චම්පා වෛද්‍යතිලක

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    :P

    Spanish people may tell you that but I can't without knowing real story:)

    Spain is not a federal state they got a fancy term which I cannot recall at this moment..any way de central gov of spain diluted de uprising right?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ස්පැනිශ් (කැටලොනියන්) උන්ට අවුල ගියේ ඔය ලාම්පුකලගෙඩි සෙල්ලමට ගිහින්. වෙනම රටක් ඔනනම් රෙද්දේ මොන ජනමතවිචාරනද බන්. ආයුද ටිකක් අතට අරගෙන කැටලොනියන් ආන්ඩුකාරයා එලෙව්වනම් ආන්ඩුව විතරක් නෙමෙයි රජාත් සැරෙන්ඩර්. දැන් ස්පැනිශ් ආන්ඩුව ජනමත විචාරනය හොල්ඩ් කරලා කැන්සල් කරපුවහම කැටලොනියන් උන්ට මුකුත් නැ.

    මිනිහෙක් ගැන්සි බැහැලා එකෙක්ව මැරුවොත් ඌ මිනීමරුවෙක්.. ඌව උසාවි දාලා කුඩුවට. මිනිහෙක් ගැන්සියක් දාගෙන 100ක් මැරුවොත් ඌ ත්‍රස්තවාදියෙක්.. ඌ එක්ක ආන්ඩුව සාකච්චාවට ලැස්තියි. මිනිහෙක් මිනිස්සු මිලියනයක් මැරුවොත් ඌ වීරයෙක්. ගෙන්ගිස්කාන් කෙනෙක්.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    නිදන් සිටිනා ෆෙඩරල් නරින් ඉතිහාසය දන්නේ නැතුවාට මේකේ ඉන්න මේ ගැන සංවේදී අයට, ජනවර්ග හරහා සන්ධිය ආණ්ඩු හැදීමේ විපාක ගැන හොදම උදාහරණය තමයි, සමාජවාදී යුගොස්ලවියානු සමුහාණ්ඩු ජනරජය.
    The Socialist Federal Republic of Yugoslavia.
    දැන් ඒ රටත් නැහැ.
    මහා කාලයක් නෙමේ මේ දශක දෙකකට කලින් වුනේ.

    අපේ රට කෑලි කැබලි වලට කඩනවාට වැඩිය ඉන්දියාවට අවශ්‍ය අතිශය දුර්වල, ඉන්දියාවේ සිට රුකඩ නැටවිය හැකි කුඩා සහසන්ධිය රටක් දකුණු ඉන්දියාවට පහලින් තබා ගන්න.
    ඉන්දියාව කවදාවත් ලංකාවේ උතුරට වෙනම රටක් වෙන්න දෙන්නේ නැහැ, මොකද එතකොට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ බෙදුම්වාදීන්, ද්‍රවිඩ නායකයකු කවදා හෝ අගමැති කරගන්න පුළුවන් රටක් හදා ගන්න ඉඩ තිබෙන නිසා.
    උතුරු ඉන්දියාවේ බමුණෝ එතරම් මෝඩ නැහැ. :yes:

    මේ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ලංකාවේ ජනතාව සහ භික්ෂුන්වහන්සේලා එකතු වෙලා ප්‍රතික්ෂේප කරන්න ඕන.

    ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ජනවරමක් ලබාගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ල, ඊට පස්සේ ව්‍යවස්ථාවක් හදාගන්නා ලෙස බල කරන්න ඕන.
    නරි සමග වාදය පලක් නැත, හු කියනවට වඩා යමක් නැත.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    central may use military power as I said, I have 0 knowledge. Iraqi government vs Kurdistan in other hand .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Mama hita gaththe hama dama balaya bedhanna oni thana.. ai ubala federal wenawata baya? Vimal billo mawapu nisada?

    matanam bayak naha balaya mona huththata giyath muslim kariyalage athata balaya gioth ethanin anith hama manussayagema jivitha nidahasa nathi wenawaa

    kotas walata bedenakota ratama eka para allanna wela yana eka himihita lassanata kotasa kotasa allayi

    kohomath lokema allanawaa ibolaa wage ekak thambinta nogahuwoth

    eken wenne mulu minis sanhathiyema nidahasa nathi vima:(:(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ස්පැනිශ් (කැටලොනියන්) උන්ට අවුල ගියේ ඔය ලාම්පුකලගෙඩි සෙල්ලමට ගිහින්. වෙනම රටක් ඔනනම් රෙද්දේ මොන ජනමතවිචාරනද බන්. ආයුද ටිකක් අතට අරගෙන කැටලොනියන් ආන්ඩුකාරයා එලෙව්වනම් ආන්ඩුව විතරක් නෙමෙයි රජාත් සැරෙන්ඩර්. දැන් ස්පැනිශ් ආන්ඩුව ජනමත විචාරනය හොල්ඩ් කරලා කැන්සල් කරපුවහම කැටලොනියන් උන්ට මුකුත් නැ.

