චන්දෙ දෙන හැටි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    චන්දෙ දෙන හැටි

    මචන්,
    මේ පාර චන්දෙ දෙනකොට පක්ෂෙට විතරක් කතිරේ ගැහුවොත් චන්දෙ වලංගුද? මනාප අංකයකටත් අනිවාර්යයෙන් චන්දෙ දෙන්න ඕනෙද? දන්නා එකෙක් පොඩ්ඩක් කියපන්කො. මැතිවරණ දෙපාර්තුමේන්තුවේ සයිට් එකෙත් බැලුවා මේ ගැන. විස්තරයක් නෑ. :no:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි අර විසාල කොලයක් උබට ලැබුනෙ නැද්ද අපේක් සකයො ගෙ නම සහ නොම්බරේ එක්ක :/

    ලැබුණා. ඒත් මම චන්දෙ දෙන්න ඉන්න පක්ෂෙන් ලැබුනේ නෑ බන්. :no:
    අනිත් ඒවා නම් තියෙනවා ගොඩ ගහලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලංගු වේ. එය පක්ෂයට දුන් ඡන්දයක් වන අතර, ඔබ කැමති නම් මනාප සළකුණු කිරීමෙන් වැළකී සිටිය හැකිය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පක්ශෙට විතරක් ගහන්ඩ පුලුවන් වලන්ගුයි.:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලැබුණා. ඒත් මම චන්දෙ දෙන්න ඉන්න පක්ෂෙන් ලැබුනේ නෑ බන්. :no:
    අනිත් ඒවා නම් තියෙනවා ගොඩ ගහලා.
    ඒක බලපං එදාට ඡන්ද පොළට ගිහින්. යන තැන ම ඔය එල්ලා තියෙන්නේ.....ලබු ගෙඩි අකුරින් ගහලා:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි අර විසාල කොලයක් උබට ලැබුනෙ නැද්ද අපේක් සකයො ගෙ නම සහ නොම්බරේ එක්ක :/
    අපිට නම් හම්බුනේ නැ උබලට හම්බුනාද???
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක බලපං එදාට ඡන්ද පොළට ගිහින්. යන තැන ම ඔය එල්ලා තියෙන්නේ.....ලබු ගෙඩි අකුරින් ගහලා:dull:

    එකත් එහෙමද? මම මීට කලින් එක සැරයයි බන් චන්දෙ දීල තියෙන්නේ. ස්තුතියි කිඹුලෝ... :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිටනම් කොලයක් ගෙනල්ල දුන්න ආරච්චි මතත්තය(හාරිස්පත්තුව-මහනුවර)
    ආ මේ පාර අවෙ නැ අපිට,මම හිතන්නෙ බස්නාහිර පලාතටම නැ වගෙ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ලැබුණා. ඒත් මම චන්දෙ දෙන්න ඉන්න පක්ෂෙන් ලැබුනේ නෑ බන්. :no:
    අනිත් ඒවා නම් තියෙනවා ගොඩ ගහලා.
    :lol:

    එහෙම එක එක පක්ශෙට වෙන වෙනම නෑ බන් එක කොලේ ඔක්කොම පක්ශ වල ඉල්ලන එකාගෙ නමයි මනාප අන්කෙයි තියෙනව.චන්ද පොලෙත් ලොකු බෝඩ් එකක ඔකම ගහල තියෙනව චන්දෙ දෙන්න කලින් අදාල එකාගෙ අන්කෙ බලන් යන්න. මනපෙ දුන්නෙ නෑ කියල අවුලක් නෑ මනාපෙ දුන්නෙ නෑ කියන්නෙ චන්දෙ වැටෙන්නෙ පක්ශෙට අදාල පුද්ගලයට නෙවෙයි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එකත් එහෙමද? මම මීට කලින් එක සැරයයි බන් චන්දෙ දීල තියෙන්නේ. ස්තුතියි කිඹුලෝ... :)
    චූ කොල්ලෙක් නෙහ් :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වලංගු වේ. එය පක්ෂයට දුන් ඡන්දයක් වන අතර, ඔබ කැමති නම් මනාප සළකුණු කිරීමෙන් වැළකී සිටිය හැකිය.

    මමත් පක්ෂෙට විතරක් ඡන්දය දෙන්න තීරණය කළා මොකද මනාප දෙන්න සුදුසු කවුරුවත් නෑ මගේ මතය අනුව......

    කිසියම් පක්ෂයකට (අපේක්ෂකයෙක්ට නෙවෙයි පක්ෂයට විතරක්) ලැබෙන ඡන්ද ප්‍රමානේ වැඩි වුනාම ඒක ඒ පක්ෂෙන් මහා ඇමති කෙනෙක්ව පත්කරන්න සුදුසුකමක් වෙනවද........ ?