චෞර රැජින ලොව පලමු විදායක ජනාධිපතිනි නෙවේ.
මැතිවරණයකින් බලයට පත් වූ ලොව පලමු විධායක ජනපතිනිය කවුද? - විග්ඩිස් ෆින්බෝග්දිටර්
අනික චන්ද්‍රිකා විශ්‍රාම යද්දි වෙන් කරගෙන තිබ්බ සැප පහසුකම් මොනවා ද කියලා පොඩ්ඩක් බලපන්.
උබ කියන විදිහට ඔය නූතන විහාර මහා දේවී නෙවේ
2005 නොවැම්බර් මාසයේ පදවියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් 300 ක්, ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක රථ වෙන් කරන් තිබ්බෙ. පස්සෙ එක 150ට අඩු කරා රජය.
හිටපු ජනාධිපති කෙනෙක්ට දෙන ආරක්ෂාව ව්‍යවස්ථාවෙන් තියෙන දෙයක් මිසක් ඒක චන්ද්‍රිකාගෙ හිතු මනාපෙට කරපු එකක් නෙමෙ.
අනික ඒ කාලෙ යුද්ධයක් තිබ්බා රටෙ මතක ඇති.
ඔව් ඒ යුද්ධෙ ඉවර කරෙ මහින්ද රාජපක්ෂ තමා .
ඒ ගරුත්වය දෙනවා .
ඒ ඇරෙන්න මහින්දට සාපෙක්ෂව චන්ද්‍රිකාගෙ ගුණාත්මක පැති තිබුණා .
චන්ද්‍රිකාගෙ කාලෙ ගොඩාක් දේවල් කොලිටියට තිබ්බා .
විශේශයෙන් අපි ක්‍රීඩාව පැත්තෙන් ලොකෙ යම් තැනක හිටියා.
ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගැහැව්වෙත් මැඩම් ගෙ යුගයෙ.
සුසන්තිකාලා ,සුගත් තිලක රත්න ලා බිහි උනෙත් ඒ යුගයෙ.
ජනමාධ්‍ය උනත් අදට වඩා කොලිටි.