    මිනිහෙක් ගැන්සි බැහැලා එකෙක්ව මැරුවොත් ඌ මිනීමරුවෙක්.. ඌව උසාවි දාලා කුඩුවට. මිනිහෙක් ගැන්සියක් දාගෙන 100ක් මැරුවොත් ඌ ත්‍රස්තවාදියෙක්.. ඌ එක්ක ආන්ඩුව සාකච්චාවට ලැස්තියි. මිනිහෙක් මිනිස්සු මිලියනයක් මැරුවොත් ඌ වීරයෙක්. ගෙන්ගිස්කාන් කෙනෙක්.

    :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චන්ද්‍රිකාගේ ෆිගර් එක ගැන කියවපු වාක්ය කියෙව්වට පස්සේ ඔක්කාරෙට ආවා..

    :lol::lol: ubata mathakada chandikaa balayata enna gahapu poster eka

    rata barayi obata ape:lol::lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් මන ්ලග තියෙනවා. පිටපතක් දෙන්න පුලවන්.

    හෙටවත් ගුගල් කරලා, හොයල දීපන් බරෝස් :)

    සැලෙන්න එපා.. අපි යුර්පියානු ශිෂ්ටාචාරයෙන් මිදිලා, අප්‍රිකානුවාදී නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුලින් මෙරට දෙමල මුසේල්මානු බල අරගලයට තිත තියන්න ඇමරිකන් විරෝධී කිම්ජෝ ඉල් මහතා සමග සමාජ කතිකාවත්තකට ගිහින් එහි ඇපල් කඩන්න ඕනේ එතුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ සමූල ගාතනයෙන් එන යුරෝපීය ව්‍යිවාහරය නැති කරන්න :)

    මට නම් තේරුනේ නැ , උබට තමා තේරුම් ගන්න පුළුවන් ඒ ප්‍රකාශයේ බැරෑරුම්ක
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ප්‍රබාකරන් කෙනෙක් ලගදි ආයේ ලන්කාවට එන්නෙ නැ බන්. ඒ නිසා වීරයො මිනීමරුවො ත්‍රස්තවදියො නැ. දැන් තියෙන්නේ සින්හලු කැමැත්තෙන් රටෙන් බාගයක් දෙනවනම් මොලේ ඇති දෙමලෙක් මම හිතන්නේ නැ එපා කියයි කියලා. අන්න එහෙම නොදෙන්න සින්හල එකා දැනගන්න ඔනා. ෆෙඩරල් ගහන්න පුලුවන් මචන් ඔස්ට්‍රිලියාව ඇමෙරිකාව වගේ තැනක. එකක් රට ලොකුයි. අනික ජනවර්ග කලවමේ ඔක්කොම ඔස්ට්‍රිලියන්, ඔක්කොම ඇමෙරිකන්. නමුත් ලන්කාවේ මිනිහෙක්ගෙන් ඇහුවොත් තො මොකෙක්ද කියලා ඌ කියන්නේ එක්කො සින්හල එක්කො දෙමල, එක්කො මරක්කල. ඒ නිසා මේක ෆෙඩරල් උනොත් තුනට කැඩෙන එක සක්කරයගේ පුතා වයිමා බොයිස්ට වත් නවත්තන්න බැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ස්පැනිශ් (කැටලොනියන්) උන්ට අවුල ගියේ ඔය ලාම්පුකලගෙඩි සෙල්ලමට ගිහින්. වෙනම රටක් ඔනනම් රෙද්දේ මොන ජනමතවිචාරනද බන්. ආයුද ටිකක් අතට අරගෙන කැටලොනියන් ආන්ඩුකාරයා එලෙව්වනම් ආන්ඩුව විතරක් නෙමෙයි රජාත් සැරෙන්ඩර්. දැන් ස්පැනිශ් ආන්ඩුව ජනමත විචාරනය හොල්ඩ් කරලා කැන්සල් කරපුවහම කැටලොනියන් උන්ට මුකුත් නැ.

