චන්දෙ ගැන මට හිතෙන දෙයක්.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    අනුරයිියලා ඕවර් කොන්ෆිඩන්ස් හිටියට අනුරගේ ජයග්‍රහනය තාමත් අවිනිශ්චිතයි. මාලිමාව තවත් මහන්සි විය යුතුයි.අපේ පැතිවල තාමත් අනුරයියයි සජියයි 50ට 50 යන්නේ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    අනුරයිියලා ඕවර් කොන්ෆිඩන්ස් හිටියට අනුරගේ ජයග්‍රහනය තාමත් අවිනිශ්චිතයි. මාලිමාව තවත් මහන්සි විය යුතුයි.අපේ පැතිවල තාමත් අනුරයියයි සජියයි 50ට 50 යන්නේ
    Dan malimawe ralla harawanna time madi. Anura dinanawa kohomath.

    Anith un stage wala katha karanna karanna gap ekath wadi wenawa. Malimawe untath dan thiyenne shape eke inna wadiya mokuth kiyanna yanne nathuwa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    Dan malimawe ralla harawanna time madi. Anura dinanawa kohomath.

    Anith un stage wala katha karanna karanna gap ekath wadi wenawa. Malimawe untath dan thiyenne shape eke inna wadiya mokuth kiyanna yanne nathuwa.
    උන් කලින් වැඩි peak උනා . චන්දෙ උණ තියන උන් වගේම චන්දෙ කාටද දෙන්නේ කියලා තාම හරියට හිතල නැති , වටේ ඉන්න උන් කියන විදියට චන්දෙ දෙන , අන්තිම මොහොතේ සිද්ද වෙන දේවල් එක්ක චන්දෙ දෙන ගොඩක් උන් ඉන්න්ව් .
    තාම හරියටම කියන්න අමාරුයි . අනුර්යට චන්ද නම් ගොඩක් එනව මේ පාර

    :shocked:

    Online poll wala Sajiyata apath nane.
    online poll වලට වෙලා තියෙන්නේ අර ත්‍රෙඩ් එකේ මම කියපු දේ තමයි .
    ------ Post added on Aug 28, 2024 at 1:11 PM
     
    • Like
    Reactions: Honda.putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    අනුරයිියලා ඕවර් කොන්ෆිඩන්ස් හිටියට අනුරගේ ජයග්‍රහනය තාමත් අවිනිශ්චිතයි. මාලිමාව තවත් මහන්සි විය යුතුයි.අපේ පැතිවල තාමත් අනුරයියයි සජියයි 50ට 50 යන්නේ

    සුනාමි ගගා දාන FB ෆොටෝ බලපන්. උඹටම තේරේයි කියන තරම් සෙනගක් නෑ කියලා. ගොඩක් ඒවාල ඔලුව ලෙවෙල් එකට පොඩ්ඩක් උඩින් ෆොටො ගහන්නෙ ඈත පෙන්නෙ නැති ලෙවල් එකට මිනිස්සු ඉන්නවා කියල පෙනන්න. ඒත් බැලුවාම පෙනවා මිනිස්සු හිටන් ඉන්නෙ ලඟ ලඟ කියලා. 🤭