චන්ද උණුසුම අතරතුර බලන්න - ඔපරේෂන් ලපයා by ඉන්දරේ 😂

shenat

Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව් prediction තමයි. හැබැයි කියන විදිහටම වෙනවා මේවා.
    හුත්තො ලපයා මේ පාර ඉල්ලන්නෙවත් නෑ නේද. අනේ තොපෙ මහන්සිය හුත්තො නොදකින්. ඉඡු ඉඡු. 😂

    @shenat @yapa100 @Kumbhakarna22



    කියන විදියටම උනා නේද පිම්පි සර්? 😱😹

    දැන්ම විශ්වාස කරන්න එපා, වුණාට පස්සෙ මමම කට්ටිය mention කරල bump එකක් දාන්නම්කො අ‍ෑ.

    @Kumbhakarna22 @shenat @yapa100 හායි පොන්නයො තුන් දෙනා, නිව්ස් එක තාම අ‍ැවිත් නැත්තම් ඉක්මනටම එයි අ‍ෑ. අ‍‍ැප තැන්පත් කරන්නෙත් නෑලුනෙ. 🫢

    තාම මෙන්ෂන් කරේ නැති නිසා මම ම අාවා 😂

    කලින් prediction thread එක මේන්. දාපු දවස බලහන්කො. එ‍් දවස්වල යාපයියගෙ breaking news එක්ක සංසන්දනය කරාම තමයි වැඩිපුරම අ‍ාතල්.

    යාපයියගෙ බ්‍රේකින් නිවුස් කැලේනෙ යකෝ මේවට 😹

    මම මේ මැජික් බලෙන්වත්, රහස් ඔත්තු සේවා පකකින්වත් කියනවා නෙවෙයි. IQ එක වැඩි නම් පොඩ්ඩක් කල්පනා කරාම IQ අඩු මෝඩයො හිතන්නත් කලින් උන් කරන ටික තේරුම් ගන්න පුළුවන් එ‍්කයි. 😂

    රෙස්පෙට් පිම්පියෝ 🙏🤡😂😂

    සැ. යු. 2024 දි ඩොලර් එකේ ගාණ, ලංකාවෙ අ‍ාර්ථිකය ගැන කියපුවා අ‍ාපහු ගිහින් බලන්න මේක හොඳ අවස්ථාවක්. 😇

    😂😂😂

    යෙන් ට්‍රිලියනේ අාපු හැටි, රනිල් දිනන හැටි, පෝලිම් එන හැටි, සතියක් අැඳිරිනීතිය එන හැටි අාපහු බලන්න හොඳ අවස්ථාවක්.

    හුත්තො ලපයා මේ පාර ඉල්ලන්නෙවත් නෑ නේද. අනේ තොපෙ මහන්සිය හුත්තො නොදකින්. ඉඡු ඉඡු. 😂

    @shenat @yapa100 @Kumbhakarna22


    අපෙ මහන්සිය වතුරේ පිම්පියෝ 😹😹😹

    මේක දැන්මම එපා. උන්ම පිළිගත්තට පස්සෙ බම්ප් කරපන්. ඉඦු @yapa100 @shenat @Kumbhakarna22


    හරි පිම්පියෝ දැන් පිළිඅරන් තියෙන්නෙ 😹😹
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කුඩා කාලයේ දෙමව්පිය සෙනෙහස, අවධානය නොලැබීම වගේ දේවල් නිසා ඔහොම හැසිරීම් රටා වැඩිහිටි වයසට යනකන් තියෙන්න පුලුවන්.

    හරියට ළමයින්ට අවධානය දෙන්න ඕන මේ නිසයි... නැත්තම් මේ වගේ මානසික රෝග මට්ටමට මේක දරුණු වෙනවා අනිවා...මූට තියෙන්නේ එහෙම කේස් එකක්...

    අවධානය ගන්න මොනවා හරි කරනවා... බැනුම් අහන එක හරි, අපහාස කරලා බනින ඒවා හරි වලින් තෘප්තිය ලබනව මොකද මොලයට තේරුම් ගන්න හැකියාවක් නෑ ඒ කරන දේ හොඳ නැති දෙයක් කියලා...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    කුඩා කාලයේ දෙමව්පිය සෙනෙහස, අවධානය නොලැබීම වගේ දේවල් නිසා ඔහොම හැසිරීම් රටා වැඩිහිටි වයසට යනකන් තියෙන්න පුලුවන්.

    හරියට ළමයින්ට අවධානය දෙන්න ඕන මේ නිසයි... නැත්තම් මේ වගේ මානසික රෝග මට්ටමට මේක දරුණු වෙනවා අනිවා...මූට තියෙන්නේ එහෙම කේස් එකක්...

    අවධානය ගන්න මොනවා හරි කරනවා... බැනුම් අහන එක හරි, අපහාස කරලා බනින ඒවා හරි වලින් තෘප්තිය ලබනව මොකද මොලයට තේරුම් ගන්න හැකියාවක් නෑ ඒ කරන දේ හොඳ නැති දෙයක් කියලා...

    :yes:
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,269
    2,458
    113
    Srilanka
    අම්මෝ අම්මෝ මේවනේ ප්රෙඩික්ෂන්ස්. බලන් හිටිය වගේ කියල තියෙන්නේ
     
    • Haha
    Reactions: shenat

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,316
    25,102
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ ඉන්න සුපිරිම mind එක.. අපිට වඩා ගව් ගානක් ඉස්සරහට දේවල් දකිනවා.. පිස්සු හැදෙනවා..
    හැමදේම උගේ plan එකේ කොටසක් කියල මතක් වෙනකොට හිරිගඩු පිපෙනවා..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    අද රෑ ඉඳලා චන්ද ප්‍රතිපල දෙන්න පටන් ගත්තට පස්සේ ඉන්ද්‍රයා 😒

    DSC-0744-6.jpg
     

    Similar threads