සිරා බන් මුටත් Chamara Kapugedera ට වෙච්ච දේ වෙයිද මන්දා
Ow Kapuwa hoda potential ekak tiyana porak ban..
SL Cricket unath u gena sehena hopes tiyagana hitiye..Eth ban moo ekakawath gahanne nane...

සිරා බන් මුටත් Chamara Kapugedera ට වෙච්ච දේ වෙයිද මන්දා

Ow Kapuwa hoda potential ekak tiyana porak ban..
SL Cricket unath u gena sehena hopes tiyagana hitiye..Eth ban moo ekakawath gahanne nane...![]()
ehama unoth thawa talent player kenak sl cricket walata nathi wenawa 
![]()
එළැඹෙන දකුණු අප්රිකානු සංචාරයේ පළමු එක්දින තරග දෙකේදී ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීම දිනේෂ් චන්දිමාල්ට හිමිවනු ඇතැයි වාර්තා වේ.
බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේදී නියමිත කාලසීමාව ඉක්මවා පන්දු යැවීමට කල්ගැනීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරග දෙකක තහනමකට ලක්ව සිටීම හේතුවෙන් මෙම තීරණය ගන්නට සිදුව ඇතැයි සඳහන්ය.
දකුණු අප්රිකාව සමඟ පළමු එක්දින තරඟය ලබන 20 වන දා කොළඹදී පැවැත්වේ.
සුබ අනා-ගතයක්
දැං කවුද මේ මැච් එක බලන්නේ???
MATHEWS tat wada THIRIMANNE honda fighting capa kenek. eka uge body language, calmness & wagakeemak athuwa bat karana ekenma terenawa
![]()
uta captain dila wedak ne bn. denawa nam mn den hithanna kulaya. okkoma miniahta respect. den batsman eknekut wela realy hapi 4 him
u hari yanne na ban..