    මිනිහෙක් ගැන්සි බැහැලා එකෙක්ව මැරුවොත් ඌ මිනීමරුවෙක්.. ඌව උසාවි දාලා කුඩුවට. මිනිහෙක් ගැන්සියක් දාගෙන 100ක් මැරුවොත් ඌ ත්‍රස්තවාදියෙක්.. ඌ එක්ක ආන්ඩුව සාකච්චාවට ලැස්තියි. මිනිහෙක් මිනිස්සු මිලියනයක් මැරුවොත් ඌ වීරයෙක්. ගෙන්ගිස්කාන් කෙනෙක්.

    sira ban

    monawa unath mama ubata samaharak than waladi banalath athi:lol::lol:
    uben mama maara dewal tiakk igena gena thiyenawaa ban sirawatama:)

    samaharak dewal waladi maam kiyapu dewal (mathawadiwa) waradiyi kiyalA THERILATH THIYENAWA :(:dull:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :lol::lol: ubata mathakada chandikaa balayata enna gahapu poster eka

    rata barayi obata ape:lol::lol::lol:
    :(:(:(
    ඒ අම්මන්ඩි ඇවිත් සුදු නෙලුම් පුප්පගෙන පොතයි ගඩොලයි සාම පාලම් අයියො කාසි.. රට නොබෙදා බලය බෙදා.. එරික් සොල්හයිම් මාමිත් ආවා.. ඒ සුන්දර අතීතේ..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ප්‍රබාකරන් කෙනෙක් ලගදි ආයේ ලන්කාවට එන්නෙ නැ බන්. ඒ නිසා වීරයො මිනීමරුවො ත්‍රස්තවදියො නැ. දැන් තියෙන්නේ සින්හලු කැමැත්තෙන් රටෙන් බාගයක් දෙනවනම් මොලේ ඇති දෙමලෙක් මම හිතන්නේ නැ එපා කියයි කියලා. අන්න එහෙම නොදෙන්න සින්හල එකා දැනගන්න ඔනා. ෆෙඩරල් ගහන්න පුලුවන් මචන් ඔස්ට්‍රිලියාව ඇමෙරිකාව වගේ තැනක. එකක් රට ලොකුයි. අනික ජනවර්ග කලවමේ ඔක්කොම ඔස්ට්‍රිලියන්, ඔක්කොම ඇමෙරිකන්. නමුත් ලන්කාවේ මිනිහෙක්ගෙන් ඇහුවොත් තො මොකෙක්ද කියලා ඌ කියන්නේ එක්කො සින්හල එක්කො දෙමල, එක්කො මරක්කල. ඒ නිසා මේක ෆෙඩරල් උනොත් තුනට කැඩෙන එක සක්කරයගේ පුතා වයිමා බොයිස්ට වත් නවත්තන්න බැ.

    ඇමරිකන් උන් කැමති, උ ඇමරිකන් කාරයෙක් කියන්න. ලංකාවේ sinhala උන් කැමති ශ්‍රී ලංකාවේ ඉන්න. දෙමල උන් කැමති උන්ට වෙනම රටක් තියනවා කියන්න. :) මන්දා බන්. යකෝ මම නිදා ගන්නවා :angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇමරිකන් උන් කැමති, උ ඇමරිකන් කාරයෙක් කියන්න. ලංකාවේ sinhala උන් කැමති ශ්‍රී ලංකාවේ ඉන්න. දෙමල උන් කැමති උන්ට වෙනම රටක් තියනවා කියන්න. :) මන්දා බන්. යකෝ මම නිදා ගන්නවා :angry::angry:

    Sinhala un nathi ratakata palayan. Niwi sanasille inna puluwan karadarayak nathuwa. :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    නිදන් සිටිනා ෆෙඩරල් නරින් ඉතිහාසය දන්නේ නැතුවාට මේකේ ඉන්න මේ ගැන සංවේදී අයට, ජනවර්ග හරහා සන්ධිය ආණ්ඩු හැදීමේ විපාක ගැන හොදම උදාහරණය තමයි, සමාජවාදී යුගොස්ලවියානු සමුහාණ්ඩු ජනරජය.
    The Socialist Federal Republic of Yugoslavia.
    දැන් ඒ රටත් නැහැ.
    මහා කාලයක් නෙමේ මේ දශක දෙකකට කලින් වුනේ.

