චම්පිකගේ මතය කුමක්ද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    132791041_199916271801559_8619284089317964583_o.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    අනාගතේ චන්ද කැඩෙයි බයට කියල හිතාමතාම අදහස් දක්වන්නේ නැතුවද මන්ද
    ඕක මොකද්ද බන් . පුලුවන් නම් මේ කිරියේ උන්ගෙන් අහපන් උන් උන්ගේ මතය මොකද්ද කියලා. කියන්නේ නෑ . :lol:
    @nicjosh83 උබ මොකද හිතන්නේ ? භුමදානයද , ආදාහනයද ?
    මම නම් කියන්නේ මොකා කිව්වත් ආදාහනය කරන්න ඕන අනිත් මිනිස්සුන්ට කරනවා වගේ.
     
    • Haha
    Reactions: Smartm

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ඇදගෙන නාන thread 🤭

    මහ එකාට කෙලින් තීරණයක් ගන්න කොන්ද පන නැති එකේ කිසිම බලපෑමක් කරන්න බැරි වටේ පිටේ ඉන්න ගෙම්බන්ගේ අදහස් අහනවා 🤣

    අනාගතේ චන්ද කැඩෙයි බයට කියල හිතාමතාම අදහස් දක්වන්නේ නැතුවද මන්ද

    මේ රට පාලනය කරන සිරිසේනට කොන්ද පණ නෑ නේද බං 🥺
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මන් හිතුවෙ වැක්සීන් එක ගෙන්නන්නෙ නැතුව රජයෙන් පැණි ප්‍රමෝට් කරණ එක ගැන පාටලීගෙ මතය අහනවා කියල
    :LOL:
     
    • Haha
    Reactions: Smartm

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක මොකද්ද බන් . පුලුවන් නම් මේ කිරියේ උන්ගෙන් අහපන් උන් උන්ගේ මතය මොකද්ද කියලා. කියන්නේ නෑ . :lol:
    @nicjosh83 උබ මොකද හිතන්නේ ? භුමදානයද , ආදාහනයද ?
    මම නම් කියන්නේ මොකා කිව්වත් ආදාහනය කරන්න ඕන අනිත් මිනිස්සුන්ට කරනවා වගේ.
    කිරියේ ඉන්න උන් නිර්නාමික ජීවියො හැටියට තමන්ගේ මතේ කියන්න බයවෙන්න ඕනෙ නෑ අප්සට් ගියොත් වෙන අකවුන්ට් එකකින් එන එකනේ :P චම්පිකට එහෙම බෑනේ මනුස්සය අනාගතේ ගැන හිතන්න එපැයි. මම නං හිතන්නෙ චම්පිකත් අනිවාර්යෙන් පුච්චන්න ඕනෙ කියන මතේ ඉන්නෙ, කියාගන්න විදිහක් නෑ ඒ උනාට ඉන්න තැන අනුව
    මේ රට පාලනය කරන සිරිසේනට කොන්ද පණ නෑ නේද බං 🥺
    ගෙදර ඉඳන් කීබෝඩ් එකෙන් සුපිරියට රට පාලනය කරන හැටි ගැන හීන මවන අපිට තරං නං කොන්දක් නෑ තමා ඒක ඇත්ත :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ගෙදර ඉඳන් කීබෝඩ් එකෙන් සුපිරියට රට පාලනය කරන හැටි ගැන හීන මවන අපිට තරං නං කොන්දක් නෑ තමා ඒක ඇත්ත :yes:

    ආදා වගේ ලිස්සල යන shape න්‍යායෙන් ටෝක් දෙන්න සුපිරි හපනා නේ.. :baffled: (y)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Uge mathaya mokatada ponz , dan thiyana prashneta, dan rata palanaya karana ekata kelin thiranayak ganna kiyapan.

    ඇයි ගොරකයෝ ...2025 ජනාධිපති අපේක්ෂකයා කියන්නේ වැදගත් පුද්ගලයෙක් ....උගේ මතය අහන එක ඉතාම වැදගත්....

