චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි

චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි – මහේල


ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ ඉදරි වසර දහය තුල කැපී පෙනෙන රාජකාරිායක් ඉටුකරන පිතිකරුවා බවට දිනේෂ් චන්දිමාල් පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසයි.

ඕස්ටේ‍්‍රලියාවේ සිට විදෙස් මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මහේල ජයවර්ධන මේ අදහස් පල කර තිබේ.

AC8BDF97EC6D8CEECFB04DE49223B.jpg


prv_20120221_1221_14482.jpg


4df97adc49fe4134037.jpg



‘චන්දිමාල් ඉදරියේදී විශිෂ්ට පිතිකරුවෙකු වන බව මේ වන විට ඔහු ක‍්‍රීඩා කරන අයුරින් පෙනී යනවා. ඔහු කරඟයෙන් තරඟයට සිදුවන අඩුපාඩු නිවැරදි කරගන්න ක‍්‍රීඩකයෙක්. කොහොමත් ඉදිරි අවුරුදු 10 ඇතුලත ශ‍්‍රී ලංකාවේ වැදගත්ම කාර්ය ඉටුකරන පිතිකරුවා බවට චන්දිමාල් පත්වනු ඇතැයි මා විශ්වාස කරනවා.’ යයිද ජයවර්ධන සඳහන් කරයි.

චන්දිමාල් මේ වන විට කොමන්වෙල්ත් තරඟාවලියේ පිතිකරුවන් අතර දෙවන ස්ථානයේ පසුවන අතර තරඟ හයකදී අර්ධ ශතක තුනක්ද සමඟ ලකුණු 306ක් ලබාගෙන ඇත්තේ 61.20ක සාමන්‍යයක් රඳවමිනි.
මචන්ලා කතාව ඇත්ත නේද මම පොඩි කාලේ ඉදන්ම ක්‍රකට් මැච් බලනවා එත් එංගලන්තයේදී දකුනු අප්‍රකාවේදී ඔස්ට්‍රිලියාවේදී නවක ක්‍රිඩකයෙක් මෙච්චර හොදට පේලේ කරනවා කියන්නේ ඇත්තටම මුගේ දක්ෂතාවයක් චන්දිමාල් විතරක් නෙවෙයි ලහිරැ තිරිමාන්නත් දක්ෂතා තියෙන ක්‍රිඩකයෙක් කියලා පෙන්නුම් කරනවා.මුන් දෙන්නා තමයි 90 දශකයේ අරවින්ද සහ අර්ඡුන 2000-2010 සංගක්කාර ඡයවරධන වගේ ලංකාවේ ක්‍රිකට් අනාගතය .ලංකාව වෙනුවෙන් තව තවත් දක්ෂතා දැක්වීමට ලැබේවා

 
  • Like
Reactions: kites

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ANIWAA BAN


කාලයක් චන්දිමාල්ව කපන්න තේරිම් කමිටුව මාර ට්‍රයි එකක් දුන්නේ ලංකාවේ ක්‍රකට් වලට තියෙන වාසනාවකට තමයි චන්දිමාල්ට දුන්න අවස්ථාවලින් උපරිම ප්‍රයෝඡන ගත්තා නැත්තම් මුබාරක්ට කන්දබ්බිට දුන්න වගේ චාන්ස් නම් මුන් දෙන්නට ලැබේන්නේ නෑ එංගලන්යේ ලොර්ඩ්ස් වල වේග තනතීරැවල ගත්ත ලකුනු 100 උබලටත් මතක ඇතිනේ අලුතෙන් ඇවිත් එහෙම ගහනව කියන්නේ දක්ෂතාව නිසයි .දැන් චන්දීමාල් අයිපීඑල් තරග සදහා රඡස්ථාන් රෝයල් කන්ඩායමට තොර ගෙන තියෙනවා .බලපල්ලකෝ එය මැච් වලත් මූ ලෙසටම ගහනවා.
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ow machn 1ka nm aththa.mun 2na nm supiri.eth bn anjelo mathews,thisara perara mun couple 1kath supiri.mun 2nath hdata bat karanawa machn.dan ape middle order 1ka sahenna powerfull.

