චන්දෙදි දිනනවට අකමැතිම කවුද?

චන්දෙදි දිනනවට අකමැතිම කවුද? වෙන මොකා ජනාධිපති උනත් ජනාධිපති වෙනවා දකින්න අකමැතිම මුන්ගෙන් කවුද?

  • Ranil

    Votes: 30 11.0%
  • Sajith

    Votes: 111 40.7%
  • Anura

    Votes: 45 16.5%
  • Namal

    Votes: 72 26.4%
  • Dilith

    Votes: 3 1.1%
  • Fonseka

    Votes: 2 0.7%
  • Wijedasa

    Votes: 2 0.7%
  • Nuwan Bopage

    Votes: 4 1.5%
  • Roshan Ranasinghe

    Votes: 1 0.4%
  • Battaramulle seelarathana

    Votes: 3 1.1%

  • Total voters
    273

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    unpopular opinion, Namal > Sajith
    Namal රාජපක්ශ කෙනෙක් වීම නොසලකා හැරියොත්
     
    • Haha
    Reactions: ttj

    Sen-lu

    Well-known member
  • NkgdOml.jpeg



     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය ඔක්කෝගෙන්ම අකමැති නුවන් බෝපාගේට... උන්ගේ මතවාදයට මම කැමති නෑ...

    හැබැයි vote කලේ රනිල්ට මොකද ඌ තමයි ජනාධිපති වෙන්න පුළවන්කම තියන මම අකමැතිම එකා... ඌ දැන් නඩත්තු කරන්නේ මහින්ද හදපු ජඩ දේශපාලුවෝ ටික... මේ ඡන්දෙන්වත් උන් ටික සීන් එකෙන් අයින් කර ගන්න පුලුවන්නම් ලොකු දෙයක්...
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන් (2)
    E kiyanne hora kaapu podi maina dinana eka ok da?
     
    • Like
    Reactions: Ysa Karu

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    1 සජිත් නාමල් දෙකම සමානව හැබැයි නාමල් ඡන්ද 100000ක් වත් ලැබෙන්නේ නැති නිසා සජිත්
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    හැබැයි vote කලේ රනිල්ට මොකද ඌ තමයි ජනාධිපති වෙන්න පුළවන්කම තියන මම අකමැතිම එකා... ඌ දැන් නඩත්තු කරන්නේ මහින්ද හදපු ජඩ දේශපාලුවෝ ටික... මේ ඡන්දෙන්වත් උන් ටික සීන් එකෙන් අයින් කර ගන්න පුලුවන්නම් ලොකු දෙයක්...
    100% true.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන් (2)

    Maithripala + Gota mix ekak wei pora dinnoth

    දැන් උබේ එකත් වැරදිලා ගහල නැද්ද ?
    ජෙප්පෝ අනුරය දැක්ක තැන ගහනව , පොල්ලෙන් හරි කමක් නෑ දැක්කද ගැහුවා . :lol:

    Anurata wadipurama akamathi un me poll eke 19%.

    Kamaththa ahana poll wala anurata 60-70% enawa. E kiyanne 30-40% Anurata wadiya wena ekekta kamathiy. Ithin oken bagayak wage (19%) wadipurama Anurata akamathi wenna puluwan.

    Numbers match wenawa.
    ------ Post added on Aug 17, 2024 at 12:46 AM
     
    • Like
    Reactions: Ysa Karu

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන්

    හැබැයි එතකොට අවුරුදු 2 ක් 3 ක් ගිහිං ආයෙම රනිලාට චාන්ස් එකක් එන්න පුළුවන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    බූරු පුතානෝ..

    හුට්ට වැරදිලා සජි මෝඩ හරකට වෝට් කරා. 🙈

    නාමල් වගේ තැරි බයි මූසලයෙක් ඉද්දි සජි පොන්නයට අකමැතිම එකා කියල වෝට් කරන්නෙ කවුද 🙈
    නෑමොලය 1%ක් වත් ගන්නෙ නෑ.. ඒක obvious නෙහ්..
    ------ Post added on Aug 17, 2024 at 6:29 AM
     
    • Like
    Reactions: shenat

    Sen-lu

    Well-known member
  • anura thamai
    uge wate inna adukule set eka nisa
    රත්තරංට රාජිතට මහින්දානන්දට ජොනියගෙ චක්ගෝල නගරාධිපතියට රවීට උඹ අරුන්ටවඩා කැමතිද බං?