ටෙස් නම් අනේ මන්දා බන්,, මමනම් කියන්නෙ පොඩි රටවල්, කෙන්යාව, කැනඩාව, නෙදර්ලන්තය,අයර්ලන්තය,ස්කොට්ලන්තය සිම්බාබ්වේ, බන්ගලාදේශය වගේ, පොඩි රටවල් එක්ක ටූනමන්ට් ඉස්සෙල්ල ගැහුවනම් හොඳයි,මොකද ඒකෙන් අපේ උන්ගෙ බැහැපු මොරාල් එක අප් කරගන්නත් පුලුවන්, අලුත් එවුන්ට එක්ස්පීරියන්ස් එකත් ලැබෙනව, අනිත් අතට ඉන්දියන් කාරයො ටිකක් මේවෙලාවෙ මගඇරෙන එකත් වෙනව,, පොඩි රටවල්වලට තඩිබාල, ඉවරවෙනකොට ආයෙ කස්ටිය හැදේවි
South Africa
India
England
Australia
Pakistan
West Indies
Sri Lanka
New Zealand
Bangladesh
Zimbabwe
මේවා විතර බන් test nation countries කෙන්යාව, කැනඩාව, නෙදර්ලන්තය,අයර්ලන්තය,ස්කොට්ලන්තය මේ countries test සෙල්ලම් කරන්නේ නෑ
Bangladesh Zimbabwe එකක නම් test ටුවර් වගයක් තියනවා ලගදි

)