ඔව් බන් මැතිව්ස් දැන්නම් වගකිමක් ඇතිව සෙල්ලම් කරනවා .මම හිතන්නේ කැප්ටන් ගෙන් ලැබෙන සහය නිසා තමයි මේ වෙනස වෙලා තියෙන්නේ .තිසර පෙරේරාත් එන හැම එකටම වනන්නේ නැතිව වෙලාව එනකම් ඉදලා ගැහුවොත් තවත් හොදට බැට් කරන්න පුලුවන් වෙයි බොලින් නම් පෙරේරා ගේ සෑහෙන්න හොදයි
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ටිකක් හොඳට කන්න බොන්න දීලා එහෙම හොඳට බලා ගත්තොත් අනිවා චන්දදිමාල්ගේ සෑහෙන ලොකු වැඩක් ගන්න පුළුවන්... තාම මිනිහට තමන්ගේ හිතේ හැටියට ලයින් එක ක්ලියර් කරන්න බැහැ. ලංකාවේ මිනිස්සු කොහොමත් පොඩියි. සංගක්කාරලත් මුලදි ඇටකෝටු. මිනිහා උපන්ගෙයි දක්ෂයෙක්.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    aniwa macho !!!

    අනිවා කොල්ලා

    නියම බුවා................
    එලාස්............

    :yes:
    silva kandambi nanthuwa team ekama palui wage ban :( :P :P

    පාලුයි කියන්නේ බන් මැච් බලන්න හිතෙන්නෙත් නෑ දිල්හාර මුබාරක් එහෙම පව් අහිංසකයෝ:P:rofl:
    patta pata pata
    :rofl::rofl:

    :):)

    ටිකක් හොඳට කන්න බොන්න දීලා එහෙම හොඳට බලා ගත්තොත් අනිවා චන්දදිමාල්ගේ සෑහෙන ලොකු වැඩක් ගන්න පුළුවන්... තාම මිනිහට තමන්ගේ හිතේ හැටියට ලයින් එක ක්ලියර් කරන්න බැහැ. ලංකාවේ මිනිස්සු කොහොමත් පොඩියි. සංගක්කාරලත් මුලදි ඇටකෝටු. මිනිහා උපන්ගෙයි දක්ෂයෙක්.
    ඔව් රිදම් එකෙන් පිට පැනලා ගහන්න ගියාම ටිකක් අවුල් ඔව පහු වෙන කොට හදා ගනී.පොරට ෂොට් තියෙනවා නේ පුල් කට් කවර් ඩයව් එක හින්ද වයසත් එක්ක තව හොද වෙයි


    dilshan wenuwata banuka rajapakshawa genna puluwann.

    ඔව් මිනිහත් කලබ් මැච් හොදට ගහනවලු නේද එත් බන් ඩිල්ෂාන්නුත් ලකුනු අතර ඉන්නවනේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,067
    113
    ගමයා;12178199 said:
    පාලුයි කියන්නේ බන් මැච් බලන්න හිතෙන්නෙත් නෑ දිල්හාර මුබාරක් එහෙම පව් අහිංසකයෝ:P:rofl:

    :rofl::rofl:


    :):)

    හත් කලබ් මැච් හොදට ගහනවලු නේද එත් බන් ඩිල්ෂාන්නුත් ලකුනු අතර ඉන්නවනේ

    nah machan.. dilshan ge wayasath 34 , sanga mahela 2 nath 34 ...un 3 denama thama giyoth yanne.. eka nisa.. mama kiyanne.. dilshan gihama replace karana aruwa hondai kiyala..

    ow appa dilhara nathuwa mulu team ekama palui wage