චන්දය හා කුල ප්‍රශ්නය​?

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    චන්දය හා කුල ප්‍රශ්නය​?

    මන් මේ කතා කරන් මාත්‍රූකාව අද ලෝකෙට පොඩ්ඩක්වත් ගැලෙපෙන්නේ නැහැ වගේම මේ වගේ මතවාද තියෙන්නේ හොදත් නැහැ..

    ඒ උනාට තාමත් නුවරින් උඩ මිනිස්සු මේවා ගැන හිතලා චන්දේ දෙනවා ගොඩක් දුරට ​අපේ රටේ අවාසනාවට තවමත් :dull: අපේ රටේ හම්පඩ නාකියෝ ඉන්නවා මෙහෙම හිතලා චන් දේ දෙන​...

    1. මේ පාර ඉල්ලන ප්‍රධාන අපේක්ශකයෝ 4 දෙනාම පහතරට වීම චන්දයට බලපාවිද​?

    2.අනුර හා ගෝටා ගොවිගම උනත් පහතරට නිසා චන්දේ නොලැබෙයිද​?

    3.මහේශ් හා සජිත් ප්‍රේමදාස අඩු කුලේ වීම චන්දය ලබාගැනීමට බාදාවක් වෙයිද​?

    කාට හරි මේ ත්‍රෙඩ් එකෙන් හිත රිදෙනවනම් මන් අවංකවම සමාව ඉල්ලනවා ඒ උනාට මේ කුල කේස් එක චන් දයකදී බලපානවා කිව්වම මාත් උබලා වගේම පුදුම උනා...

    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනිවා නුවරින් චන්දෙ අඩු වෙනව සජිත්ට, මම ආසනය කියන්නෙ නෑ හරි නැති නිසා නමුත් ලංකාවෙ එම ආසනයට හැමදාම ප්‍රදාන පක්ශ දෙකෙන් දාන්නෙ එක්තරා කුලයක කෙනෙක් විතරයි
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉතින් ඔය නුවරින් hambayo යන්නෙ parliment
    දෙමළෙක් ගෙනත් රජ කරේ, ඌට වැදුම් පිදුම් කරේ
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    අනිවා නුවරින් චන්දෙ අඩු වෙනව සජිත්ට, මම ආසනය කියන්නෙ නෑ හරි නැති නිසා නමුත් ලංකාවෙ එම ආසනයට හැමදාම ප්‍රදාන පක්ශ දෙකෙන් දාන්නෙ එක්තරා කුලයක කෙනෙක් විතරයි

    Kamak na kiyanna..Aduma taramen ee asanen apu ekkenek kiyanna..Nawalapitiya nemeine? :confused:
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඉතින් ඔය නුවරින් hambayo යන්නෙ parliment
    දෙමළෙක් ගෙනත් රජ කරේ, ඌට වැදුම් පිදුම් කරේ
    Api danne nathi unata samahara palath wala chandaya theeranaya karana eda sadakayak tamai oya kula case eka..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ මිනිස්සු ඡන්දෙ දෙන්න කුලේ බලනවද ? ඕව බඳිද්දි විතරනෙ බං හොයන්නෙ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවෙ මිනිස්සු ඡන්දෙ දෙන්න කුලේ බලනවද ? ඕව බඳිද්දි විතරනෙ බං හොයන්නෙ ?

    මහින්ද විජේසේකර ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ නොදෙන එකාට හේතුවක් හදාගන්න ඕනේ උනාම අන්තිමට ඕවත් කියනවා අරු අඩු කුලේ අනං මනං. ඒ ඇර ඒ පක්ෂෙට චන්දෙ දෙන්න ඉඳලා අපේක්ෂකය අහවල් කුලේ කියල විරුද්ද පැත්තට චන්දෙ දෙයි කියලනං මම හිතන්නේ නෑ.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    චන්දෙ නොදෙන එකාට හේතුවක් හදාගන්න ඕනේ උනාම අන්තිමට ඕවත් කියනවා අරු අඩු කුලේ අනං මනං. ඒ ඇර ඒ පක්ෂෙට චන්දෙ දෙන්න ඉඳලා අපේක්ෂකය අහවල් කුලේ කියල විරුද්ද පැත්තට චන්දෙ දෙයි කියලනං මම හිතන්නේ නෑ.
    Ado ehema dena minissu innawa ban..Eeye wenakan math hithagena hitiye ehema tama..Matath oya scene eka kiwwe ape ofz eke uncle kenek..

    Eeeth lankawe samahara pathi tiyenawalu kule balala tamai un chande danne..

