චන්දෙන් පස්සේ

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේ පාර චන්දෙන් පස්සේ උඹලා දිනයි කියල හිතන කෙනා හිස්බුල්ලා, බදුර්දීන්, අසාද් සාලි වගේ උන් එකතු කරගත්තොත් උඹලා මොකද කරන්නේ ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,661
    113
    සජිත් හරි අනුර හරි දිනලා හම්බයො එකතු උනොත්,
    මේ රටේ ඉඳලා වැඩක් නෑ බන්. අපේ දරුවන්ට හරි අනාගතයක් හදන්න වෙන රටකට යනව.


    ගෝටහ් දිනලා හම්බයො එකතු උනොත්,
    ගෝටහ් එක්ක ඉන්නකොට මුන් කලින් වගේ නටන එකක් නෑ. ගෝටහ් මුන් සේරටම යටින් ගේම දෙයි කියන විස්වාසෙ හිතේ තියෙනව බන්. ඒ නිසා හිතට බයක් නෑ.
     
    • Like
    Reactions: virajkavn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම මුස්ලිම් හුළඟක්වත් නොවැදිච්ච එකෙක් හොයන්න වෙන්නේ අඟහරු ලෝකෙන් තමා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,661
    113
    චන්දෙන් පස්සේ 10-06-2019 02:10 ඵ්M උබල වගේ උන් නැතිවෙන කාලයක් එනකන් මේ රටවල් &#34
    චන්දෙන් පස්සේ 10-06-2019 02:03 ඵ්M අනුරට, සජිත්ට සහ විකල්පෙට කියලා හුකා &#3
    චන්දෙන් පස්සේ 10-06-2019 01:50 ඵ්M :)
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ පාර චන්දෙන් පස්සේ උඹලා දිනයි කියල හිතන කෙනා හිස්බුල්ලා, බදුර්දීන්, අසාද් සාලි වගේ උන් එකතු කරගත්තොත් උඹලා මොකද කරන්නේ ?

    ගෝටා ගැන මගේ පැහැදීමක් තිබ්බත් ඔය කාරණය හා පරණ හිපාටුවෝ පරණ ක්‍රමවේදය යන කාරනා තියෙනකන් ගෝටට උනත් හරියට දෙයක් කරන්න අමාරු වේවි

    අනික් පැත්තෙන් විකල්පය මහේෂ් සේනානායක ගෙනල්ලා කරේ ගොන් වැඩක් ඊට වඩා හොදයි ගාමිණී විජේසිංහ විගනනාධිපති අනික නාගානන්දගේ ක්‍රමේ තමා ලේසිම ක්‍රමේ උනේ සිස්ටම් වෙනසකට නමුත් npm එක ශ්‍රීනාත් පෙරේරා එක්ක යාම නොපෙනෙන unp බළල් අතක් වෙන්න පුළුවන් කියන සම්භාවිතාව වැඩියි.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    කවුරු දින්නත් තම්බියෝ දිනුම්:yes:

    කවුරු දින්නත් උන් විල්පත්තු කපනවා මහින්ද උනත් ඔය කියන තරම් පොරක් නම් ඒ කාලේ ඕක නතර කරන්න තිබ්බා නේ ? බදුර්දින්ගෙන් ගේම ඉල්ලුවේ නෑ බයට.


    සජිත් තම්මැට්ටමා දින්නත් එච්චර තමා දෙමලයි තම්බියාටයි හැම එකටම දීලා තමා නතර වෙන්නේ.:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනා කරන්නද බං. උන්ට ඡන්ද තියෙන නිසානෙ එකතු කරගන්නෙ.