චන්ද ලක්ෂ 11ක් අතුරුදහන් වී ද?

lasa1106

Member
Apr 26, 2012
626
197
0
චන්ද ලක්ෂ 11ක් අතුරුදහන් වී ද?

UNP + JVP + TNA + SLMC = 6203027 යහපාලනයට එක්වුවන්ගේ ජනවාරි 8 වෙනිදා ප්රතිපලය එලෙසම තිබියදී, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද ලක්ෂ 11 ක් අතුරුදහන් උනේ කොහොමද?

බොන්න ඕන ප්‍රශ්නයක්....... පුළුවන් නම් උබලා කියපන් බලන්න මොකද උනේ කියලා .....

දින 200 ට මෙච්චර අඩු උනාද?

11892162_10206205926858634_6859242805905616544_n.jpg
 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ පාර ගොඩක් අය ඡන්දේ දාලා නැහැ... දේශපාලනය එපා වීම වෙන්න ඇති .:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,817
    113
    UNP + JVP + TNA + SLMC = 6203027 යහපාලනයට එක්වුවන්ගේ ජනවාරි 8 වෙනිදා ප්රතිපලය එලෙසම තිබියදී, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද ලක්ෂ 11 ක් අතුරුදහන් උනේ කොහොමද?

    බොන්න ඕන ප්‍රශ්නයක්....... පුළුවන් නම් උබලා කියපන් බලන්න මොකද උනේ කියලා .....

    දින 200 ට මෙච්චර අඩු උනාද?

    11892162_10206205926858634_6859242805905616544_n.jpg

    ජනාධිපතිවරනයට වඩා මහමැතිවරනෙදි 5%-10%ක් අඩුවෙන් වැටෙන්නේ. ඒ අඩු උන ඒවා නිසයි උබට ඔය ප්‍රශ්නේ ඇති උනෙ. ;)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    UNP + JVP + TNA + SLMC = 6203027 යහපාලනයට එක්වුවන්ගේ ජනවාරි 8 වෙනිදා ප්රතිපලය එලෙසම තිබියදී, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද ලක්ෂ 11 ක් අතුරුදහන් උනේ කොහොමද?

    බොන්න ඕන ප්‍රශ්නයක්....... පුළුවන් නම් උබලා කියපන් බලන්න මොකද උනේ කියලා .....

    දින 200 ට මෙච්චර අඩු උනාද?

    11892162_10206205926858634_6859242805905616544_n.jpg
    මෙතන ලොකු අවුලක් තියෙනවා.මමත් හිතන්නෙ මොකක්දෝ නොතේරනෙ දෙයක් වෙලා.උදේ ඉදන්ම ඡන්ද පොලවල් පිරිලා සෙනග හිටියා.ඒත් මෙහෙම උනේ කොහොමද.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙතන ලොකු අවුලක් තියෙනවා.මමත් හිතන්නෙ මොකක්දෝ නොතේරනෙ දෙයක් වෙලා.උදේ ඉදන්ම ඡන්ද පොලවල් පිරිලා සෙනග හිටියා.ඒත් මෙහෙම උනේ කොහොමද.

    :lol::lol: නොතේරනෙ දේ :lol::lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මෙතන ලොකු අවුලක් තියෙනවා.මමත් හිතන්නෙ මොකක්දෝ නොතේරනෙ දෙයක් වෙලා.උදේ ඉදන්ම ඡන්ද පොලවල් පිරිලා සෙනග හිටියා.ඒත් මෙහෙම උනේ කොහොමද.

    උඹ නිදිමතේනේ ඉන්නේ මචං.. මුළු රෑම ඇහැරගෙන ඉන්න ඇතිනේ.. හොඳ නින්දක් දාලා ඇවිල්ලා කල්පනා කරලා බලපන්කෝ මොකද වුණේ කියලා.. එතකොට මීටර් වෙයි පට් ගාලා.. :P:P:P:P
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙන්න ඡන්ද ලක්ෂ 11 අතුරුදහන් වෙන්න හේතුව:

    සිරිසේන ව්‍යවස්ථා විරෝධී සහ නිවට ක්‍රියාමාර්ග මගින් සන්ධානයට දෙන ඡන්දය හරහා අගමැති වනේ රනිල් හෝ පවුසි බව පෙන්වුවා. සංධාන ඡන්ද දායකයන්ව අධෛර්යමත් කර, ඡන්දය නොදී සිටීමට ඔවුන්ව පෙලඹවූවා.

    මෙය ඉතිහාසයේ දූෂිතම මැතිවරණය වන්නේ ඇයි?

    ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපති කෙනෙක් කෙළින්ම මැදිහත් වී දැවැන්ත ඡන්ද දූෂණ සිදු කළේ මේ මැතිවරණයේදීය. “පෝස්ටර් කටවුට් නැති නිසා මෙය සාධාරණ ඡන්දයක්”යැයි කියාගැනීමට අද පාලකයෝ බොහෝ උත්සාහ ගන්නේ අප සැමගේ ඇස් පනාපිටම සිදු මේ වූ මහා පරිමාණයේ මැතිවරණ දූෂණ යට ගැසීම සඳහාය.

