න කෙනෙක්ට මනාපයක් දුන්න කියල පසුතැවෙන්න වෙන්නේ නෑ ආණ්ඩුවට ආවම තමා ඕන එකෙක් පිස්සු නටන්නෙමාත් මාතර. හැබැයි ජෙප්පෙකුට ජන්දයක් නොදා ඉන්නමයි හිතාගෙන හිටියේ. ඒත් හදුන්ව පාර්ලිමේන්තුවේ ඉන්න ඔනම කෙනෙක් නිසා හිත හදාගෙන ගැහුවා. හිතනවා හොද තීරණයක් කියලා