Spanish people may tell you that but I can't without knowing real story![]()
Spain is not a federal state they got a fancy term which I cannot recall at this moment..any way de central gov of spain diluted de uprising right?
Spanish people may tell you that but I can't without knowing real story![]()
ස්පැනිශ් (කැටලොනියන්) උන්ට අවුල ගියේ ඔය ලාම්පුකලගෙඩි සෙල්ලමට ගිහින්. වෙනම රටක් ඔනනම් රෙද්දේ මොන ජනමතවිචාරනද බන්. ආයුද ටිකක් අතට අරගෙන කැටලොනියන් ආන්ඩුකාරයා එලෙව්වනම් ආන්ඩුව විතරක් නෙමෙයි රජාත් සැරෙන්ඩර්. දැන් ස්පැනිශ් ආන්ඩුව ජනමත විචාරනය හොල්ඩ් කරලා කැන්සල් කරපුවහම කැටලොනියන් උන්ට මුකුත් නැ.

Mama hita gaththe hama dama balaya bedhanna oni thana.. ai ubala federal wenawata baya? Vimal billo mawapu nisada?

ස්පැනිශ් (කැටලොනියන්) උන්ට අවුල ගියේ ඔය ලාම්පුකලගෙඩි සෙල්ලමට ගිහින්. වෙනම රටක් ඔනනම් රෙද්දේ මොන ජනමතවිචාරනද බන්. ආයුද ටිකක් අතට අරගෙන කැටලොනියන් ආන්ඩුකාරයා එලෙව්වනම් ආන්ඩුව විතරක් නෙමෙයි රජාත් සැරෙන්ඩර්. දැන් ස්පැනිශ් ආන්ඩුව ජනමත විචාරනය හොල්ඩ් කරලා කැන්සල් කරපුවහම කැටලොනියන් උන්ට මුකුත් නැ.
මිනිහෙක් ගැන්සි බැහැලා එකෙක්ව මැරුවොත් ඌ මිනීමරුවෙක්.. ඌව උසාවි දාලා කුඩුවට. මිනිහෙක් ගැන්සියක් දාගෙන 100ක් මැරුවොත් ඌ ත්‍රස්තවාදියෙක්.. ඌ එක්ක ආන්ඩුව සාකච්චාවට ලැස්තියි. මිනිහෙක් මිනිස්සු මිලියනයක් මැරුවොත් ඌ වීරයෙක්. ගෙන්ගිස්කාන් කෙනෙක්.

චන්ද්‍රිකාගේ ෆිගර් එක ගැන කියවපු වාක්‍ය කියෙව්වට පස්සේ ඔක්කාරෙට ආවා..

ubata mathakada chandikaa balayata enna gahapu poster eka

ඔව් මන ්ලග තියෙනවා. පිටපතක් දෙන්න පුලවන්.

