Ela Ela...Kathawa aththa.. Thread ekata rep++++ denna watinawa.
තැන්ක්ස් මචන්
yah machn mun dennatama digatama team ake inna lebunoth hodai
ඔව් බන් අලුතෙන් එන එවුන්ට ටීම් එකට එන්න තරගයක් තියෙන්න ඔනේ එත කොට තමයි උන් උපරිමය දෙන්නේ
nah machan.. dilshan ge wayasath 34 , sanga mahela 2 nath 34 ...un 3 denama thama giyoth yanne.. eka nisa.. mama kiyanne.. dilshan gihama replace karana aruwa hondai kiyala..
ow appa dilhara nathuwa mulu team ekama palui wage
එක ඇත්ත මචන් තරංගයත් චාන්ස් එකක් දෙන්න ඔනේ නේද උගේ එච්චරම අවුලක් නෑ මේ මැච් දෙක තුනේ ගහන්න බැරි උනාට .
දිල්හාර නැතිව නෝ බොලයක් එහෙම දැක්ක කාලයක් මතක නෑ මොනව උනත් මිනිහ එකට නම් දක්ෂයා






