චන්ද්‍රිකා යුගයේ පාලමක් ඉදිවුණි
අත්තනගල්ල ප්‍රදේශයේ එක්තරා ගමක චන්ද්‍රිකා යුගයේ පාලමක් ඉදිවුණි. එහෙත් මේ පාලමින් ගමන් කළ හැකි වූයේ වැඩිම වුනොත් ත්‍රීවීල් රථයකට පමණි. දිනක් බැසිල් රාජපක්‍ෂ මහතා මෙම ගමට ගියේ අහම්බෙනි. සිය වාහනය පාලමෙන් එගොඩවිය නොහැකි වීමෙන් වාහනය අතර මග දමා ගමට ගිය ඔහුට විශාල ප්‍රමාණයේ වාහන ගමන් කරන හඬක් ඇසී ඒ කුමන පාරේදැයි ඔහු විමසා සිටියේ ය. සර් මේ එහා පැත්තෙන් තමයි මහපාර යන්නෙ. ඒත් අපට එන්න වෙලා තියෙන්නේ අර පුංචි පාලමෙන්, අයෙක් කීහ. ඇයි ඒ ? මෙතනින් අත්තනගළු ඔයට පාලමක් දාල ගමට වාහන ගන්න පුළුවන්නේ, බැසිල් ඇසුවේ ය. දෙයියො තමයි දන්නේ, ගම්මු කීහ.
ඇත්තට ම පාලම ඉදිනොකිරීම පිටුපස ලංකාවේ විශාල සමාජ ප්‍රශ්නයක් ගැට ගැසී තිබුණේ ය. ඒ කුලයයි. අදාළ ගම කිසියම් අඩු කුලයටකට අයත් යැයි සම්මත වූ හෙයින් පාලමින් ද පළල අඩු කෙරුණි. ඔවුන්ට ගමට යත හැකි උපරිම වාහනය ලෙස ප්‍රදේශයේ රදල දේශපාලනය සිතුවේ ත්‍රී වීලරය පමණි.
කතාව අසාසිටි බැසිල් වහාම එහි නව පාලමක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු යෙදුවේ ය. පසුගිය දා අත්තනගල්ල ප්‍රදේශයේ විශාල ජන ගඟක් ද සමග මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත වූයේ ඒ පාලමයි.

වුනානන් හොඳ වැඩේ...
ජන්ද්‍රිකාට