චන්දෙ ඉල්ලන උoගෙ political ideology තනි වචනෙකට අරo දෙන්න.

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    චන්දෙ ඉල්ලන උoගෙන් උඩින්ම ඉන්න 3,4 දෙනාගෙ political ideology මොනවද කියල තනි වචනෙන් කියන්න පුලුවන් ද?

    eg:
    Person 1: Capitalism
    Person 2: Socialism
    Person 3: Communism
    etc.

    මම දන්නෙ ඇමරිකාවෙ චන්දෙ ඉල්ලන දෙන්නගෙන් කාටද දෙන්න ඕනෙ කියල විතරයි 😁.

    ලoකාවෙ මේ ඉල්ලන උoගෙන් කාට දුන්නත් වැඩක් නැහැ කියල දන්නව, and, උoගෙ සුරoගනා කතා අහන්න වෙලාවක් or interest එකක් නැහැ මට. ඒ කතා අහපු political expert ල ඉන්නවනම්, ඒ කතා යටින් තියෙන core political ideology එකේ තනි වචනෙ ගන්න පුලුවන්ද?.

    එතකොට මට හිතාගන්න පුලුවන් අඩුගානෙ කාටද චන්දෙ නොදී ඉන්න ඕනෙ කියල 😁.

    thanks.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1. ථේරවාදය
    2. ස්ත්‍රීවාදය
    3. ලිබරල් සමාජවාදය
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    1. ථේරවාදය
    2. ස්ත්‍රීවාදය
    3. ලිබරල් සමාජවාදය
    ලිබරල් සමාජවාදය

    Dog Meme GIF by DogeBONK


    දැන් නායක මිට්ට කලින් රතු නායක මිට්ට