චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි
චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි – මහේල
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ඉදරි වසර දහය තුල කැපී පෙනෙන රාජකාරිායක් ඉටුකරන පිතිකරුවා බවට දිනේෂ් චන්දිමාල් පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසයි.
ඕස්ටේ්රලියාවේ සිට විදෙස් මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මහේල ජයවර්ධන මේ අදහස් පල කර තිබේ.
‘චන්දිමාල් ඉදරියේදී විශිෂ්ට පිතිකරුවෙකු වන බව මේ වන විට ඔහු ක්‍රීඩා කරන අයුරින් පෙනී යනවා. ඔහු කරඟයෙන් තරඟයට සිදුවන අඩුපාඩු නිවැරදි කරගන්න ක්‍රීඩකයෙක්. කොහොමත් ඉදිරි අවුරුදු 10 ඇතුලත ශ්‍රී ලංකාවේ වැදගත්ම කාර්ය ඉටුකරන පිතිකරුවා බවට චන්දිමාල් පත්වනු ඇතැයි මා විශ්වාස කරනවා.’ යයිද ජයවර්ධන සඳහන් කරයි.
චන්දිමාල් මේ වන විට කොමන්වෙල්ත් තරඟාවලියේ පිතිකරුවන් අතර දෙවන ස්ථානයේ පසුවන අතර තරඟ හයකදී අර්ධ ශතක තුනක්ද සමඟ ලකුණු 306ක් ලබාගෙන ඇත්තේ 61.20ක සාමන්‍යයක් රඳවමිනි.
මචන්ලා කතාව ඇත්ත නේද මම පොඩි කාලේ ඉදන්ම ක්‍රකට් මැච් බලනවා එත් එංගලන්තයේදී දකුනු අප්රකාවේදී ඔස්ට්රිලියාවේදී නවක ක්‍රිඩකයෙක් මෙච්චර හොදට පේලේ කරනවා කියන්නේ ඇත්තටම මුගේ දක්ෂතාවයක් චන්දිමාල් විතරක් නෙවෙයි ලහිරැ තිරිමාන්නත් දක්ෂතා තියෙන ක්‍රිඩකයෙක් කියලා පෙන්නුම් කරනවා.මුන් දෙන්නා තමයි 90 දශකයේ අරවින්ද සහ අර්ඡුන 2000-2010 සංගක්කාර ඡයවරධන වගේ ලංකාවේ ක්‍රිකට් අනාගතය .ලංකාව වෙනුවෙන් තව තවත් දක්ෂතා දැක්වීමට ලැබේවා