    Tamange kule arenna wena ekekta denne na na a pathi wala..
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    සරත් ෆොන්සේකාට 2010 චන්ද අඩු වෙන්න හේතුවක් උනාලු ෆොන්සේකා අඩු කුලේ කියලා මිනිස්සු චන්දේ දුන්න නිසා..
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඉන්දියාවේ මෝඩිගේ කුලය මොකක්ද?
    මේ සිරි ලංකාව බ්‍රෝ..මෙහෙ එවුන් හිතන විදිහ ලෝකේ කොහෙවත් නැහැ..

    විටක එය ඇමරිකාවෙත් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්න පුලුවන් තවත් විටෙක් එය ගල් යුගේදීවත් තිබ්බේ නැති හේතුවක් වෙන්න පුලුවන්...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සරත් ෆොන්සේකාට 2010 චන්ද අඩු වෙන්න හේතුවක් උනාලු ෆොන්සේකා අඩු කුලේ කියලා මිනිස්සු චන්දේ දුන්න නිසා..

    මේක ඇත්ත. එහෙම සීන් එකක් තියනවා. මම නම් ඒ දේ හරියි කියල කියන්නේ නෑ. මම ඉඳපු තැනකම 2010 ෆොන්සේකා මහත්තයාගේ කුල සීන් එක ඇදුන. :yes::yes: UNP එකේ සීන් එකක්. UNP එක ඇතුලෙත් ඔය සීන් එක සැරටම තියනව. :yes: එත් මම නම් එක අනුමත කරන්නේ නෑ.:no::no:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Mahinda wijesekara dakune ban eeka kohomadawasiyak une wijesekarata...

    මහින්ද විජේසේකර මහත්තය මොකක් කරත් එයාට මිනිස්සු චන්දෙ දුන්නා අපේ කුලේ එක්කෙනෙක් කියලා

    :dull::dull:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මහින්ද විජේසේකර මහත්තය මොකක් කරත් එයාට මිනිස්සු චන්දෙ දුන්නා අපේ කුලේ එක්කෙනෙක් කියලා

    :dull::dull:

    Sirawata adai eeka danne..kohenda illuwe wijesekara..
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    The more numerous the caste, the more votes you get. The number of votes you get does not depend on your national stature. The Govigama caste is the most numerous, so Alahapperuma is at an advantage.

    Mahinda Wijesekeara belongs to the Karava caste which is also represented in much larger numbers in the Matara District than the Durava caste that Mangala Samaraweera belongs to.

    The only way for Samaraweera to get a cross caste vote in Matara is for the main caste groups to be represented by weak and ineffectual leaders.
    http://www.island.lk/2007/01/21/politics2.html

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ado ehema dena minissu innawa ban..Eeye wenakan math hithagena hitiye ehema tama..Matath oya scene eka kiwwe ape ofz eke uncle kenek..

    Eeeth lankawe samahara pathi tiyenawalu kule balala tamai un chande danne..

    Tamange kule arenna wena ekekta denne na na a pathi wala..
    මේ පාර එහෙම උනොත් අවාසි කාටද හැබෑට, දෙන්නම පාතරට නෙ
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    The more numerous the caste, the more votes you get. The number of votes you get does not depend on your national stature. The Govigama caste is the most numerous, so Alahapperuma is at an advantage.

    Mahinda Wijesekeara belongs to the Karava caste which is also represented in much larger numbers in the Matara District than the Durava caste that Mangala Samaraweera belongs to.

    The only way for Samaraweera to get a cross caste vote in Matara is for the main caste groups to be represented by weak and ineffectual leaders.
    http://www.island.lk/2007/01/21/politics2.html

    මාතර කට්ටිය කුලේ බලලා දීපු නිසාද දන්නේ නැහැ සුනිල් හදුන්නෙත්ති උඩින්ම පැරදුනේ...
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මේ පාර එහෙම උනොත් අවාසි කාටද හැබෑට, දෙන්නම පාතරට නෙ

    ඔක්කොම පහතරට උනාට ගෝටා ගොවිගම නිසා ඌට දෙයි වගේ? කුලේ බලලා දෙන මිනිස්සු හිටියොත් ගෝටාට වාසියක් තියෙනවා වගේම මහේශ්ටයි සජිත්ටයි අවාසියක් තියෙනවා නේද​?

    ජේවීපි එකත් බලාගෙන ගියාම අනුරට නායකකම දීලා තියෙන්නේ අනුර ගොවිගම නිසාලු?..