චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,888
    8,252
    113
    ලොකයේ පළමු වැනි විධායක ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය.අද විශ්‍රාමික යි විදින්නේ විශ්‍රාම සුවයයි විඳිමින් ඊයේ දිනයේ ලන්ඩන් හි Wimbledon නගරේ නිදහසේ ඇවිදිමින් සිටි දරු මුණුපුරෝ සමග කාලය ගත කරයි .මෙතුමිය බලයෙන් යද්දී බලය ලබාගත් අයට මෙවන් නිදහස් ජීවිතයක් ගත කල හැකිද.

    203507039_4364178186954622_8298884007345431480_n.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අප්පේ එහෙම ඉන්න කියහන් මෙහෙනම් එන්න එපා ආවොත් මොකක් හරි මිනිස්සුන්ට කෙලවන යෝජනා ගේන්නේ මිනිහා මරලා රජු උන ගෑනු දැකලා නැත්නම් ඔන්න බලාගනිල්ලා .............
     
    • Like
    Reactions: KandyMalli

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    waridi nokeruwa kiyanna baha, habai madamullana family eka tharan aparada karala naha.
    nathuwa hitapu unta balaya hambunama ohoma thamai.
     
    • Haha
    Reactions: sakuntha1996

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අනිත් උන්ට සාපේක්ෂව ටිකක් හොඳයි, වියදම් වැඩි වුනත් වදයක් නෑ, කරච්චලයක් නෑ, මරායි, සිරායිත් මෙහෙම ලන්ඩන් යවන්න බැරිද? පැන්ෂන් ගිහිල්ලත් උන්ටත් තියෙන්නේ සුව කල නොහැකි බල තණ්හාව.
     
    • Like
    Reactions: timetraveler1921

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චෞර රැජින ලොව පලමු විදායක ජනාධිපතිනි නෙවේ.

    මැතිවරණයකින් බලයට පත් වූ ලොව පලමු විධායක ජනපතිනිය කවුද? - විග්ඩිස් ෆින්බෝග්දිටර්

    අනික චන්ද්‍රිකා විශ්‍රාම යද්දි වෙන් කරගෙන තිබ්බ සැප පහසුකම් මොනවා ද කියලා පොඩ්ඩක් බලපන්.

    උබ කියන විදිහට ඔය නූතන විහාර මහා දේවී නෙවේ 😂

    2005 නොවැම්බර් මාසයේ පදවියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් 300 ක්, ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක රථ වෙන් කරන් තිබ්බෙ. පස්සෙ එක 150ට අඩු කරා රජය.😂
     
    • Like
    Reactions: kinkon and vito

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    චෞර රැජින ලොව පලමු විදායක ජනාධිපතිනි නෙවේ.

    මැතිවරණයකින් බලයට පත් වූ ලොව පලමු විධායක ජනපතිනිය කවුද? - විග්ඩිස් ෆින්බෝග්දිටර්

    අනික චන්ද්‍රිකා විශ්‍රාම යද්දි වෙන් කරගෙන තිබ්බ සැප පහසුකම් මොනවා ද කියලා පොඩ්ඩක් බලපන්.

    උබ කියන විදිහට ඔය නූතන විහාර මහා දේවී නෙවේ 😂

    2005 නොවැම්බර් මාසයේ පදවියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් 300 ක්, ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක රථ වෙන් කරන් තිබ්බෙ. පස්සෙ එක 150ට අඩු කරා රජය.😂
    හිටපු ජනාධිපති කෙනෙක්ට දෙන ආරක්ෂාව ව්‍යවස්ථාවෙන් තියෙන දෙයක් මිසක් ඒක චන්ද්‍රිකාගෙ හිතු මනාපෙට කරපු එකක් නෙමෙ.

    අනික ඒ කාලෙ යුද්ධයක් තිබ්බා රටෙ මතක ඇති.
    ඔව් ඒ යුද්ධෙ ඉවර කරෙ මහින්ද රාජපක්ෂ තමා .
    ඒ ගරුත්වය දෙනවා .
    ඒ ඇරෙන්න මහින්දට සාපෙක්ෂව චන්ද්‍රිකාගෙ ගුණාත්මක පැති තිබුණා .
    චන්ද්‍රිකාගෙ කාලෙ ගොඩාක් දේවල් කොලිටියට තිබ්බා .
    විශේශයෙන් අපි ක්‍රීඩාව පැත්තෙන් ලොකෙ යම් තැනක හිටියා.
    ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගැහැව්වෙත් මැඩම් ගෙ යුගයෙ.
    සුසන්තිකාලා ,සුගත් තිලක රත්න ලා බිහි උනෙත් ඒ යුගයෙ.

    ජනමාධ්‍ය උනත් අදට වඩා කොලිටි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිටපු ජනාධිපති කෙනෙක්ට දෙන ආරක්ෂාව ව්‍යවස්ථාවෙන් තියෙන දෙයක් මිසක් ඒක චන්ද්‍රිකාගෙ හිතු මනාපෙට කරපු එකක් නෙමෙ.

    අනික ඒ කාලෙ යුද්ධයක් තිබ්බා රටෙ මතක ඇති.
    ඔව් ඒ යුද්ධෙ ඉවර කරෙ මහින්ද රාජපක්ෂ තමා .
    ඒ ගරුත්වය දෙනවා .
    ඒ ඇරෙන්න මහින්දට සාපෙක්ෂව චන්ද්‍රිකාගෙ ගුණාත්මක පැති තිබුණා .
    චන්ද්‍රිකාගෙ කාලෙ ගොඩාක් දේවල් කොලිටියට තිබ්බා .
    විශේශයෙන් අපි ක්‍රීඩාව පැත්තෙන් ලොකෙ යම් තැනක හිටියා.
    ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගැහැව්වෙත් මැඩම් ගෙ යුගයෙ.
    සුසන්තිකාලා ,සුගත් තිලක රත්න ලා බිහි උනෙත් ඒ යුගයෙ.

    ජනමාධ්‍ය උනත් අදට වඩා කොලිටි.

    ව්‍යවස්ථාව ඉක්මවා ආරක්ශාව අරන් තිබ්බෙ. චන්ද්‍රිකා sb ලා එක්ක චන්ද කරපු හැටි අමුතු වෙන් කියන්න ඕන නෑ බන්.

    අර රූකාන්ත චන්ද්‍රලෙකා ජොඩුවෙ කොන්ඩෙ කපවලා බූ ගැවෙත් ඔය විහාර මහා දේවී තමා.

    පෞද්ගලිකරනය මුලින්ම පටන් අරන් ඔක්කොම විකුනන්න පටන් ගත්තෙ ඔය ගැනි තමා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    අඩෝ එහෙ දැන් මාස්ක් ඕනෙ නැද්ද.
    නැත්තන් රට කාපු මේ ගෑනිට වෛරස් එකත් බයද
     
    • Like
    Reactions: lasankandy

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඇත්තද බොරුද දන්නේ නැහැ. Emirate-Sri Lankan deal එකෙන් london වල ගෙයක් ලැබුණා කියනවා.
     
    • Like
    Reactions: lasankandy