    අපේ රට කෑලි කැබලි වලට කඩනවාට වැඩිය ඉන්දියාවට අවශ්‍ය අතිශය දුර්වල, ඉන්දියාවේ සිට රුකඩ නැටවිය හැකි කුඩා සහසන්ධිය රටක් දකුණු ඉන්දියාවට පහලින් තබා ගන්න.
    ඉන්දියාව කවදාවත් ලංකාවේ උතුරට වෙනම රටක් වෙන්න දෙන්නේ නැහැ, මොකද එතකොට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ බෙදුම්වාදීන්, ද්‍රවිඩ නායකයකු කවදා හෝ අගමැති කරගන්න පුළුවන් රටක් හදා ගන්න ඉඩ තිබෙන නිසා.
    උතුරු ඉන්දියාවේ බමුණෝ එතරම් මෝඩ නැහැ. :yes:

    මේ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ලංකාවේ ජනතාව සහ භික්ෂුන්වහන්සේලා එකතු වෙලා ප්‍රතික්ෂේප කරන්න ඕන.

    ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ජනවරමක් ලබාගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ල, ඊට පස්සේ ව්‍යවස්ථාවක් හදාගන්නා ලෙස බල කරන්න ඕන.
    නරි සමග වාදය පලක් නැත, හු කියනවට වඩා යමක් නැත.

    Yugoslavia ratak da bung? Yugoslavia palaweni loka yudhen passe thamange arakshawata ratawal 3k ekasu wela hada gaththa bibikamak ne...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇමරිකන් උන් කැමති, උ ඇමරිකන් කාරයෙක් කියන්න. ලංකාවේ sinhala උන් කැමති ශ්‍රී ලංකාවේ ඉන්න. දෙමල උන් කැමති උන්ට වෙනම රටක් තියනවා කියන්න. :) මන්දා බන්. යකෝ මම නිදා ගන්නවා :angry::angry:
    මේවා කල්පනා කරලා වැඩක් නැ බන්.. අර ඩන්ටාට තියන ප්‍රශ්න එක්ක බලපුවහම මෙව සරල ගැටලු.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    sira ban

    monawa unath mama ubata samaharak than waladi banalath athi:lol::lol:
    uben mama maara dewal tiakk igena gena thiyenawaa ban sirawatama:)

    samaharak dewal waladi maam kiyapu dewal (mathawadiwa) waradiyi kiyalA THERILATH THIYENAWA :(:dull:
    අනේ මන්ද බන්. ගොඩක් උන් නම් තිත්ත කුනු හර්පෙන් බැනල රෙප් කපලා යනවා. මට ඔය උපාදි අරව මෙවා නැ. දන්න දැනෙන දේ ඉතින් කියනවා. :(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    matanam bayak naha balaya mona huththata giyath muslim kariyalage athata balaya gioth ethanin anith hama manussayagema jivitha nidahasa nathi wenawaa

    kotas walata bedenakota ratama eka para allanna wela yana eka himihita lassanata kotasa kotasa allayi

    kohomath lokema allanawaa ibolaa wage ekak thambinta nogahuwoth

    eken wenne mulu minis sanhathiyema nidahasa nathi vima:(:(

    Genna hadana wiwasthawa federal wenne nae eath uparimawa balaya bedavi eki kiyana ramuwa athulen
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    .
    ......
    මටනම් හිතුණේ විශේෂයෙන් ඒකාබද්දේ මනිත්‍රිවරුන්ට බූ වල්ලක්වත් අරන් ගහන්න.
    ......
    චම්පා වෛද්‍යතිලක

    මේ ජනවරමක් නැති ව්‍යවස්ථා සම්පාදහන ක්‍රියාවලියට ඒකාබද්ධය එකඟ වුනේ, ඒකාබද්ධ වි.ප මන්ත්‍රීන්ගේ පරණ ලිපිගොනු අදින නිසා.
    ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර වලට වැඩ කරන්නේ.

    මේ කොලේ වහල ගෙනෙන ව්‍යවස්ථාවට විරුද්ධ වෙන සියල්ලෝම ඒකාබද්ධයෙන් තොරව පෙළ ගැහෙන්න ඕන.

