චන්ද ප්‍රචාර ඉවරයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පක්ෂේ නම නොකියා ප්‍රචාරණ වැඩ කරන්න පුළුවන් :yes:

    හැමෝම ගම්මිරිස් කොලේට චන්දෙ දෙන්න :yes:
    ඝන්ටාරේට චන්දෙ දෙන්න :yes:
    ඇතාට චන්දෙ දෙන්න :yes:
    බාගෙට පිපුන මලට චන්දෙ දෙන්න :yes:

    rina rep ---:angry::angry::angry::angry::angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බ්ලෑ .මම මේ ජන්ද ප්‍රචාරක කටයුතු පටන්ගන්න හැදුවා විතරයි
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :rofl::rofl:
    I remember the meme about other nations going to Mars and asikilanders looking for the effect from rahu. lol.

    Found it and another one. 100% asikilanders. :P

    1937087-1299750080038868-2626746251064382740-n.jpg


    15665976-1585845638109312-7952239485302536628-n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දේසපාලන පලිගැනීම් :no:

    උඹෙන් පලි ගන්න ඕනි ....උඹ මෙතන හැම දේශපාලන පක්ෂේකින්ම ආතල් ගන්න එක කරන්නේ ...හිටපන්කෝ අපේ ආණ්ඩුවක් එනකල් ..තීන්ත ගානවා උඹේ පට වෙනස් කරන්න බැරිවෙන්න :angry::angry::angry::angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹෙන් පලි ගන්න ඕනි ....උඹ මෙතන හැම දේශපාලන පක්ෂේකින්ම ආතල් ගන්න එක කරන්නේ ...හිටපන්කෝ අපේ ආණ්ඩුවක් එනකල් ..තීන්ත ගානවා උඹේ පට වෙනස් කරන්න බැරිවෙන්න :angry::angry::angry::angry::angry:
    උගෙ පාට ගාලා වැඩක්නෑ.. ඉටිකිරිස් කෑල්ලක් සෙට් කරහන් කරන මගුලක් කරගන්න