චන්දිමාල් ගෙදරපල ත්‍රෙඩ් එකට පිළිතුරු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,373
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චන්දිමාල් ගෙදරපල ත්‍රෙඩ් එකට පිළිතුරු

    Dinesh_Chandimal.png

    එළැඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයේ පළමු එක්දින තරග දෙකේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම දිනේෂ් චන්දිමාල්ට හිමිවනු ඇතැයි වාර්තා වේ.

    බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී නියමිත කාලසීමාව ඉක්මවා පන්දු යැවීමට කල්ගැනීම හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරග දෙකක තහනමකට ලක්ව සිටීම හේතුවෙන් මෙම තීරණය ගන්නට සිදුව ඇතැයි සඳහන්ය.

    දකුණු අප‍්‍රිකාව සමඟ පළමු එක්දින තරඟය ලබන 20 වන දා කොළඹදී පැවැත්වේ.

    සුබ අනා-ගතයක්:baffled:

    දැං කවුද මේ මැච් එක බලන්නේ???:baffled:

    Code:
    http://lankacnews.com/sinhala/news/97365/
    Linda
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    as a true srilankan cricket fan we still watch all matches SL play. Because unlike indian shitbag fuckers, we know it is just another game
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Chandimal melo rahak ne ban.. Habae oka nogahuwata uge captancy nam hodae kiyala Anande mage yaluwek kiwwa.. Oka hodata kaloth nam Mathews ta redi galawan yanna wenne.. Eth Chandimal team eken kapanakan mama aye Match balanne ne. Mata dan okawa dakkath age le rath wenawa ban.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    චන්දිමාල්ගේ වෙලාව තමා බන් ඌට හොදට සෙල්ලන් කරන්න පුලුවන් එකෙක් ඒත් ටීම් එකට දැම්මහම අනාගන්නවා. අනේ මන්දා ඌ සමහර විට හැදෙයි මේකෙන් නැත්තන් ගෙදරම යයි.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    චන්දිමාල්ගේ වෙලාව තමා බන් ඌට හොදට සෙල්ලන් කරන්න පුලුවන් එකෙක් ඒත් ටීම් එකට දැම්මහම අනාගන්නවා. අනේ මන්දා ඌ සමහර විට හැදෙයි මේකෙන් නැත්තන් ගෙදරම යයි.

    100% agree machan,honda talented porak,but out of form wage these days :dull:
    uge pada show ehema ain karala normal porak wage hitiya nam hari,hena pada show ne mu :rofl: :rolleyes: Sanga ehema kochchara achieve karala tiyenawada but mun wage pada show na ne,real gentlemen :)
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    චන්දිමාල්ගේ වෙලාව තමා බන් ඌට හොදට සෙල්ලන් කරන්න පුලුවන් එකෙක් ඒත් ටීම් එකට දැම්මහම අනාගන්නවා. අනේ මන්දා ඌ සමහර විට හැදෙයි මේකෙන් නැත්තන් ගෙදරම යයි.

    :yes::yes: සිරා බන් මුටත් Chamara Kapugedera ට වෙච්ච දේ වෙයිද මන්දා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,373
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    RIP

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හඩු බල්ලො අනාගතේ සුබද?


    http://www.elakiri.com/forum/showthread.php?t=1565715&page=10


    "ඒක තමයි බං, මං කියන දේ උඹට ගොනාට වගේ තේරිල තියෙනව.:dull: ඔය මොළෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ :dull:"


    මේ උයාම නේද?? ලියල තියෙන දේ හරියට කියවගන්න බැරිව මොන දේශපාලනේද බං?? මම මුලිනුත් කිව්වනේ?? උයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ.... RIP:dull:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    chandimal play karanawa hariyata ubala dekala ne,oka school ekata play karana kale mun dekala thiyenawa patta batting, gon kholi ya kele :),atapattu wa awata passe thamai oka play karan style eka wenas une,den 6 gahaneth bohoma amaruwen:( denata lankawe inna talent eken wedima young batsman u thamai ,uge karumeta wage lagaddi awa eka match ekaka wath perform karanna barruwa giya :(captaincy eka num aniwareyen ma kulasekarata denna one :)
     
    Last edited:

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,213
    317
    83
    south Africa කියන්නේ India වට වඩා හුගක් හොද රටක්, පැරදුනත් දුක නෑ(දුකයි. හිත හදා ගත්තහැකි)
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    දිනනදාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    චන්දිමාල්ගේ වෙලාව තමා බන් ඌට හොදට සෙල්ලන් කරන්න පුලුවන් එකෙක් ඒත් ටීම් එකට දැම්මහම අනාගන්නවා. අනේ මන්දා ඌ සමහර විට හැදෙයි මේකෙන් නැත්තන් ගෙදරම යයි.

    ow eka nm aththa.moo hoda batsman knk math ahala thiyenwa