    උඹට ඕනේ නම් කියන්න ඕන උන්ට call එකක් දීලා කියගනින්

    ඇදගෙන නාන thread 🤭

    මහ එකාට කෙලින් තීරණයක් ගන්න කොන්ද පන නැති එකේ කිසිම බලපෑමක් කරන්න බැරි වටේ පිටේ ඉන්න ගෙම්බන්ගේ අදහස් අහනවා 🤣

    මට තියන ප්‍රශ්නේ මේ ? උඹලට වෙන මුකුත් ප්‍රෂ්න තියනවනම් thread එකක් දාලා අහගනින්....

    ඕක මොකද්ද බන් . පුලුවන් නම් මේ කිරියේ උන්ගෙන් අහපන් උන් උන්ගේ මතය මොකද්ද කියලා. කියන්නේ නෑ . :lol:
    @nicjosh83 උබ මොකද හිතන්නේ ? භුමදානයද , ආදාහනයද ?
    මම නම් කියන්නේ මොකා කිව්වත් ආදාහනය කරන්න ඕන අනිත් මිනිස්සුන්ට කරනවා වගේ.

    මමනම් කියන්නේ ලංකාවේ ආදාහනය කරන්න ඕනේ...ඒ මගේ දැනුම අනුව ..මොකද ලංකාවේ TCP උනත් හරියට වෙලා නෑ නේ .....

    හැබැයි ඕක තීරණය කරන්න ඕනේ විද්වත් කමිටුවකින් මිසක් .... දේශපාලුවොවත් ... @u_make_me_sick_ වගේ 2.50 ට කඩේ යන උන්වත් නෙමෙයි

    අනාගතේ චන්ද කැඩෙයි බයට කියල හිතාමතාම අදහස් දක්වන්නේ නැතුවද මන්ද

    පා ච ගේ නායක තුමා කියනවා භූමදානය කරන්නලු ....ගෝලයෝ කියනවා ආදාහනය කරන්නලු ...පා ච අවස්ථාවාදිය හැංගිලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    හැබැයි ඕක තීරණය කරන්න ඕනේ විද්වත් කමිටුවකින් මිසක් .... දේශපාලුවොවත්
    මොකටද අමුතු කමිටු එකපාරම ?? මුලින් මරුන අය ආදාහනය කරේ කමිටුවෙන් නෙවෙයිද ??? ආගමික විශ්වාස වෙනුවෙන් කමිටු පත් කරන්න ඕන නෑ .. අනික පත් කරල එවලින් ගන්න තීරණ දේශපාලකයන්ට කෙලින්ම කියාගන්න බැරි ඒවා මිසක් හරි තීරණ වෙන්නේ නෑ බන් ලංකාවේ.
     
    • Haha
    Reactions: Smartm

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මමනම් කියන්නේ ලංකාවේ ආදාහනය කරන්න ඕනේ...ඒ මගේ දැනුම අනුව ..මොකද ලංකාවේ TCP උනත් හරියට වෙලා නෑ නේ .....
    හැබැයි ඕක තීරණය කරන්න ඕනේ විද්වත් කමිටුවකින් මිසක් .... දේශපාලුවොවත් ...

    චම්පිකය ඇවිත් කිව්වොත් "විද්වත් කමිටුවක් තීරණය කරන්න ඕනේ" කියලා , උබ එක පිළිගන්නේ "කෙලින් උත්තරයක්" විදියටද ?? :rofl:
    මම නම් හිතන්නේ කතාව කියන්නෙම ඇග බේරගන්න..වැනෙන උත්තර.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකටද අමුතු කමිටු එකපාරම ?? මුලින් මරුන අය ආදාහනය කරේ කමිටුවෙන් නෙවෙයිද ??? ආගමික විශ්වාස වෙනුවෙන් කමිටු පත් කරන්න ඕන නෑ .. අනික පත් කරල එවලින් ගන්න තීරණ දේශපාලකයන්ට කෙලින්ම කියාගන්න බැරි ඒවා මිසක් හරි තීරණ වෙන්නේ නෑ බන් ලංකාවේ.

    උඹ ඇහුවේ මගේ මතේනේ....උඹේ මතේ උඹට ...මගේ මතේ මේක ....මම කියනවනම් කමිටු ඕනේ කියල මට අනුව එක ඕනේ....උඹට කියන්න බෑනේ ඕනේ නෑ කියල ...හැබැයි උඹේ මතේ අනුව කමිටු ඕනේ නැත්නම් එපා ....හරිනේ .....

    ඉතින් උඹ හිතන්නේ අවස්ථාවදිය කොහෙද හැන්ගුනේ ?

