මට තියෙන ගැටළුවත් එතනමයි තියෙන්නේ. වහපුවා සහ නව කර්මාර්ත ශාලා කව්ද අරින්නේ? රජයෙන්ද ? සමාජවාදී නම් කර්මාර්න්ත රජයෙන් කරන්න වැඩි බරක් තියෙනවා. රජයේ කර්මාන්තයකට චීනයත් එක්ක තරග කරන්න පුළුවන්ද ? අද පවතින වෙළද පොලේ මිලට වඩා අඩුවෙන්අ නිශ්නිපාදන හදන්වාන පුළුවන්ද ? කර්මාන්ත අර්ධ රාජ්ය හෝ පෞද්ගලික විය යුතුයි. ඒවාට සහාය දීම රජයෙන් කල යුතුයි.
Agree, cheeneta fight ekak denna beri wey, eeth lankawe nishapadanaya karanna puluwan dewal, piratin gennuwoth eewata loku tax ekak gahanna puluwan, ehema unoth desheeya karmantha diyunu wenawa.muladi muladi quality eka adu wey, eeth kal yanakota honda wey.
Eg: 1960 ganan wala Made in Japan kiyanne, me dawas wala made in China kiyanawa wage adu qulity ekak thibbe, eeth japana ee weradi hadagena kochchara diyunu unada?
poddak hithanna, denata lankawe pulmude weli lankawe government eken 1 ton ekak wikunanne $400 tada koheda? eeka wikunanneth indian ekekta, uu eka lankawa athulathama Trinco walin wikunawa eeta wada loku ganakata.
anna eewage ekak ey lankawe minihekta denne neththe? Rate sampth pitarata ewunta wikunala kohomada rata goda yanne?
Government and private sector dekema 50/50 palanayak, ayithiak thiyenna oni.