චමරි_අතපත්තු 178ක් නෙලලා
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක්අද (29) මේ වනවිට පැවැත්වෙනවා.
එහිදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.
එහිදී නොදැවී ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු ලකුණු 178ක් ලබා ගත්තේ හතරේ පහර 22ක් හා හයේ පහර හයක් ද සමගයි.
ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර එක්දින තරගයක දී ශතකයක් රැස් කළ පළමු ම ක්‍රීඩිකාවද වනවා.
2010 වසරේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 111ක් රැස් කරමින් ඇය මේ වාර්තාව තැබුවා.
අද තරගයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.