චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

  • පොහොට්ටුව

    Votes: 248 49.8%
  • ටෙලිෆෝනය

    Votes: 30 6.0%
  • අලියා

    Votes: 18 3.6%
  • මාලිමාව

    Votes: 136 27.3%
  • වෙනත්

    Votes: 66 13.3%

  • Total voters
    498
  • Poll closed .

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ‘‘අපි එම පුද්ගලයින් ම තෝරා පත් කර ගැනීම දිගටම කරන අතර, අපට එම ප්‍රතිඵල ම ලැබෙන්නේ ඇයිද යන්නත් විමතියට පත්වෙමු.’’
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    View attachment 88119

    ඡථුර සේණාරථ්ණ 13 X :rofl:
    ඇත්තටම මේ 💩 කටාට චන්දේ දෙන මන්දබුද්දික මිනිස්සු ඉන්නවද බන් අවන්කවම මේ වගේ මිනිසුන්ට චන්දේ දෙනව කියන්නේ කරුමයක් තු තූ තූ
     

    Imashi Nithushika

    Active member
  • May 28, 2020
    94
    54
    28
    අපේ වහල්ලු තේරුම් ගන් නෑ මුන්ට රට හදන්න බෑ නෙවෙයි රට හදන්නෑ කියලා
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මොකුත් කියන්ත් බෑ. ජෙප්පොයි අලියොයි ටෙලිෆෝන් කාරයොයි මාර කේන්තියකින් ඉන්නේ. PM කරලා ගේම ඉල්ලනවානේ බං....
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මාලිමාව නැගල ගිහිල්ලනෙ මේකෙ 😇
    අපේ පැත්තේනම් බේතකට මාලීමාවක් නැහැ බන් රතු දත්ත පොතට දාන්න වේවි වගේ මොනවා වෙලාල දන්නේ නැහැ
     
    • Haha
    Reactions: scorp12

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ පැත්තේනම් බේතකට මාලීමාවක් නැහැ බන් රතු දත්ත පොතට දාන්න වේවි වගේ මොනවා වෙලාල දන්නේ නැහැ
    😊 අනිද්දට තමා මොනාද වෙලා තියෙන්නෙ කියල බලන්ඩ වෙන්නෙ මනාප පොරෙන්
     
    • Like
    Reactions: XpressM and D_Mad

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මාතර හඳුන්නෙත්තිට වැදිච්ච ඒව මම හිතන්නේ

    ජෙප්පන්ට හඳුන්නෙත්තිව නායකයා කරල ගේමක් ගහන්න පුළුවන් 2025
    මාත් මාතර. හැබැයි ජෙප්පෙකුට ජන්දයක් නොදා ඉන්නමයි හිතාගෙන හිටියේ. ඒත් හදුන්ව පාර්ලිමේන්තුවේ ඉන්න ඔනම කෙනෙක් නිසා හිත හදාගෙන ගැහුවා. හිතනවා හොද තීරණයක් කියලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    1596643159420.png

    49.1% වගේ, ප්‍රෙසිඩන්සියල් කාලේ නම් 72% පන්නලා
     
    • Haha
    Reactions: Identity

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් මාතර. හැබැයි ජෙප්පෙකුට ජන්දයක් නොදා ඉන්නමයි හිතාගෙන හිටියේ. ඒත් හදුන්ව පාර්ලිමේන්තුවේ ඉන්න ඔනම කෙනෙක් නිසා හිත හදාගෙන ගැහුවා. හිතනවා හොද තීරණයක් කියලා
    පක්ෂේ වැඩක් නෑ මනුස්සයට නෙ චන්දෙ දෙන්නෙ. කොහොමත් විපක්ෂේ ඉන්න කෙනෙක්ට මනාපයක් දුන්න කියල පසුතැවෙන්න වෙන්නේ නෑ ආණ්ඩුවට ආවම තමා ඕන එකෙක් පිස්සු නටන්නෙ
     
    • Haha
    Reactions: Identity

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැබැයි මේ පෝල් එකේ මෙහෙම දෙයක් මට නෝටිස් වුණා. හවස 5 පනිද්දි පොහොට්ටුවට තිබ්බෙ 45%කට කිට්ටු ගාණක්. JVP එකට තිබ්බෙ වෝට්ස් 122යි. ඒක තාම ඒ විදියටම තියෙනව බට් පොහොට්ටුව 50% පැනල. සිතන්නට යමක් :unsure: :unsure::unsure:
     
    • Like
    Reactions: jay-shan