චන්දය හා කුල ප්‍රශ්නය​?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මහින්ද විජේසේකර ;)

    මහින්ද විජේසේකර මහත්තය මොකක් කරත් එයාට මිනිස්සු චන්දෙ දුන්නා අපේ කුලේ එක්කෙනෙක් කියලා

    :dull::dull:

    උට වඩා මංගල එන්නේ රාදව කුලේට දෙන චන්ද වලින්.. :dull:

    මහින්ද විජේසේකර දිනන්න හේතුව,උ උගේ වටේ හිටිය හැම එකම වන නිලදාරී ජොබ් දුන්න නිසා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔක්කොම පහතරට උනාට ගෝටා ගොවිගම නිසා ඌට දෙයි වගේ? කුලේ බලලා දෙන මිනිස්සු හිටියොත් ගෝටාට වාසියක් තියෙනවා වගේම මහේශ්ටයි සජිත්ටයි අවාසියක් තියෙනවා නේද​?

    ජේවීපි එකත් බලාගෙන ගියාම අනුරට නායකකම දීලා තියෙන්නේ අනුර ගොවිගම නිසාලු?..

    ඔව් සජිත්ට නම් දෙන්නේ නැහැ සමහර ලොකු කුල වල උන්..උන්ට හිනා මානේ :lol:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Karaawa neda? okkoma dunna

    Tama ehema hithalada minissu denne? Presidential election ekata eyala ethakota kohomada denne eyalage kulen kauruwath ilanne nane..

    Maheshta deida? Mahesh a kuleda?

    Mahesh nam matara nemei mahesh Balapitiya Kosgoda. :dull: :dull:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Tama ehema hithalada minissu denne? Presidential election ekata eyala ethakota kohomada denne eyalage kulen kauruwath ilanne nane..

    Maheshta deida? Mahesh a kuleda?

    Mahesh nam matara nemei mahesh Balapitiya Kosgoda. :dull: :dull:

    මහින්ද විජේසේකර කියල කිව්වේ එක උදාහරණයක් විතරයි..මේ පාර ජනාධිපතිවරනේදී කුලය'හින්ද කිසිම වෙනසක් වෙන එකක් නෑ.... ඔහොම හිතන මිනිස්සු දැන් වැඩිය නෑ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහින්ද විජේසේකර කියල කිව්වේ එක උදාහරණයක් විතරයි..මේ පාර ජනාධිපතිවරනේදී කුලය'හින්ද කිසිම වෙනසක් වෙන එකක් නෑ.... ඔහොම හිතන මිනිස්සු දැන් වැඩිය නෑ

    ඔව් එක ඇත්ත මේ පාර කුලය ගැන නම් මිනිස්සු බලබල ඉන්නේ නෑ. ඒ වගේම අපි අනවශ්‍ය මාතෘකාවක් නේද කතාකරන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සු කුලේ හෙව්ව නං ප්‍රේමදාස ජනාධිපති වුනේ කොහොමද ?ඒ කාලෙ නෙ සුපිරියටම කුලේ හොයන්න ඕනෙ
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    premadasa dinna eka hari a welawe situation eka wenas..

    A unata 2010di fonsekata ehema nemei une..Eeth oya kiyana taram nam balapamak thibbe nathiwa athi..

    ohoma hithana ewun ithin 20,000 wage athi echharai..loku balapamak na..me wage dewaluth wenawa kiyana ekai kiwwe plus man danan hitiye na oya mahinda wijesekarage scene eka
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    nuwaranam vote tikak adu wei danatamath mehe parampara gatha UNP set eka wada walin ath wela inne sanwidanaya karanne wena aya thama oaya kule seen eka lokuwatama thiyanawa samahara family wala.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    nuwaranam vote tikak adu wei danatamath mehe parampara gatha UNP set eka wada walin ath wela inne sanwidanaya karanne wena aya thama oaya kule seen eka lokuwatama thiyanawa samahara family wala.

    Nuwara witarak nemei balagena giyama matarath tiyenawa..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    premadasa dinna eka hari a welawe situation eka wenas..