ප්‍රබාකරන් කෙනෙක් ලගදි ආයේ ලන්කාවට එන්නෙ නැ බන්. ඒ නිසා වීරයො මිනීමරුවො ත්‍රස්තවදියො නැ. දැන් තියෙන්නේ සින්හලු කැමැත්තෙන් රටෙන් බාගයක් දෙනවනම් මොලේ ඇති දෙමලෙක් මම හිතන්නේ නැ එපා කියයි කියලා. අන්න එහෙම නොදෙන්න සින්හල එකා දැනගන්න ඔනා. ෆෙඩරල් ගහන්න පුලුවන් මචන් ඔස්ට්‍රිලියාව ඇමෙරිකාව වගේ තැනක. එකක් රට ලොකුයි. අනික ජනවර්ග කලවමේ ඔක්කොම ඔස්ට්‍රිලියන්, ඔක්කොම ඇමෙරිකන්. නමුත් ලන්කාවේ මිනිහෙක්ගෙන් ඇහුවොත් තො මොකෙක්ද කියලා ඌ කියන්නේ එක්කො සින්හල එක්කො දෙමල, එක්කො මරක්කල. ඒ නිසා මේක ෆෙඩරල් උනොත් තුනට කැඩෙන එක සක්කරයගේ පුතා වයිමා බොයිස්ට වත් නවත්තන්න බැ.
ස්පැනිශ් (කැටලොනියන්) උන්ට අවුල ගියේ ඔය ලාම්පුකලගෙඩි සෙල්ලමට ගිහින්. වෙනම රටක් ඔනනම් රෙද්දේ මොන ජනමතවිචාරනද බන්. ආයුද ටිකක් අතට අරගෙන කැටලොනියන් ආන්ඩුකාරයා එලෙව්වනම් ආන්ඩුව විතරක් නෙමෙයි රජාත් සැරෙන්ඩර්. දැන් ස්පැනිශ් ආන්ඩුව ජනමත විචාරනය හොල්ඩ් කරලා කැන්සල් කරපුවහම කැටලොනියන් උන්ට මුකුත් නැ.
මිනිහෙක් ගැන්සි බැහැලා එකෙක්ව මැරුවොත් ඌ මිනීමරුවෙක්.. ඌව උසාවි දාලා කුඩුවට. මිනිහෙක් ගැන්සියක් දාගෙන 100ක් මැරුවොත් ඌ ත්‍රස්තවාදියෙක්.. ඌ එක්ක ආන්ඩුව සාකච්චාවට ලැස්තියි. මිනිහෙක් මිනිස්සු මිලියනයක් මැරුවොත් ඌ වීරයෙක්. ගෙන්ගිස්කාන් කෙනෙක්.

ubata mathakada chandikaa balayata enna gahapu poster eka
rata barayi obata ape![]()

ප්‍රබාකරන් කෙනෙක් ලගදි ආයේ ලන්කාවට එන්නෙ නැ බන්. ඒ නිසා වීරයො මිනීමරුවො ත්‍රස්තවදියො නැ. දැන් තියෙන්නේ සින්හලු කැමැත්තෙන් රටෙන් බාගයක් දෙනවනම් මොලේ ඇති දෙමලෙක් මම හිතන්නේ නැ එපා කියයි කියලා. අන්න එහෙම නොදෙන්න සින්හල එකා දැනගන්න ඔනා. ෆෙඩරල් ගහන්න පුලුවන් මචන් ඔස්ට්‍රිලියාව ඇමෙරිකාව වගේ තැනක. එකක් රට ලොකුයි. අනික ජනවර්ග කලවමේ ඔක්කොම ඔස්ට්‍රිලියන්, ඔක්කොම ඇමෙරිකන්. නමුත් ලන්කාවේ මිනිහෙක්ගෙන් ඇහුවොත් තො මොකෙක්ද කියලා ඌ කියන්නේ එක්කො සින්හල එක්කො දෙමල, එක්කො මරක්කල. ඒ නිසා මේක ෆෙඩරල් උනොත් තුනට කැඩෙන එක සක්කරයගේ පුතා වයිමා බොයිස්ට වත් නවත්තන්න බැ.
මන්දා බන්. යකෝ මම නිදා ගන්නවා 

ඇමරිකන් උන් කැමති, උ ඇමරිකන් කාරයෙක් කියන්න. ලංකාවේ sinhala උන් කැමති ශ්‍රී ලංකාවේ ඉන්න. දෙමල උන් කැමති උන්ට වෙනම රටක් තියනවා කියන්න.මන්දා බන්. යකෝ මම නිදා ගන්නවා
![]()

