චමරි_අතපත්තු 178ක් නෙලලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චමරි_අතපත්තු 178ක් නෙලලා

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක්අද (29) මේ වනවිට පැවැත්වෙනවා.

    එහිදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.

    එහිදී නොදැවී ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු ලකුණු 178ක් ලබා ගත්තේ හතරේ පහර 22ක් හා හයේ පහර හයක් ද සමගයි.

    ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර එක්දින තරගයක දී ශතකයක් රැස් කළ පළමු ම ක්‍රීඩිකාවද වනවා.

    2010 වසරේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 111ක් රැස් කරමින් ඇය මේ වාර්තාව තැබුවා.

    අද තරගයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.



    19576840_10213607268602362_361063522_o.jpg


     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය ෂෝ දැම්මට ඕසි කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ අපේ උන්ට. ඕසි කෙල්ලො ඕක ඕවර් 25න් ගහනව.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කරවල කෑලි දීලා ඕව දිනන්න බෑ. හොඳ ටේස්ටී කේක් කෑලි දෙන්න ඕන. කරලවල දුන්නොත් ඔය වගේ අනාථ ආතල් එකක් මිසක් සින්හලුන්ට wins නම් හිතන්නවත් එපා.:no::no::no::dull::frown::angry: