චන්දිමාල් ගෙදරපල ත්‍රෙඩ් එකට පිළිතුරු

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ow Kapuwa hoda potential ekak tiyana porak ban..

    SL Cricket unath u gena sehena hopes tiyagana hitiye..Eth ban moo ekakawath gahanne nane... :(

    ow ban uta chance kochara dunnath ewa projanayata gatha na , anemanda eka kapuwaga awsanawada kiyala u patta talent player kenak nathnam ,dan chanditath chance digana yanawa , porath oya de karagai da danna na :( ehama unoth thawa talent player kenak sl cricket walata nathi wenawa :(
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    hama ekama team ekata enakota jeewite puda karala bat karanawa ball karanawa field karanawa, eth team eke thanak hadagattama un play karanne apita onawata wage....
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    Dinesh_Chandimal.png

    එළැඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයේ පළමු එක්දින තරග දෙකේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම දිනේෂ් චන්දිමාල්ට හිමිවනු ඇතැයි වාර්තා වේ.

    බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී නියමිත කාලසීමාව ඉක්මවා පන්දු යැවීමට කල්ගැනීම හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරග දෙකක තහනමකට ලක්ව සිටීම හේතුවෙන් මෙම තීරණය ගන්නට සිදුව ඇතැයි සඳහන්ය.

    දකුණු අප‍්‍රිකාව සමඟ පළමු එක්දින තරඟය ලබන 20 වන දා කොළඹදී පැවැත්වේ.

    සුබ අනා-ගතයක්:baffled:

    දැං කවුද මේ මැච් එක බලන්නේ???:baffled:

    MATHEWS tat wada THIRIMANNE honda fighting capa kenek. eka uge body language, calmness & wagakeemak athuwa bat karana ekenma terenawa


    2Q==
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    player කෙනෙක්ට චාන්ස් එකක් දෙන එක නෙවෙයි ප්‍රශ්ණෙ ... මෙච්චර චන්ස් දීලත් වැඩක් නැත්තම් අනිත් විකල්ප වලට යන්න ඕන