චන්දෙ_නොදුන්නොත්_ගෙවල්_වලින්_දොට්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වඩා පුලුල් කල social media වලට ජයවේවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඉස්සුවේ බුකියෙන්


    යුද්දෙ මුවාවෙන් ජන්දෙ දිනුවා
    කළගුන සලකලා මිනිස්සු ජන්ද දුන්නා
    යුද්දේ මහ මොල කාරයා හිරේ දැම්මා
    පාර්ලිමෙින්තුව චමල්ට දුන්නා
    ආර්ථිකේ බැසිල්ට දුන්නා
    ක්‍රිඩාව නාමල්ට දුන්නා
    ආරක්ෂාව ගොටාට දුන්නා
    රටෙි සියයට 80 මුදල් පරිපාලනය එක පවුලකට අරගත්තා
    තනියෙන් විභාග ලියවලා පුතාව නිතිඥයෙක් කලා
    අගනගරේ වහලා රේස් පැද්දා
    දාළදා මාලිගාව වටෙි රැසියන් ගනිිකාවෝ නැටෙවිවා
    ලොකෙට නය වෙවි බෙිබිලා රොකටි ඇරියා
    කැසිනෝ කාරයන්ව වඩාගෙන බදුසහන දුන්නා
    ප්‍රභාකරන් මරලා කේ පි ලා තුරැලට ගත්තා
    වතුර ඉල්ලපු අහිංසකයන්ට වෙඩි තියලා මැරුවා
    ලසන්තලා එක්නැලිගොඩලා අතුරැදන් කලා මැරුවා
    රටම බියගන්වපු සුදු වැන් සංස්කුතියක් ගෙනවා
    නිදහස් මතයක් දරන්න ප්‍රජානත්‍රවාදයක් නැති කලා
    කුඩුකාරයෝ එතනෝල් කාරයෝ නැලෙවිවා
    ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පිචං කලා හුදකලා රටක් කලා
    රටෙි සම්පත් ටික චිනට දුන්නා චිනෙට අපිව විකුනුවා
    අද ඉපදෙන පොඩි එකාවත් ලක්ෂ 5ක නයකාරයෙක් කලා
    තමන්ට ඕන තින්දුව ගන්න ඕන නිසා ශ්‍ර‍ේෂ්ඨාධිකරණ අගවිනිසුරු දොට්ට දැම්මා
    තමන්ගේ හෙංචයියෝ නඩුකාරයෝ කලා නිතිය බලු කලා
    පොඩි මිනිහා දවසේ පඩිය 200 ගන්නකොට මහ එකා ලක්ෂ 260 දවසට වියදමි කලා
    කබිරාල් ලව්වා මිනිසුන්ට ඉලක්කම් ඇස්චර්යක් පෙන්නුවා
    අඩියක් අඩියක් ගානේ කටවුටි ගැහුවා.......
    මිනිසුන්ට මතකයි...අමනුස්සයන්ට අමතකයි...
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මහා තිරිසන් කතාවක් නේ බන් මේ මු කියන්නේ. මුන්ටනම් ආඉ චන්දෙ දෙන්නේ නෑ .:angry::angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17585217 said:
    8 පාස් නැති මීහරකෙක්නෙ ඕකා මහින්දගෙ තියන චන්දත් කඩනවා මූ :(

    :yes::yes::rofl::rofl:
    :lol: මෝඩ හිනාවක් තියෙන්නේ මිනිහගේ, මහින්දගේ ජන්ද කඩන්නේ මහින්දගේ වටේ ඉන්න මෝඩයෝ ටික තමයි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පැටියා;17585217 said:
    8 පාස් නැති මීහරකෙක්නෙ ඕකා මහින්දගෙ තියන චන්දත් කඩනවා මූ :(

    මමත් දෙපැත්තට හිටියේ බන්. මහින්දද my3 ද කිය කියා. මේක දැක්ක ගමන් තීරණේ ගත්තා. :cool:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1558529_317694318431378_4435043285826925818_n.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    ඇයි ගෙවල් මයිත්රී ඇවිල්ල හදල දීපුවද ? කාලකන්නින්ට ගෙවල් දුන්න. උන්ට මොකක්ද නිකං දීපු ගෙවල් වලට වෙලා සැප විද විද ද්රෝහීන්ට චන්දෙ දෙන්න තියෙන අයිතිය ?