    A unata 2010di fonsekata ehema nemei une..

    ohoma hithana ewun ithin 20,000 wage athi echharai..loku balapamak na..me wage dewaluth wenawa kiyana ekai kiwwe plus man danan hitiye na oya mahinda wijesekarage scene eka

    ෆොන්සේකටත් කුල සීන් එකක් ආවෙ නෑ බං. ඒ වෙනකොට බොහෝ දුරට මිනිස්සුන්ගෙ හිතේ මහින්ද යුද්දෙ ඉවර කලා කියන මතේ ගොඩ නැඟිල තිබ්බෙ. ඒක එකක්. අනික ෆොන්සේකගෙ සුදු කොඩි සීන් එහෙම නැඟල ගියා. අනික් හේතුව එකතු වුන සෙට් එකට තියෙන විරෝදෙ. මහින්දට ලොකු විරෝධයක් තිබ්බ නං 2015දි වගේ එදා අවුලක් නෑ කුලේ අදාලත්වයක් නැතුව ෆොන්සේකට දිනන්න තිබ්බ.

    උඹ කියනව වගේ හෙන සුලු පිරිසක් ඇති. මිනිස්සු විවිධාකාරයිනෙ බං. ඒත් ඕක ලංකාවෙ දේශපාලනේ ලොකු සාධකයක් වෙන්න විදිහක් නෑ. බලේ ඉන්නෙ ඉහල කුල වල සෙට් එකක්. ඒක වෙනම කතාවක්. උන් බාල්දිය දානව වෙන්න පුලුවන් පහත් කුල වල උන් එන්න හදද්දි. ඒත් ඡන්ද දායකය කුලේ කියන සාධකේ ඔච්චර සලකනව වෙන්න බෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Nuwara witarak nemei balagena giyama matarath tiyenawa..

    godak udarata radala family's denne na sajith ta mage yaluwo inawa unma sajith ta chande denne na kiuwa katu ganawalu.:lol::lol::lol:

    thawa gam walath inawa oya seen eka saratama thiyana aya e gollo chande denne na habai hamoma newi.

    koi pathen baluwath wenne sajith ta chanda adu wena eka.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Ehema nethuwa newei,, innawa samaharu, But election result eka kanapita gahanna puluwan wena tharam loku chanda pramanayak tyei kiyala hithanna amarui...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මමත් නුවර ඉපදුණු එකෙක්.. වංශේ කබල් ගානවා නම් ඕන තරම් කරුණු තියෙනවා උඩ පනින්න... ඒ වුණත් නුවර කුලේ බලල චන්දෙ දෙනවා කියල විශේෂයක් මම දැකල නෑ... කටුස්ස කිව්ව වගේ චන්දෙ නොදෙන එකාගේ කුලේ විතරක් නෙවෙයි අහවල් එකේ දිග පළලත් මනිනවා... ඒ ඌව කෝචෝක් කරන්න.... හැබැයි ජනාධිපති වුණාට පස්සේ අඩු කුලේ ගති පෙන්නපු එකෙක් මීට කලින් ජනාධිපතිවෙලා තියෙනවා.. ඒ තමයි රණසිංහ පේ‍්‍රමදාස... ඌ ජනාධිපති වුණාට පස්සේ උගේ අඩු කුලේ හීනමානය නිසාම ඒකෙන් මිදෙන්න ආතල් වැඩ කලා.... නමට ඉස්සරහින් ශී‍්‍රමත් කියල දැම්මා.... ගෑණිට ආර්යාව කියල අමතන්න බල කළා.... රාජාසනය වගේ පුටුවක වාඩිවෙන්න... රාජකීය මොඩලයේ ඇදක නිදියල දෙපැත්තෙන් කන්‍යාවන්ට දෙන්නෙකුට කියල පවන් සලා ගන්න.... කන්‍යාවන්ට කියල කෙම්මුර දවස්වල කිරි කල හතක් නාන්න වගේ දේවල් ගොඩයි.... දැන් සජිතුත් ඒ හීනමානයෙන් පෙලෙන බව පේනවා.... මම පාරෙ ඉන්නේ, පැල්පතේ නිදියන්නේ වගේ කතා කියවෙන්නේ ඒ හීනමානය නිසා... එක පාරම ශී‍්‍රමත්, ශී‍්‍රමුඛ, ආර්යා වගේ දේවල් මතක් වෙන්නේ ඒ හීනමානයෙන් මිදෙන්න ඕන වුණ නිසා... හැම අඩුකුලේ එකෙක්ම ජනාධිපති පුටුවට ළං වෙන කොට ඔහොම වෙනවද කියල දන්නේ නැත්තේ මුන් දෙන්නට අමතරව අඩු කුලේ එවුන් ජනාධිපති පුටුවට ළං වෙලා නැති නිසා....​
     
    Ubata nam samaje gana danumak tiyenawa..me katha athhatama godak aya dannewath na math athulathwa..