    ඡන්ද ප්‍රචාරක කටයුතු අවසාන කරන මොහොතේදී ජනාධිපතිවරයා සියලු ජනමාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් කරමින් මහින්දට අගමැතිකම නොලැබෙන බව කියා ලිපියක් යැවී ය. මෙය ව්‍යවස්ථා විරෝධී ලිපියකි. අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබන මන්ත්‍රී වරයාය. බහුතර විශ්වාසය ලැබෙන්නේ කාහටදැයි පාර්ලිමේන්තුව පත් වීමටත් පෙර තීරණය කල නොහැක.

    පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් තමන් කිසිවකුටත් අගමැති කම අවශ්‍ය නැති බව කියා අත්සන් කර මේ ලිපියට පිළිතුරක් එවූහ. එහෙත් ඒ පිළිතුරට අත්සන් නොකිරීම සඳහා ෆවුසිට සිරිසේන බලපෑම් කළේය. මේ හරහා ඡන්ද දායකයන් තුළ “අපි කාට කෙතරම් ඡන්ද දුන්නත් අගමැති වන්නේ මහින්ද නොවේ; ෆවුසි වුනත් අගමැති විය හැකියි” යන අදහස ඇති කිරීමට සිරිසේන සමත් විය. මෙමගින් ඔවුන් අධෛර්යමත් කර, ඡන්දය නොදමා සිටීමට යොමු කළේය.
    එමෙන්ම මේ ව්‍යවස්ථා විරෝධී ලිපිය යැවීම සඳහා ප්‍රචාරක කටයුතු නවත්වන දිනයම තෝරාගැනීම මගින් එයට විස්තරාත්මකව පිළිතුරු දීමට මහින්ද මහතාට ඇති ඉඩ අහිරුවේය.

    මේ ක්‍රියා වලින් නොනැවතුණ සිරිසේන මැතිවරණයට මොහොතකට පෙර සන්ධානයේ මහලේකම් ඉවත් කළේය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරන්නේ මහලේකම් බවත්, දැන් අලුත් ලේකම් විසින් පත් කෙරෙන්නේ රනිල් සමග හවුල් ආණ්ඩුවක් සෑදීමට කැමති මන්ත්‍රීවරු බවත් ඒ සමගම ජනතාවට වෙනත් ක්‍රම වලින් දැනෙන්නට සැලැස්වීය. මේ නිසා දැන් බුලත් කොලයට ඡන්දය දී වැඩක් නැති බවට ඡන්ද දායකයන් තුළ අදහසක් ඇති කරවී ය.

    මෙම කූට ක්‍රියාව සිදුකිරීම සඳහා ද සිරිසේන ඉතාම නිවට ලෙස ප්‍රචාරණ කටයුතු නවත්වන දිනයම තෝරාගත්තේය. එබැවින් ඔහුට නිසි පිළිතුරු දී ජනතාවට සත්‍යය තේරුම් කිරීම සඳහා සන්ධානයට අවස්තාවක් නොවීය. මේ නිසා සන්ධානයේ ඡන්ද දායකයෝ විශාල සංඛ්‍යාවක් කිසිවකුටත් ඡන්දය නොදී සිටියහ.

    මෙසේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස කටයුතු කළ යහපාලන නඩය මෙරට ඉතිහාසයේ දූෂිතම මැතිවරණය අපට දායාද කිරීමට සමත් වී ඇත.
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    koti raw CIA mewath athulata obapan, ethakotai gaanata enne :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙතන ලොකු අවුලක් තියෙනවා.මමත් හිතන්නෙ මොකක්දෝ නොතේරනෙ දෙයක් වෙලා.උදේ ඉදන්ම ඡන්ද පොලවල් පිරිලා සෙනග හිටියා.ඒත් මෙහෙම උනේ කොහොමද.

    උබ ලංකාවේ තිබ්බ හෙන ගානක් හැම චන්ද පොළවල් වලට ගිහින් බැලුවද සෙනග හිටියද කියල .. :lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,957
    113
    tracing Geo-location.. ... ...
    first of many threads from now on..
    ubalata kawadawath sidda unu deyak gana kannadi nathuwa balanna ba neda? 8th jan wala kiwa ranil horata agamathi una kiyala.. anduwak horata haduwa kiyala.. dan election ekak thiyala un dinapuwama iwasanna ba.. lankawe minissu ban chande damme.. let it go.. bahuthara kamaththa baaraganna purudu weyan.. chanda polawal pirenna hitiya kiwata ape pathi wala polim tibbe na.. giya chande damma awa.. minissu chande dunne na ban hithana tharam.. jilmart thibbe mahindage kale.. dan ewa karanna kawruwath na. korahe kibullu hoyanna epa..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මෙන්න ඡන්ද ලක්ෂ 11 අතුරුදහන් වෙන්න හේතුව:

    සිරිසේන ව්‍යවස්ථා විරෝධී සහ නිවට ක්‍රියාමාර්ග මගින් සන්ධානයට දෙන ඡන්දය හරහා අගමැති වනේ රනිල් හෝ පවුසි බව පෙන්වුවා. සංධාන ඡන්ද දායකයන්ව අධෛර්යමත් කර, ඡන්දය නොදී සිටීමට ඔවුන්ව පෙලඹවූවා.