    2025 නාමල් ගේ අදහස කියපන්කෝ.. අහන්නත් ආසයි

    ඔය ගොන්නුන්ගේ ඒවා වැඩක් නෑනේ ....චම්පික මොකද හිතන්නේ මේ පිළිබඳව .... නාමල් වගේ හරක් ගේ මතේ වෙනම අහගනින් මචන් ....හරකුන්ගේ මතේ අහල තේරුමක් නෑනේ .....

    කොටින්ම නාමාලා ඉල්ලුවොත් මම නම් චන්දෙ දෙන්නේ චම්පිකට....එකේ දෙකක් නෑ...හැබැයි සජිය එක්ක අවොත් හෙනයාගේ NOTA එකට තමයි දෙන්නේ ....

    ස ගෙ අදහස කියමු බලන්න... හොරෙන් ඉඩම් බලන්න කිව්වේ චම්පික වෙන්න ඇති...

    ස ගේ අදහස අහන්න වෙන thread එකක් දාලා අහපන් ...අපි මේ thread එකේ ඉඩ පහසුකම් ලබා දෙන්නේ පාටනරින්ගේ අදහස් විමසන්න ...හරිනේ

    චම්පිකය ඇවිත් කිව්වොත් "විද්වත් කමිටුවක් තීරණය කරන්න ඕනේ" කියලා , උබ එක පිළිගන්නේ "කෙලින් උත්තරයක්" විදියටද ?? :rofl:
    මම නම් හිතන්නේ කතාව කියන්නෙම ඇග බේරගන්න..වැනෙන උත්තර.

    ඒ චම්පිකය ඇවිත් කිව්වොත්නේ ....ඒවා වෙන්නේ කොහෙද ....දැන් මම කොන්ද කෙලින්න් තියන් කිව්වා ආදාහනය කරන්න ඕනේ කියල ...දැන් උඹ කියපන්කො චම්පිකය ඇයි හැංගිලා ඉන්නේ කියල ....චම්පිකය පිරිත් කියන්න හරි එලියට ඇවිල්ල සමාජෙට මූන දෙන්න එපැයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    දැන් උඹ කියපන්කො චම්පිකය ඇයි හැංගිලා ඉන්නේ කියල ....චම්පිකය පිරිත් කියන්න හරි එලියට ඇවිල්ල සමාජෙට මූන දෙන්න එපැයි
    මම ඌ මොනවද කර කර ඉන්නේ කියලා හොයන්නේ නෑ බන්. උගේ නිව්ස් එකක්වත් දැක්කේ නෑ . ඌත් ඔය උබ කියපු එක ඒ විදියටම කියන්න පුලුවන් කමිටුවක් ඉස්සරහට දාල ඇග බේරගන්න..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ඌ මොනවද කර කර ඉන්නේ කියලා හොයන්නේ නෑ බන්. උගේ නිව්ස් එකක්වත් දැක්කේ නෑ . ඌත් ඔය උබ කියපු එක ඒ විදියටම කියන්න පුලුවන් කමිටුවක් ඉස්සරහට දාල ඇග බේරගන්න..

    "චම්" ...කියපු ගමන් දුවන් එන දිවිල්ලට මම හිතුවේ උඹ දන්නවා ඇති කියල....

    ඔන්න "පික" කියනකන් ඉවසා හිටියනම් ...හිතන්න තිබ්බ @Smartm කියලවත් ....

    දැන්මේ චම්පික අල්ලගෙන අහලා වැඩක් නෑ එයා රටේ අගමැති ජනාධිපති නෙවෙයි.

    ඇයි එහෙම කියන්නේ...2025 ජනාධිපති අපේක්ෂකය වැදගත් පුද්ගලයෙක් නෙමෙයිද .....?

    අවස්ථාවාදිය කොහෙද හැංගිලා ඉන්නේ

    Pa.Cha yata mathayak na ban oka e welawata uta goda yana mathayata set wei.

    ඌ මත දෙකම වපුරනවා බන් ...සජිය එකපැත්තකින් ඉන්නවා ... ඒ අස්සේ Pa.Cha ගේ ගෝලයෝ කෑ ගහනවා ආදාහනය කරන්න ඕනේ කියල ...අවස්ථාවාදිය කොහෙන් ගියත් ගොඩ .....