E kiyanne hora kaapu podi maina dinana eka ok da?සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන් (2)
100% true.හැබැයි vote කලේ රනිල්ට මොකද ඌ තමයි ජනාධිපති වෙන්න පුළවන්කම තියන මම අකමැතිම එකා... ඌ දැන් නඩත්තු කරන්නේ මහින්ද හදපු ජඩ දේශපාලුවෝ ටික... මේ ඡන්දෙන්වත් උන් ටික සීන් එකෙන් අයින් කර ගන්න පුලුවන්නම් ලොකු දෙයක්...
සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන් (2)
දැන් උබේ එකත් වැරදිලා ගහල නැද්ද ?
ජෙප්පෝ අනුරය දැක්ක තැන ගහනව , පොල්ලෙන් හරි කමක් නෑ දැක්කද ගැහුවා .![]()
නෑමොලය 1%ක් වත් ගන්නෙ නෑ.. ඒක obvious නෙහ්..හුට්ට වැරදිලා සජි මෝඩ හරකට වෝට් කරා.
නාමල් වගේ තැරි බයි මූසලයෙක් ඉද්දි සජි පොන්නයට අකමැතිම එකා කියල වෝට් කරන්නෙ කවුද![]()
රත්තරංට රාජිතට මහින්දානන්දට ජොනියගෙ චක්ගෝල නගරාධිපතියට රවීට උඹ අරුන්ටවඩා කැමතිද බං?anura thamai
uge wate inna adukule set eka nisa