    මෙය ඉතිහාසයේ දූෂිතම මැතිවරණය වන්නේ ඇයි?

    ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපති කෙනෙක් කෙළින්ම මැදිහත් වී දැවැන්ත ඡන්ද දූෂණ සිදු කළේ මේ මැතිවරණයේදීය. “පෝස්ටර් කටවුට් නැති නිසා මෙය සාධාරණ ඡන්දයක්”යැයි කියාගැනීමට අද පාලකයෝ බොහෝ උත්සාහ ගන්නේ අප සැමගේ ඇස් පනාපිටම සිදු මේ වූ මහා පරිමාණයේ මැතිවරණ දූෂණ යට ගැසීම සඳහාය.

    ඡන්ද ප්‍රචාරක කටයුතු අවසාන කරන මොහොතේදී ජනාධිපතිවරයා සියලු ජනමාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් කරමින් මහින්දට අගමැතිකම නොලැබෙන බව කියා ලිපියක් යැවී ය. මෙය ව්‍යවස්ථා විරෝධී ලිපියකි. අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබන මන්ත්‍රී වරයාය. බහුතර විශ්වාසය ලැබෙන්නේ කාහටදැයි පාර්ලිමේන්තුව පත් වීමටත් පෙර තීරණය කල නොහැක.

    පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් තමන් කිසිවකුටත් අගමැති කම අවශ්‍ය නැති බව කියා අත්සන් කර මේ ලිපියට පිළිතුරක් එවූහ. එහෙත් ඒ පිළිතුරට අත්සන් නොකිරීම සඳහා ෆවුසිට සිරිසේන බලපෑම් කළේය. මේ හරහා ඡන්ද දායකයන් තුළ “අපි කාට කෙතරම් ඡන්ද දුන්නත් අගමැති වන්නේ මහින්ද නොවේ; ෆවුසි වුනත් අගමැති විය හැකියි” යන අදහස ඇති කිරීමට සිරිසේන සමත් විය. මෙමගින් ඔවුන් අධෛර්යමත් කර, ඡන්දය නොදමා සිටීමට යොමු කළේය.
    එමෙන්ම මේ ව්‍යවස්ථා විරෝධී ලිපිය යැවීම සඳහා ප්‍රචාරක කටයුතු නවත්වන දිනයම තෝරාගැනීම මගින් එයට විස්තරාත්මකව පිළිතුරු දීමට මහින්ද මහතාට ඇති ඉඩ අහිරුවේය.

    මේ ක්‍රියා වලින් නොනැවතුණ සිරිසේන මැතිවරණයට මොහොතකට පෙර සන්ධානයේ මහලේකම් ඉවත් කළේය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරන්නේ මහලේකම් බවත්, දැන් අලුත් ලේකම් විසින් පත් කෙරෙන්නේ රනිල් සමග හවුල් ආණ්ඩුවක් සෑදීමට කැමති මන්ත්‍රීවරු බවත් ඒ සමගම ජනතාවට වෙනත් ක්‍රම වලින් දැනෙන්නට සැලැස්වීය. මේ නිසා දැන් බුලත් කොලයට ඡන්දය දී වැඩක් නැති බවට ඡන්ද දායකයන් තුළ අදහසක් ඇති කරවී ය.

    මෙම කූට ක්‍රියාව සිදුකිරීම සඳහා ද සිරිසේන ඉතාම නිවට ලෙස ප්‍රචාරණ කටයුතු නවත්වන දිනයම තෝරාගත්තේය. එබැවින් ඔහුට නිසි පිළිතුරු දී ජනතාවට සත්‍යය තේරුම් කිරීම සඳහා සන්ධානයට අවස්තාවක් නොවීය. මේ නිසා සන්ධානයේ ඡන්ද දායකයෝ විශාල සංඛ්‍යාවක් කිසිවකුටත් ඡන්දය නොදී සිටියහ.

    මෙසේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස කටයුතු කළ යහපාලන නඩය මෙරට ඉතිහාසයේ දූෂිතම මැතිවරණය අපට දායාද කිරීමට සමත් වී ඇත.

    'අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබන මන්ත්‍රී වරයාය. බහුතර විශ්වාසය ලැබෙන්නේ කාහටදැයි පාර්ලිමේන්තුව පත් වීමටත් පෙර තීරණය කල නොහැක.'
    Ehemanam Dimoo Jayaratnath bahuthara vishvasayen pathvunu agamethivarayek venna athi :lol: :lol: