චන්දය හා කුල ප්‍රශ්නය​?

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Tama ehema hithalada minissu denne? Presidential election ekata eyala ethakota kohomada denne eyalage kulen kauruwath ilanne nane..

    Maheshta deida? Mahesh a kuleda?

    Mahesh nam matara nemei mahesh Balapitiya Kosgoda. :dull: :dull:

    මනාප තියෙන ජන්ද වලදී තමයි කුල සීන් එක බලපාන්නේ. ජනාධිපතිවරණ වල ලොකු effect එකක් නෑ
    මාතර සැරටම තියෙනවා බන් කුලවාදේ. මොන සක්කිලි වැඩේ කරත් මංගලයා හැමදාම දිනන්නේ ඔය සීන් එක නිසා තමයි. ගොවිගම UNP එවුන් මලාට මංගලට දෙන්නේ නෑ කියලා එහෙ එකෙක්මයි මට කිව්වේ.:dull::dull:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    We are living above in year 2000s😅😅
    Dont crying for Casts and all shits. Even extremely remote area people not worrying all those 🤣

    Boys shall be boys
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මනාප තියෙන ජන්ද වලදී තමයි කුල සීන් එක බලපාන්නේ. ජනාධිපතිවරණ වල ලොකු effect එකක් නෑ
    මාතර සැරටම තියෙනවා බන් කුලවාදේ. මොන සක්කිලි වැඩේ කරත් මංගලයා හැමදාම දිනන්නේ ඔය සීන් එක නිසා තමයි. ගොවිගම UNP එවුන් මලාට මංගලට දෙන්නේ නෑ කියලා එහෙ එකෙක්මයි මට කිව්වේ.:dull::dull:
    ශික් මේවා ලංකාවේ තාම වෙනවා කියන්නේ හිරිකතයි බන්..:dull:
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    We are living above in year 2000s😅😅
    Dont crying for Casts and all shits. Even extremely remote area people not worrying all those 🤣

    Boys shall be boys
    There are people who are worrying about those things whether we like to belive it or not..

    Not only in villages those are with colombo people also..Ex- Ranil wickremasinghe and his Wijewardena family

    Thatz why ranil trying to keep the party's power with him and his relatives..

    owa gana minissu danuwath wenakota automatically oya manasgatha minissunge olu walin ayin wenawa..

    Api owata wirudda unata political families wala owa tiyenawa..eekai godak aya kiyanne political families epa kiyala..Mokada unge ewun atharama power eka share karaganna un maara game ekak denawa..

    Ex..DS senanayaketa una promise ekak widihata Ranil Wickremasinghe ge thathha Esmond wickremasinghe John kothalawalata prime minster kama labenne nathi karala eeeka dudley senanayaketa aran dunna..Ethana thibba kiyanne Radala scene ekak net eke thibbe widihata

    Oooka tamath tiyenawa rajapaksa and wijewardena families wala..
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    3.මහේශ් හා සජිත් ප්‍රේමදාස අඩු කුලේ වීම චන්දය ලබාගැනීමට බාදාවක් වෙයිද​?


    Mahesh adu kule newei neda? Senanayaka kiyanne govi or Udarata neweida? Man hithan hitiye ehemane.
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Mahesh adu kule newei neda? Senanayaka kiyanne govi or Udarata neweida? Man hithan hitiye ehemane.

    No records about him except his military background..No one knows about his family and relatives..

    DS senanayakage Munupurekda danne na ohoma hitiyata :lol:
     
    Last edited: