චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඒදවස්වලනම් ඒම කිව්වෙ නැ
    කල වැද්ද නොහිටින්න බලන්න තිබ්බ...
    ඇයි කලවැද්දා සිංගප්පූරුවේ ඉඳන් යුද්ධේ ඉවර කරා කියලා ද 🤩🤩
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    පේනවානේ රාජපක්ෂ ලාගේ කෙන්තිය , උපාසකයා වගේ ඉන්න එකා මෙහෙම නම් අනික් එවුන් කොහොම ඇද්ද
     
    • Like
    Reactions: janitht

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඇයි කලවැද්දා සිංගප්පූරුවේ ඉඳන් යුද්ධේ ඉවර කරා කියලා ද🤩🤩
    අන්තිම සතියෙනේ නෙද යුද්දෙ පටන් අරගන ඉවරත් කරෙ... :D

    නැ හැබැයි කොරොනා සවුඛ්‍ය ගැටලුවක් හින්ද මිසක් , යුද්දෙ එහෙමනම් කරන්න තිබ්බ නෙද ? :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    අන්තිම සතියෙනේ නෙද යුද්දෙ පටන් අරගන ඉවරත් කරෙ... :D

    නැ හැබැයි කොරොනා නිසා මිසක්, යුද්දෙ එහෙමනම් කරන්න තිබ්බ නෙද ? :D
    මොංගල් ද නැති නම් හැටි ද.
    තමන්ට ආරක්ෂාවෙන් න බැරි හමුදාපති රටක් ආරක්ෂා කරයි කියලා 🤣🤣

    එදා රාජපක්ෂ ලා නීතියෙන් පිට කෙලින් තීරණ අරගෙන කලවැද්දා සිංගප්පූරු යවලා හොඳ කරලා ගේනා වේ නැත්නම් අද ඔය ගුනමකුවා ජීවතුන් අතර ත් නැහැ 🙄🙄
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇයි කලවැද්දා සිංගප්පූරුවේ ඉඳන් යුද්ධේ ඉවර කරා කියලා ද 🤩🤩
    ඔය කලවැද්දා නැතුව දැන් වටේ ඉන්න සෙට් එකත් එක්ක විතරක් යුද්ධෙ කරා නම් අද මේ රටේ ජනාධිපතිකම කරන්නේ ප්‍රභාකරන්. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,100
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය කලවැද්දා නැතුව දැන් වටේ ඉන්න සෙට් එකත් එක්ක විතරක් යුද්ධෙ කරා නම් අද මේ රටේ ජනාධිපතිකම කරන්නේ ප්‍රභාකරන්. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අම්මොහ්! ඒක.
    :ROFLMAO:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මොංගල් ද නැති නම් හැටි ද.
    තමන්ට ආරක්ෂාවෙන් න බැරි හමුදාපති රටක් ආරක්ෂා කරයි කියලා 🤣🤣

    එදා රාජපක්ෂ ලා නීතියෙන් පිට කෙලින් තීරණ අරගෙන කලවැද්දා සිංගප්පූරු යවලා හොඳ කරලා ගේනා වේ නැත්නම් අද ඔය ගුනමකුවා ජීවතුන් අතර ත් නැහැ 🙄🙄
    ඉතින් ඒකනෙ මම කිව්වෙ....
    මම නැ කිව්වද
    අන්තිම ස්තියෙ යුද්දෙ පටන් ගත්තෙ...
    මැයි 11 විතර... 18 වෙද්දි ඉවරයි.
    මමත් මෙ දැන් දැනගත්තෙ උබ කිව්වම

    ඔය දිනවලට අවුරුදු තුනකට වගෙ කලින්නෙ හමුදාපති උනෙ..
    කලවැද්ද බයෙ සින්ගප්පුරු ගියාලු...ඌව හමුදාපති කරපු ගමන්ම.
    තුවක්කුවත් දැක්ක ගමන් බඩයනවලු.
    ඒගමන අපෙ Gota ලොක්කගෙ පෙරැත්ත උඩ, සින්ග ය්න ප්ලෙන් එකකට අතදාල එකෙ ගොඩකරල යවලා...
    ඒ යනකල්ම ප්ලේන් එකෙ හු තිව්වලු තල්ගස් පෙද්දි.
    කොහොමහරි හමුදාව හදලා තියෙන්නෙ ආණ්ඩුවෙන්, පුහුණුවිම් කරලා.. 4 මැන් ටීම්, 8 මැන් ටීම් එහෙම හදල ලො..
    යාපනෙ ගුවන් සන්ග්‍රාමික බලකා එහෙම හදලා..

    කලවැද්දව යවලානෙ දැන්..
    මුහමලෙ ඉදල අල්ලන්න ප්ලැන් කරල ආණ්ඩුවෙන්..
    උදෙ පාන්දරම ගැසට් එකක් ගහල හනිකට... මහමලෙ බඩ ඉගුරු වවනවා කියලා.
    මුහමලෙ නාගර් කොවිල් හිටිය කොටි ටික බයවෙලා හොදටොම....
    දුවල හතර අතේ ගිහින් මහ කොටියගාව වැද වැටිලා අපිටනම් බැ යුද්ද කරන්න අන්න මුහමලෙ බඩ ඉගුරුදාන්න යන්නෙ, අපි කොහොමද හැන්ගෙන්නේ ඒවා ලොකුවෙනකල්...කියලා.
    ඒ ලග ඉදල පොට්ටු අම්මන්, මිහිහා මොල කාරයනෙ...
    ඌ කියලා ලොක්කට , ලොක්ක පැල කලෙ වගෙ නෙවෙයි..
    ඔවා ලොකු උනාමනෙ වැඩෙ තියෙන්නෙ කියල..
    අරු අහල අර මක්කෙයි කියල..
    නැ ... හමුදාවෙන් එක බුලට් එකක් තිබ්බම බඩ ඉගුරු කරලකට අපෙ 200ක් විතර කැශුවල්ටි වෙනවා කියලා..
    අන්තිමට මහකොටොය කියලා, එහෙනම් පහුබැහැපල්ල පූනරින් පැත්තට ..
    අපි බලමුඅකො ඊගවට මොකො වෙන්නෙ කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඔය කලවැද්දා නැතුව දැන් වටේ ඉන්න සෙට් එකත් එක්ක විතරක් යුද්ධෙ කරා නම් අද මේ රටේ ජනාධිපතිකම කරන්නේ ප්‍රභාකරන්. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඒ උනාට කලවැද්දා නම් කිව්වේ අනිතිම සටනේ සුදු කොඩි උස්සගෙන ආපු කොටින්ට වෙඩි තියලා මරන්න කියලා අන දුන්නේ ආරක්ෂක ලේකම් කියලා .
    එකක් කියන්න අපි නිකං කොන්ෆියුියස් වෙනවා 🤣🤣

    ෆෙඩ්රිකා ද ඇත්ත කියන්නේ කළවැද්ද ද ඇත්ත කියන්නේ පොඩ්ඩක් බලලා ම කියන්න මේ වීඩියෝ එක
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉතින් ඒකනෙ මම කිව්වෙ....
    මම නැ කිව්වද
    අන්තිම ස්තියෙ යුද්දෙ පටන් ගත්තෙ...
    මැයි 11 විතර... 18 වෙද්දි ඉවරයි.
    මමත් මෙ දැන් දැනගත්තෙ උබ කිව්වම

    ඔය දිනවලට අවුරුදු තුනකට වගෙ කලින්නෙ හමුදාපති උනෙ..
    කලවැද්ද බයෙ සින්ගප්පුරු ගියාලු...ඌව හමුදාපති කරපු ගමන්ම.
    තුවක්කුවත් දැක්ක ගමන් බඩයනවලු.
    ඒගමන අපෙ කෙලම් ලොක්කගෙ පෙරැත්ත උඩ, සින්ග ය්න ප්ලෙන් එකකට අතදාල එකෙ ගොඩකරල යවලා...
    ඒ යනකල්ම ප්ලේන් එකෙ හු තිව්වලු තල්ගස් පෙද්දි.
    කොහොමහරි හමුදාව හදලා තියෙන්නෙ ආණ්ඩුවෙන්, පුහුණුවිම් කරලා.. 4 මැන් ටීම්, 8 මැන් ටීම් එහෙම හදල ලො..
    යාපනෙ ගුවන් සන්ග්‍රාමික බලකා එහෙම හදලා..

    කලවැද්දව යවලානෙ දැන්..
    මුහමලෙ ඉදල අල්ලන්න ප්ලැන් කරල ආණ්ඩුවෙන්..
    උදෙ පාන්දරම ගැසට් එකක් ගහල හනිකට... මහමලෙ බඩ ඉගුරු වවනවා කියලා.
    මුහමලෙ නාගර් කොවිල් හිටිය කොටි ටික බයවෙලා හොදටොම....
    දුවල හතර අතේ ගිහින් මහ කොටොයගාව වැද වැටිලා අපිටනම් බැ යුද්ද කරන්න අන්න මුහමලෙ බඩ ඉගුරුදාන්න යන්නෙ, අපි කොහොමද හැන්ගෙන්නේ ඒවා ලොකුවෙනකල්...කියලා.
    ඒ ලග ඉදල පොට්ටු අම්මන්, මිහිහා මොල කාරයනෙ...
    ඌ කියලා ලොක්කට , ලොක්ක පැල කලෙ වගෙ නෙවෙයි..
    ඔවා ලොකු උනාමනෙ වැඩෙ තියෙන්නෙ කියල..
    අරු අහල අර මක්කෙයි කියල..
    නැ ... හමුදාවෙන් එක බුලට් එකක් තිබ්බම බඩ ඉගුරු කරලකට අපෙ 200ක් විතර කැශුවල්ටි වෙනවා කියලා..
    අන්තිමට මහකොටොය කියලා, එහෙනම් පහුබැහැපල්ල පූනරින් පැත්තට ..
    අපි බලමුඅකො ඊගවට මොකො වෙන්නෙ කියල

    හම්මෝ යකෝ, හිනා ගිහින් පුටුවෙන් වැටෙනව තව පොඩ්ඩන්

    ඒ උනාට කලවැද්දා නම් කිව්වේ අනිතිම සටනේ සුදු කොඩි උස්සගෙන ආපු කොටින්ට වෙඩි තියලා මරන්න කියලා අන දුන්නේ ආරක්ෂක ලේකම් කියලා .
    එකක් කියන්න අපි නිකං කොන්ෆියුියස් වෙනවා 🤣🤣

    ෆෙඩ්රිකා ද ඇත්ත කියන්නේ කළවැද්ද ද ඇත්ත කියන්නේ පොඩ්ඩක් බලලා ම කියන්න මේ වීඩියෝ එක

    ෆෙඩ්රිකා (ෆෙඩ්රිකාගේ මනුස්සයා ලසන්ත) එහෙම කියපුවා ඇත්තම ඇත්ත කියල ගත්තොත් උබලගේ ස' තමයි ලොකු අමාරුවක වැටෙන්නේ. බිලියන ගානක් හොරා කාපු එකෙක් වෙනවා නේ.

    ඔය මහින්දගේ ITN එකෙන් ගහපු සුපිරි මඩක්. සිද්ධිය ඇත්ත වෙන්නත් ඇති, ඔය කරේ කුනු මඩක් ගහපු එක

    ------ Post added on Apr 8, 2021 at 2:47 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    හම්මෝ යකෝ, හිනා ගිහින් පුටුවෙන් වැටෙනව තව පොඩ්ඩන්

    ෆෙඩ්රිකා (ෆෙඩ්රිකාගේ මනුස්සයා ලසන්ත) එහෙම කියපුවා ඇත්තම ඇත්ත කියල ගත්තොත් උබලගේ ස' තමයි ලොකු අමාරුවක වැටෙන්නේ. බිලියන ගානක් හොරා කාපු එකෙක් වෙනවා නේ.

    ඔය මහින්දගේ ITN එකෙන් ගහපු සුපිරි මඩක්. සිද්ධිය ඇත්ත වෙන්නත් ඇති, ඔය කරේ කුනු මඩක් ගහපු එක

    ------ Post added on Apr 8, 2021 at 2:47 PM
    හරි ෆෙඩ්රිකා කිව්වේ බොරු නම් මෙන්න කලවැද්දා ගේ කටින්ම අහගන්නකෝ මල්ලි 🤣🤩🤩🤩🤩

    • Like
    Reactions: erozan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරි ෆෙඩ්රිකා කිව්වේ බොරු නම් මෙන්න කලවැද්දා ගේ කටින්ම අහගන්නකෝ මල්ලි 🤣🤩🤩🤩🤩

    මූ කියන්නේ

    1. යුධ භූමියෙ හිටපු මාද්යවෙදීන් ගෙන් ඇහුන කතා තමයි මම දන්නේ
    2. එවැනි කතා කිව්වා නම්

    මේකේ කොහෙවත් මූ කියන්නේ නෑ සුදු කොඩි අරන් ආපු එකෙක්ට වෙඩි තිබ්බ කියලා හෝ වෙඩි තියන්න කියල නියොගයක් ආවා කියලා. ඔකේ නම් අවුලක් නෑ, ඒත් දේශපාලන දැනුමක් තියෙන එකෙක් උනා නම් ඔය ටික කියන්නෙත් නෑ
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    උන් ආතල් ගන්නව යකුනේ..අපිත් ඉස්කෝලෙ යද්දි ඔහොම තමයි..හැබැයි ඉතිං ඒ ඉස්කෝලෙනෙ..මේ පාර්ලිමේන්තුව. :lol:
    විපක්ශෙ කරන්නෙ ආණ්ඩුවෙ ඇහැට ඇගිල්ලෙන් අනින එක.මෝඩයො වගේ ඇවිස්සෙනවා කියලා දන්නවනෙ..ඊට පස්සෙ බට කැලේට ගිනි තිබ්බ වගේ..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ෆොන්සේකා දැන ගන්න ඕනේ තමන්ට ගැලපෙන මිනිස්සු එක්ක හැප්පෙන්න..බයියොන්ටනං චමලුත් යුධ වීරයෙක්ද දන්නේ නෑ..

    ඇයි කලවැද්දා එන්න එන්න තරුණ වෙනවා වගේ උබට දැනෙනවා ද🤣🤣🤩🤩
    ආ බත් බැලයා..අවුරුද්දට නිස්සංකගෙන් බෝනස් ගන්න බරටම වැඩ නේද..
    ------ Post added on Apr 8, 2021 at 3:55 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි කලවැද්දා එන්න එන්න තරුණ වෙනවා වගේ උබට දැනෙනවා ද🤣🤣🤩🤩
    කලවැද්ද නොහිටින්න මයිනයි උගේ සනුහරෙයි ඔක්කොම මහ කොටියගන් පුක්ෂනේ වෙලා 🤣🤣
     
  • Jul 6, 2012
    10,693
    2,918
    113
    මහින්ද මිනිස්සු එක්කම ඉඳලා දේශපාලනයෙන් තෙම්පරාදු වෙලා ආපු මිනිහෙක් .චමල් ලා ,ගොඨාලා එහෙම නෙමෙ. මහින්ද ජනාධිපති උනහම තමා මන් අනික් රාජපක්ෂලාගෙ නම් අහන්න ගත්තෙත්.

    සහොදරයාගෙ පවර් නිසා ලොකු පුටුවලට පැන්න අය තමා චමල් ,ගොඨා වගෙ අය .
    ඒකයි .පරිණත බව අඩුයි.
    Agreed!