    මොකද මේගොල්ලෝ අන්තිම මොහොතේ ගිහින් පාර්ලිමේන්තුව ඇතුලේ ඇත උස්සන්න හෝ විරුද්ධ නොවී ඉන්න ඉඩ තියෙනවා.
    මේ ගෙනෙන කෙටුම්පතට අවශ්‍ය 2/3 පමණයි.

    ජනමතවිචාරණය තිබුනත් නැතත් මේක ගෙනෙන ජාත්‍යන්තරයේ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙනවා.
    ජනමතවිචරනයකින් උතුරේ සාතිශය බහුතරය නව ව්‍යවස්ථාවට එකඟ වුන ගමන්, ඉන්දියාව සහ බටහිරට මේකට අත පොවන්න ඉඩ සැලසෙනවා.
    ජනමත විචාරණයකට නොයා 2/3 පමණක් ඇතැයි කියා මෙය සම්මත කරගන්නත් පුළුවන්.
    සම්මත කරගත්තට පසුව මිනිසුන් කුමක් කරන්නද?
    පළාත් සභා පනත සම්මත කරගත් හැටි දැක්කනේ, දැන් මිනිසුන් මොකද කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයට ත් මොකුත් කරන්න බැහැ, මොකද දැන් එය රටේ නීතියක් වෙලා අවසන්. :(

    මේ නිසා මිනිසුන් එකතු වී මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත වෙනවිට එය නවත්වන්න බලපෑම් කල යුතුයි.
    පාර්ලිමේන්තුවේ සිටින කිසිදු දේශපාලකයකු, පක්ෂයක් විශ්වාස නොකළ යුතුයි.
    මේ සියල්ලෝම මේ රට නැවත යුධපිටියක් වෙන විට රටෙන් පැන අවසන්, දැනටමත් ඔවුන්ගේ දරු පරම්පරාවල් රටෙන් පිට, ඔවුන්ගේ මුදල් ඉඩම් ඇත්තේ රටෙන් පිට.
    එජාපය අඩුම ගන්නේ අවංකයි මේ ගෙනෙන්නේ ඔවුන්ට අවශ්‍ය දේ බව කෙලින් කියනවා.
    නිදහස් පක්ෂේ ඉන්නේ අලි කපටියෝ, මොකුත් දන්නේ නෑ ස්වරුපෙන් ඉන්නවා, අන්තිමට අපි දැනන් හිටියේ නෑ කියල කියන්න බලාගෙන ඉන්නේ.
    ඒ නිසයි මහාසංඝරත්නය නැවත වරක් මේ නිදහස් පක්ෂෙට, ඒකාබද්ධයේ දේශපාලකයන්ට අසු නොවිය යුත්තේ.

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :(:(:(
    ඒ අම්මන්ඩි ඇවිත් සුදු නෙලුම් පුප්පගෙන පොතයි ගඩොලයි සාම පාලම් අයියො කාසි.. රට නොබෙදා බලය බෙදා.. එරික් සොල්හයිම් මාමිත් ආවා.. ඒ සුන්දර අතීතේ..

    ඇමරිකන් උන් කැමති, උ ඇමරිකන් කාරයෙක් කියන්න. ලංකාවේ sinhala උන් කැමති ශ්‍රී ලංකාවේ ඉන්න. දෙමල උන් කැමති උන්ට වෙනම රටක් තියනවා කියන්න. :) මන්දා බන්. යකෝ මම නිදා ගන්නවා :angry::angry:
    gn wesiye:lol:
    අනේ මන්ද බන්. ගොඩක් උන් නම් තිත්ත කුනු හර්පෙන් බැනල රෙප් කපලා යනවා. මට ඔය උපාදි අරව මෙවා නැ. දන්න දැනෙන දේ ඉතින් කියනවා. :(

    ela upadi thiyena huththala thamayi lanakwe inna lokuma modayo haa horu tika:(:(

    oya penne nadda lanakwe ada thathwe kata padam karapu tika wadiyenma mathaka thibuna un tika rate pasnayak kara ganna ona nathi ekakata hamadaama pare laginne pawathina aanduwath kamathi unwa e pasne thula hirakaralaa thiyanna ithin sarala visadumakin oya pare dagalana de nathi karanna puluwan kaam thiyeddi eka noka innawa hethuwa

    oya ugath kiyana un ge as wahalaa puluwan ekaa sapa vidinna wali kate idala manik wenakam huran kanawaa vilpaththuwe idala yala wenakam huran kanawaa