නිදන් සිටිනා ෆෙඩරල් නරින් ඉතිහාසය දන්නේ නැතුවාට මේකේ ඉන්න මේ ගැන සංවේදී අයට, ජනවර්ග හරහා සන්ධිය ආණ්ඩු හැදීමේ විපාක ගැන හොදම උදාහරණය තමයි, සමාජවාදී යුගොස්ලවියානු සමුහාණ්ඩු ජනරජය.
The Socialist Federal Republic of Yugoslavia.
දැන් ඒ රටත් නැහැ.
මහා කාලයක් නෙමේ මේ දශක දෙකකට කලින් වුනේ.
අපේ රට කෑලි කැබලි වලට කඩනවාට වැඩිය ඉන්දියාවට අවශ්‍ය අතිශය දුර්වල, ඉන්දියාවේ සිට රුකඩ නැටවිය හැකි කුඩා සහසන්ධිය රටක් දකුණු ඉන්දියාවට පහලින් තබා ගන්න.
ඉන්දියාව කවදාවත් ලංකාවේ උතුරට වෙනම රටක් වෙන්න දෙන්නේ නැහැ, මොකද එතකොට දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ බෙදුම්වාදීන්, ද්‍රවිඩ නායකයකු කවදා හෝ අගමැති කරගන්න පුළුවන් රටක් හදා ගන්න ඉඩ තිබෙන නිසා.
උතුරු ඉන්දියාවේ බමුණෝ එතරම් මෝඩ නැහැ.
මේ ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ලංකාවේ ජනතාව සහ භික්ෂුන්වහන්සේලා එකතු වෙලා ප්‍රතික්ෂේප කරන්න ඕන.
ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ජනවරමක් ලබාගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ල, ඊට පස්සේ ව්‍යවස්ථාවක් හදාගන්නා ලෙස බල කරන්න ඕන.
නරි සමග වාදය පලක් නැත, හු කියනවට වඩා යමක් නැත.
මේවා කල්පනා කරලා වැඩක් නැ බන්.. අර ඩන්ටාට තියන ප්‍රශ්න එක්ක බලපුවහම මෙව සරල ගැටලු.ඇමරිකන් උන් කැමති, උ ඇමරිකන් කාරයෙක් කියන්න. ලංකාවේ sinhala උන් කැමති ශ්‍රී ලංකාවේ ඉන්න. දෙමල උන් කැමති උන්ට වෙනම රටක් තියනවා කියන්න.මන්දා බන්. යකෝ මම නිදා ගන්නවා
![]()
අනේ මන්ද බන්. ගොඩක් උන් නම් තිත්ත කුනු හර්පෙන් බැනල රෙප් කපලා යනවා. මට ඔය උපාදි අරව මෙවා නැ. දන්න දැනෙන දේ ඉතින් කියනවා.sira ban
monawa unath mama ubata samaharak than waladi banalath athi
uben mama maara dewal tiakk igena gena thiyenawaa ban sirawatama
samaharak dewal waladi maam kiyapu dewal (mathawadiwa) waradiyi kiyalA THERILATH THIYENAWA![]()

matanam bayak naha balaya mona huththata giyath muslim kariyalage athata balaya gioth ethanin anith hama manussayagema jivitha nidahasa nathi wenawaa
kotas walata bedenakota ratama eka para allanna wela yana eka himihita lassanata kotasa kotasa allayi
kohomath lokema allanawaa ibolaa wage ekak thambinta nogahuwoth
eken wenne mulu minis sanhathiyema nidahasa nathi vima![]()
.
......
මටනම් හිතුණේ විශේෂයෙන් ඒකාබද්දේ මනිත්‍රිවරුන්ට බූ වල්ලක්වත් අරන් ගහන්න.
......
චම්පා වෛද්‍යතිලක

ඒ අම්මන්ඩි ඇවිත් සුදු නෙලුම් පුප්පගෙන පොතයි ගඩොලයි සාම පාලම් අයියො කාසි.. රට නොබෙදා බලය බෙදා.. එරික් සොල්හයිම් මාමිත් ආවා.. ඒ සුන්දර අතීතේ..
gn wesiyeඇමරිකන් උන් කැමති, උ ඇමරිකන් කාරයෙක් කියන්න. ලංකාවේ sinhala උන් කැමති ශ්‍රී ලංකාවේ ඉන්න. දෙමල උන් කැමති උන්ට වෙනම රටක් තියනවා කියන්න.මන්දා බන්. යකෝ මම නිදා ගන්නවා
![]()

අනේ මන්ද බන්. ගොඩක් උන් නම් තිත්ත කුනු හර්පෙන් බැනල රෙප් කපලා යනවා. මට ඔය උපාදි අරව මෙවා නැ. දන්න දැනෙන දේ ඉතින් කියනවා.![]()